ඉතාලි ඉන්නේ කවුද පොඩ්ඩක් මේක විස්තර කරලා දෙන්න

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    උබ ඔය කියන තරම් ලේසියට යන්න පුලුවන්නම් හැම එකාම යයිනෙ. අනික උබ හිතන්නෙ එහෙ බෝර්ඩර් වල ඉන්නෙ බබාලා කියලා. මචන් උබ කියන විදියට ගියපු උන් ඉන්නවා. ඒ වගේම මාට්ටු වෙච්ච උනුත් ඉන්නවා. ඒක ඉතින් උබේ ලක් එක අනුව තමයි. උබව අහුවෙන්න නැතිව ඉතාලියට යන්න ලැබෙන්න කියලා සුබ පතනවා. මාත් උබේම බෝට්ටුවෙ එකෙක්. මාත් පුලුවන් තරම් විස්තර හොයලා හොයලා බැරිම තැන හිතාගත්තා රොමේනියාවෙ අවුරුදු 5ක් ඉදලා පීආර් එක අරගෙනම ශෙනගන් සෝන් එකේ කැමති රටකට පනිනවා කියලා. පුලුවන් තරම් ඉවසල විස්තර හොයල පැනපන්. උබට ඉතාලියට පැනගන්න හම්බ උනොත් අනිවා මේකෙ ඉන්න උන්ට කියපන්. ජය වේවා කොල්ලා
     
    • Like
    Reactions: magix and Venux

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    වැඩිම උනොත් human trafficing කාරයො ටික අතින් මැරිලා යයි. Illegal යන උන්ව කැලකෙට දාලා මරලා ගියත් ඉතින් හොයන්න එකෙක් නෑ
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උබ ඔය කියන තරම් ලේසියට යන්න පුලුවන්නම් හැම එකාම යයිනෙ. අනික උබ හිතන්නෙ එහෙ බෝර්ඩර් වල ඉන්නෙ බබාලා කියලා. මචන් උබ කියන විදියට ගියපු උන් ඉන්නවා. ඒ වගේම මාට්ටු වෙච්ච උනුත් ඉන්නවා. ඒක ඉතින් උබේ ලක් එක අනුව තමයි. උබව අහුවෙන්න නැතිව ඉතාලියට යන්න ලැබෙන්න කියලා සුබ පතනවා. මාත් උබේම බෝට්ටුවෙ එකෙක්. මාත් පුලුවන් තරම් විස්තර හොයලා හොයලා බැරිම තැන හිතාගත්තා රොමේනියාවෙ අවුරුදු 5ක් ඉදලා පීආර් එක අරගෙනම ශෙනගන් සෝන් එකේ කැමති රටකට පනිනවා කියලා. පුලුවන් තරම් ඉවසල විස්තර හොයල පැනපන්. උබට ඉතාලියට පැනගන්න හම්බ උනොත් අනිවා මේකෙ ඉන්න උන්ට කියපන්. ජය වේවා කොල්ලා

    මගේ යාළුවා ගිය මාසේ ඉතාලි ගියා බං .
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    ඉතාලියට පැනල ඉන්න පුළුවන් උනාට ගොඩක් එවුන්ට කොලේ කියන හදා ගන්න සැහෙන්න කාලයක් ඉන්න වෙනවා

    එකට රජයෙන් ගැසට් කරනවා "සනතොරියා" එකක් එන්න අවුරුදු 7ක් වගේ ගියා කියනවා 2020දි අවා හරියටම මම එක දන්නේ නෑ දන්නා කෙනෙක් නිවැරදි කරයි...

