ඉතා හොද අමතර ආදායම් මාර්ගයක්

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ඉතා හොද අමතර ආදායම් මාර්ගයක්

    මගේ ජීවිතේ මට මාසෙකට හම්බෙන ගානෙන් රෝල ගහ ගන්න අමාරු වෙලා හිටියෙ. ආන්ඩුවෙන් හම්බ වෙන පඩිය මාසෙ ජීවත් වෙන්න ගානට වගේ එති උනා. හදිස්සියකට නම් සල්ලි නෑ. අමතර ආදායම් මාර්ග ගැන හෙව්ව. එහෙම තත්වයක හිටපු මට cryප්ටො ගෙන දැන ගන්න ලැබුනෙ වාසනාවකට. දැන් කිසි අවුලක් නැතිව හොද ගානක් හොයනව.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ආණ්ඩුවට ලියුමක් ලියන්න දැන් ගෙවන ගාන ජිවත් වෙන්න මදි ඒ නිසා වැඩි පැදියක් ගෙවන්න කියල