විසා ඉල්ලන්න නෙමේ යන්නේ බය නැතුව වරෙව් පොඩි තොරතුරු ටිකක් දැනගන්න
මචන් අපේ මාමා කෙනෙක් ඉතාලි ඉන්නේ ඉතාලි හිටියට මෙලෝ වැඩක් නැහැ කිසිම දෙයක් දන්නේ නැහැ
වයසක පවුලක් බලාගන්න ජොබ් එකක් කරනවා ක්රනට්‍රක්ට් ගහලා
ප්‍රශ්නේ දැන් මිනිහාට සනීප නැහැ බෙහෙත් ගන්න යන්නේ නැහැ ජොබ් එක නැති වෙයි කියලා යි සල්ලි යයි කියලයි
මට දැනගන්න ඕනේ ක්‍රන්ට්‍රක්ට් එක ගැහුවා ම ඉන්සුරන්ස් එකක් ලැබෙනවාද කියලා ? නැත්නම් අතින් සල්ලි දෙන්න ඕනේ ද ?
ඉදලා ඉදලා ජොබ් එක ලැබුනේ කලින් නො ජොබ් කාලේ ඔපරේසන් කරා කිව්වා නොමිලේ හොස්පිටල් යන්න බයයි ඒවාටත් සල්ලි ගනී කියලා

ලංකාවට එනවා නම් කාවද කන්ටක්ට් කරගන්න ඕනේ ?ලිස්ට් එකේ කොච්චර දවසක් ඉන්න වෙයිද ? කොච්චර සල්ලියක් ලග තියාගන්න වෙයිද ?
දන්න සෙට් එක හෙල්ප් එකක් දෙමු