    කොන්ත්‍රාත් එකක් ගහන්න කොලේ ඕනේ "permesso di soggiorno' Residence Permit . එක නැතුවත් වැඩ කරනවා මන් හිතන්නේ

    කර්තා සර්ජෝනෝ කියන්නේ ස්ථිර පදිංච්ය

    මේවට ඉඳල ඉඳල නීති ගේනවා ඒ රටේ රජයෙන් අනවසරයෙන් රැඳී ඉන්න අයට, නීතියට අනුව ඇතුල් වෙන්න... ඒවාට යුරෝ ගානක කොන්ත්‍රාත් එකක් ගහ ගන්න ඕනේ එකටත්... එව්වා නම් සල්ලි දීලා කරගන්න පුළුවන් ලු

    හැබැයි ඉතින් එතකන් පැනල හොරෙන් ඉන්න තියෙන්නේ

    මේ මම ඉතාලි නෙමෙයි ඉන්නේ මගේ අක්ක කෙනෙක් ඉන්නවා ෆැමිලි එකම එහෙ උන්ගෙන් ඒ කලේ අහපු විස්තර 2009 වගේ ගියේ.. ඵමිලියරේ
     
    Thanks bro විස්තර වලට
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Good Luck bro! 'මිල්ල සොයා' movie එක බලල රට යන එක එපා වෙලා හිටියෙ.

    මේ වීඩියෝස් බලල Italy යන්න ආස හිතුන.

    වෙලාවකට හිතෙනව ඔහොම රටකට ගිහින් මලත් හොදයි කියල, ලබන ආත්මෙවත් සුද්දෙක් වෙලා ඉපදිලා ජීවිතේ විදින්න පුලුවන් වෙයිනෙ.
     
    • Love
    Reactions: magix

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    හික්ස්
    දැක්ක ගමන් හිනා ගියා
    ඉස්සර නම් බෝඩර් සෙල්ලම් ලේසි
    දැන් පට්ට අමාරුයි

    අනික කොලේ ගැන උඹ කියලා තියෙන එක
    අවුරුදු 7ක් හිටිය නෑදා වෙන අයියා කාරයා දැන් ලංකාවේ කොලේ නැතිව
    කවුද බන් ඔය සුන්දර ආතල් කතා කියන්නේ
    එහෙම කොලේ දෙනවා නම් මන් මෙලහකට දෙපාරක් ගිහින් බන්
    ඉතාලි යන්න නම් ලොවෙත් ක්‍රම තියෙනවා අතේ සල්ලි තියේ නම්
    ඒත් අනික් කත සුන්දර නෑ
    ලොකුම දේ ජොබ් නෑ. තනික ර මාෆියාවක්

    එක එක හොතම්බු කතා වලට අහුවෙලා අමාරුවෙ වැටෙන්න එපා මචං.
    Mama danna aya innawa florance wala habayi un kiyana widiyata kohoma hari awoth gama gahanna puluwan
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ත්‍රෙඩ් එක දාපු මිට්ටා මීට වඩා හොයල බැලුවොත් හොඳයි. ලොකුවට ඇඳන් ඉන්න බවක් පේනවා🙄
    හොයලා බැලුවා බං බය වෙන්න එපා ලංකාවේ ඉන්නවාට වඩා කොහොමත් සැපයී යුරෝපයේ වල හිර ගෙවල්🤣
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    වැඩිය ඕනේ නෑ
    මාසෙකට කලින් වැඩිය හොයන් නැතිව බොක්කක් ඩුබායි ගියා
    රාමදාන් සීසන් එක සෙට් වෙලා ජොබ් නැතිව විසිට් වීසා එක දික් කරන් පල්ලියෙන් දෙන පින් බත් එක කකා ටයිම් පාස් කරනවා ජොබ් නැතිව
    ඒත් එකෙක් විශ්වාස කරලා ගිය ගමනක්

    එ ජොබ් මාෆියාවෙන් ජොබ් එකක් ගන්න ලක්ෂ 3ක් විතර අතින් සල්ලි දෙන්න වෙන ලයින් එකක් යන්නේ දැන්

    මන් විශ්වාස කරනවා අඩුගානේ උඹ ඔය රටවල් දෙක තියෙන තැන් ටිකවත් දන්නවා ඇති කියලා
    මොකද වාහනේ උනත් උඹට ආතක් පාතාක් නැති රටවල් දෙක තුනක් ක්‍රොස් කරන් තමයි ඉතාලි බෝඩරේට එන්න වෙන්නේ

