ඉතාලි Work Permit + Visa දෙන කෙනෙක් ඔනැ

Job Permit

Member
Jan 14, 2014
7
0
0
ඉතාලි Work Permit + Visa දෙන කෙනෙක් ඔනැ

කවුරුහරි ඉන්නවා නම් හො කවුරුහරි අදුරනවා නම් ඉතාලියේ හො ලන්කාවේ ඉන්න ඉතාලි ජෙනුයින්ම විදියට පේපර්ස් හදලා දෙන්න පුලුවන්, වර්ක් පර්මිට් එකකට කරුනාකරලා කමෙන්ට් එකක් දාන්න.. සීසනල් ජොබ්ස් නැතුව ෆුල් ටයිම් වර්ක් කරන්න පුලුවන් වෙන්න ඔනැ හැබැයි.. ලක්ශ 20 කට වඩා අඩු මුදලකට කල හැකි අයෙක් ඉන්නවා නම් වැඩේ උන ගමන්ම ලන්කාවේදීම සල්ලි දෙන්න පුලුවන්.. හැබැයි ජිල්මාට් වැඩ නැතුව ගෙව්නුයින් වෙන්න ඔනා.. වීසා එක ඔරිජිනල් කියලා එම්බසි චෙක් කරලා තමා සල්ලි ගෙවන්නේ..
 
Job Permit

Member
Jan 14, 2014
7
0
0
බම්ප් එකක්වත් දාලා යන්න බලන කට්ටිය.. ඇත්තටම හදිස්සියකට අහන්නේ.. විහිලුවක් නෙමෙයි, සිරා කෙරෙනවනම් සල්ලි ගෙවන්න ලැස්තියි..
 
Job Permit

Member
Jan 14, 2014
7
0
0
20 lak nam wadeta worth it machan. habai parissamin. Good luck!
තැන්ක්ස් මචන්, මට ඔනා කරලා තියෙන්නේ, වැඩේ ලීගල් විදියට් කරගන්න. එකයි.. ජොබ් හොයලා දෙන්න, සල්ලි පස්සේ දෙන්නම්, ඒ වගේ කරදර කිසි දෙයක් නැ.. මට ඔනා ජෙනුයින් වීසා වර්ක් පර්මිට් එක විතරයි.. ඉතාලි ඉන්න කවුරුහරි කෙනෙකුට පුලුවන් නම් ඉතාලි හො ලාන්කික පඩිය ස්පොන්සර් කරන්න පුලුවන් මට්ටමක තියන මේක මහා ලොකු වැඩක් නෙමෙයි..
 
Job Permit

Member
Jan 14, 2014
7
0
0
ඔය ගානට ජොබ් එකත් එක්ක විස එක දෙනවනම් ගන්න නෙත්තම් එපා අමාරුවේ වැටේයි.
ජොබ් එකක් අවශය නැ මචන්, මට විසා එකයි පර්මිට් එකයි විතරයි ඔනා.
 
Xione

Banned
Jan 10, 2014
301
16
0
උඹ සල්ලි පස්සෙ දෙනවා කියන්නෙ ඩීලර්ට සල්ලි දෙන්නෙ කවුද? අතින් ලක්ෂ 12ක් දීලා උඹ මාරු උනොත් ඩීලර්ට වහ කන්න වෙන්නෙ. උඹ කියන විදිහට නම් උඹට කවදාවත් රට යන්න වෙන්නෙ නැහැ :rofl::rofl:
 
Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ඉතාලි කාරයෙක් මේ ත්‍රෙඩ් එක දැක්කොත් අදම වහ බීලා මැරෙනවා ෂුවර්! ලක්ෂ ගණන් දීලා පිටරටවල් වල පිඟන් හෝදනවට වඩා හොඳයි තමන්ගේ රටේ නම්බුකාර විදිහට ඉන්න එක. දුප්පත් කමට රට රස්සා හොයලා පිටරට යන එක වෙනම කතාවක්. ලක්ෂ විස්සක් වියදම් කරලා ඉතාලි ගිහිල්ලා බලු වෙනවට වඩා හොඳයි ලංකාවේ ඉන්න එක.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මෙතන නම් මොකක් හරි කොස්සක් තියනවා.. මම හිතන විදියට මේක විශාල නඩුවක්.. මේ වගේම කේස් එකක් මට ආවා මීට අවුරුද්දකට විතර කලින් ලක්ශ 50ක් එක්ක සතියක් ඇතුලත යුරොප් ඔනැම රටකට එකෙක්ව යවන්න කියලා.. පොර මාරවිල පැත්තේ බුවෙක්, මොකටත් කියලා මම හොයලා බැලුවහම ඌ ඊලග නඩුවාරෙන් මොකක්ද නඩුවකින් අවුරුදු ගානකට ඇතුලට යන්න සෙට් වෙන්න ඉන්න බුවෙක්.. මේකත් ටිකක් ඒ වගේ,
     