    View attachment 169373

    මොක උනත් එලකිරි කොල්ලෙක් අනාත වෙනවා දකින්න ආස නෑනේ අපි. පරිස්සමින් මචං
    Italiya inna south african ewun okkoma panapu ewun ban...egypt indan boat walin panin ewun innawa ambanata...eka biz ekak.. italy politiciansla sambanda...italy mafia ewun owa karanawa..ehe government ekata wada mafia balawath
     
    • Like
    Reactions: magix

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ලෝකෙවටේ සුදන්ත චැනල් එකේ තිබ්බා මෑන් ඉතලි පැනපු හැටි. 99% පණ බේරිලා තියෙන්නෙ. be careful !
     
    • Like
    Reactions: magix

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    මචං මට ඉතාලි යන්න සෙට් වෙලා තියෙනවා . හැබැයි ඉතාලියට ඇතුළු වෙන්න වෙන්නේ VISA නැතුව .
    1. එහෙම ගියොත් ඉතාලියේදි ආපහු VISA එකක් හදාගන්න පුළුවන් ද?
    2. කොච්චර කල් යයිද Visa එකක් හදා ගන්න?
    3. මෙහෙම ගිහිං Italy Passport එකකට යන්න ක්‍රමයක් තියෙනවා ද?
    4. කොලයක් ගන්නවා කියන්නේ මොකක්ද බං ඒ කොලයෙන් වෙන රටවල් වලට යන්න පුළුවන් ද?
    5. මට ඉතාලි ගිහින් එහේ දිගටම ඉන්නවා නම් දෙමවුපියෝ එහෙට ගෙන්න ගන්න පුළුවන් ද?

    මෙන්න මේ ටික පොඩ්ඩක් විස්තර කරලා දෙන්න මචං දන්න කෙනෙක් .🙏🙏

    Note රොමෙනියාව ඉඳන් ඉතාලි යන්නේ

    I have met a few SriLankans in Romania while travelling. There are a quite number of girls too working primarily in pizza/fast food/restaurants. They said it's long hours, underpaid than the rest of Europe but they are able to save and their stay is legal and also they are able to change the employer.

    Many use Romania as a gateway into Italy. It's possible and many do it. There are people who take you across for money. The going price around that time was 1800 - 2500 euros or more. They have some sort of an arrangement with the border guards.

    But once you get to Italy... you are an illegal. There are other SriLankans who can help you to find a job to survive. I met a couple of girls in Milan who said the truth that they are staying with SriLankan males as they don't have a choice because of the illegal entry.
    Sometimes the toy sellers, mostly the Bengali, start running when they see the Italian police, the police chasing them and soon goes the other way. It looks an act. Italy is not a paradise when you are an illegal.
    One night we had a talk with a 18 year old Bangladeshi boy who was selling toys in Milan square near the Cathedral. He had paid a hefty sum to come to Italy, yet no papers. They share a small room with many others. He wanted me to buy a toy, possibly 1 euro. My son was already beyond the toy age at that time and my wife gave him 20 euros as his story was heartbreaking. He started to cry and said he just remembered his mother and said he cannot make that money in a week or more.

    PS: Just note that I was only a tourist. Never resided in Romania or Italy. If you wish to go, I would advise you to find a contact who would help. There might be many from Italy in this forum for better current advice than me.
    Italy opened up a Seasonal Worker Visa scheme recently and SL has a quota. I am not sure how to apply though.

    Also pretty soon Romania will join Schengen and border crossing will be easy. You don't have to smuggle yourself in.
     
    Thanks so much for your valuable time 🙏🙏
     
    • Like
    Reactions: imhotep

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කවුරුත් කියපු නැති පැත්තක් කියන්නම් මචං. උබ ඉලිගල් ගිහින් ලිගල් වෙනකම් ලංකාවට යන්න එන්න බෑ ඒ කියන්නේ ගෙදර මරණයක් වුණත් එන්න වෙන්නේ නෑ
     
    • Like
    Reactions: magix and imhotep

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කවුරුත් කියපු නැති පැත්තක් කියන්නම් මචං. උබ ඉලිගල් ගිහින් ලිගල් වෙනකම් ලංකාවට යන්න එන්න බෑ ඒ කියන්නේ ගෙදර මරණයක් වුණත් එන්න වෙන්නේ නෑ
    ඔව් මචං මම එක දන්නවා . ලංකාව මේ යන විදියට මෙහේ ඉදලා කරන්න ඇති දෙයකුත් නැහැ කැප කිරීමක් කරන්න වෙනවා බං 😭😭
     
    nidarsha91

    Well-known member
  • katta kanna puluwan nan yaman. italy giyaaa kiyanne kohomahari kolayak hadaaganna puluwan. wishwasawantha ekekwa set karaganin. mokada ubata mulin beth card na. kota koleewath na. ethakota oluwatai eeka danenne machan. habai mokekhari adurana ekek innawaaa nan adagena yanna leesi machan. mokoada ubata kole ganna ledge ekak enakan gemak gahagannama wenawa. yanakan baahaawaa tikak purudu weyan, ciao, grazie, prego, latte, lotto, esselunga buongiorno wage dewal tikakwath. ethakota confidence enawa. Kohoma unath Ubata subha pathanawa machan. mulin kattak kaaaapan. passe thamangema kiyala aluth jevithayak setwei. Jaya
     
    • Like
    Reactions: magix

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මම දන්න යාලුවෙක්ගේ අදුරන යාලුවො පස් දෙනෙක් විතර මීට ටික කාලෙකට පෙර රුමේනියා ගිහින් තියෙනව. වෙන රටකට පනින අදහසින් (ඉතාලි) මමත් රට යන විස්තර ගැන කියපුවාම මගේ යාලුව රුමේනියා ඉන්න කෙනාට කතා කරල ඔය විස්තර ඇහුව. ඌ කිව්වේ (රුමේනියා ඉන්න කෙනා)

    ආපු පස් දෙනාගෙන් 3ක් ඉතාලි පැන්නලු ඔය කියන බෝඩර් හරහා (ඒ කියන්නේ වාහාන වල හැංගිලා හෝ එක එක ක්‍රම වලට)

    ඒකට එක්කෙනෙක්ගෙන් යූරෝ 4000 ක් 5000ක් විතර ගන්නව කිව්ව. (ඔය වැඩේ කරන ඒ රටේ ඉන්න බෝකර්ලට)

    අනිත් යාලුවා ඔය වගේ රට පන්නන උන් හරහා යූකේ ගියාලු ඒනම් ගියේ ප්ලියිට් එකනේලු.

    ඒ කතා කරපු යාලුවාත් ඒ වගේම යූකේ පන්න් ගියාම් මාට්ටු උනාලු. ඌ අඩල එහේ පොලිසියේ උන්ට වැදල කිව්වලු මාව අපහු ලංකාවට යවන්න එපා අයේ රුමේනියාවේම තියන්න මම වැඩකරන් ඉන්නං කියල. දැන් ඌ ආයේ රුමේනියා වැඩ. (ඌ ඉතින් මෙහේ ත්‍රීවීල් රස්සාවක් කරල තියෙන්නේ ; අනිත් උන්නම් හොදට ඉගෙන ගෙන ඇති කියලවත් හිතමු.)

    මේ කතාව මම ඉන්න තැනම මගේ යාලුව රුමේනියාවේ ඉන්න එකාට ගද්දි මම අහන් හිටපු විස්තරේ.

    ඔය විදියට ඉතාලි යන එක ලේසි නෑ. ඒත් වාසනාව තියෙනවනම් යන්න පුලුවන්. ඉතාලි ගියාට පස්සේ ඉතින් ඉතුරු හරිය බලාගන්න ඔන.
     
    • Like
    • Wow
    Reactions: NaiRobi and magix

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391
    113
    දැන් කෙලින්ම ඉතාලි යන්න බැරිද මචං යනව නම් කීයක් විතර යයිද.

    ගියොත් එහෙන් ජොබක් හොයාගන්න පුලුවන් කන්ටෑක්ට් තියෙනවා. ලීගල් විදිහට යනවා නම් කීයක් විතර යයිද