    Job Permit

    Member
    Jan 14, 2014
    7
    0
    0
    උඹ සල්ලි පස්සෙ දෙනවා කියන්නෙ ඩීලර්ට සල්ලි දෙන්නෙ කවුද? අතින් ලක්ෂ 12ක් දීලා උඹ මාරු උනොත් ඩීලර්ට වහ කන්න වෙන්නෙ. උඹ කියන විදිහට නම් උඹට කවදාවත් රට යන්න වෙන්නෙ නැහැ :rofl::rofl:
    එකට තමයි ලක්ශ විස්සක්ම දෙන්නේ.. ජොබ් එකකුත් නැතුවනේ.. අනික තමන්ම මේ දේ කරලා දෙනවා නම් ලක්ශ 20ම තමන්ට මිසක් ආයේ ඩීලර්ලා කොහින්ද?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    agreed

    ඕනකෙනෙකුට කියන්න පුළුවන් ලක්ෂ 50 ක් ම දෙනවා කියල. උබ කියන කතාවත් හරි . අද කලේ මර්සි ඩයල් ඉන්නේ . ඒවගේම උබව විශ්වාශ කරන්න ක්‍රමයකුත් නැහැ.

    This is not workable for you.

    එකට තමයි ලක්ශ විස්සක්ම දෙන්නේ.. ජොබ් එකකුත් නැතුවනේ.. අනික තමන්ම මේ දේ කරලා දෙනවා නම් ලක්ශ 20ම තමන්ට මිසක් ආයේ ඩීලර්ලා කොහින්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕනකෙනෙකුට කියන්න පුළුවන් ලක්ෂ 50 ක් ම දෙනවා කියල. උබ කියන කතාවත් හරි . අද කලේ මර්සි ඩයල් ඉන්නේ . ඒවගේම උබව විශ්වාශ කරන්න ක්‍රමයකුත් නැහැ.

    This is not workable for you.
    සල්ලිම නෙමෙයි මචන් ගැටලුව, හිතහන්කො මමත් සල්ලි වලට ආසාවෙන් අදුරන එකෙක්ට කියලා අර මම ඉස්සෙලා කියපු බුවාට පේපර්ස් හැදුවා කියලා, ඌත් ගියා නම්, අනිවා නඩු වාරෙදි ඌට වරෙන්තු කරලා, ඉන්ටපොල් වත් දැම්මා නම්, ඌ විතරක් නෙමෙයිනේ ස්පොන්සර් කරපු එකාගෙත් විසා කැන්සල් ගෙදරනේ.. ඒක නිසා අදුරන නැති උන් ඔනාවට වඩා සල්ලි පෙන්නනකොටත් සැකයි..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනිවා මල ජංජාලයක් තමයි වෙන්නේ . මමනම් කියන්නේ නොදන්නා අයට ස්පොන්සර් කරන්න යන එක හෙනම් රිස්කි . කෙස් එකක් ගියානම් ඔකොටම කෙස්.

    සල්ලිම නෙමෙයි මචන් ගැටලුව, හිතහන්කො මමත් සල්ලි වලට ආසාවෙන් අදුරන එකෙක්ට කියලා අර මම ඉස්සෙලා කියපු බුවාට පේපර්ස් හැදුවා කියලා, ඌත් ගියා නම්, අනිවා නඩු වාරෙදි ඌට වරෙන්තු කරලා, ඉන්ටපොල් වත් දැම්මා නම්, ඌ විතරක් නෙමෙයිනේ ස්පොන්සර් කරපු එකාගෙත් විසා කැන්සල් ගෙදරනේ.. ඒක නිසා අදුරන නැති උන් ඔනාවට වඩා සල්ලි පෙන්නනකොටත් සැකයි..
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මම අඳුරන රෝමන් කාරයෙක් හිටියා "සුර පප්පා" එකේ මම උගෙන් අහලා බලන්නම් 20ට කොරලා දෙනවද කියලා .:oo:
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    You have to pay before you can get your visas through some kind of a agent. That is I know, one of my friends brother is going next week to Italy :)...