ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    :yes: ඊලඟ කොටස බලන්න පෝලිමේ ඉන්න තවත් එකෙකි මං..! :yes:
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ඉතුරු කොටස් ටිකත් වෙලාව තියෙන විදියට ඉක්මනට දාන්න.. මග බලන් ඉන්නෙ කියවන්න:yes::yes::yes:
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    බොළඳ ආදරය කරන අයට හොඳ ආදර්ශයක් වෙයි මේ කතාව, indian mega බලල දැන් ඉන්න එඋන්ගේ ඔලුව කර වෙලා තියෙන්නේ.

    මචන් තාම පුර්ණි උඹේ හිතින් අයින් වෙලා නෑ කියල තමයි මට හිතෙන්නේ, එක දැන් ඉන්න wife ට බලපානවා නේද මචන්?
    බොක්කෙන් කරපු love එකක් නිසාත් ඒ කෙල්ලගෙන් වැරද්දක් වෙලා නැති නිසාත් අමතක කරන එකනම් කරන්න බැරි වැඩක්.

    උඹේ කතාව මේකේ ඉන්න ගොඩක් boot කාපු boot තියල නන්නත්තාර වෙච්ච එඋන්ට හොඳ ආදර්ශයක්~!
     
    • Like
    Reactions: Bathiya2005

    nkn

    Member
    Sep 23, 2016
    6
    1
    0


    "ආදරය නම් ලබා ගැනීමම නොවේ. නොලැබුනද ආදරය යනු බලෙන් මරා දැමිය හැකි චිත්ත රූපයක් නොවන බව මගේ නම් මතයයි. සිතේ ඉපදී වැඩුනු ආදරයක් සැබැවින්ම මැරිමට නම් අප මිය යා යුතුය. එතෙක් එම ආදරය සිතේ යම් තැනක හෝ තිබී විටින් විට අවදි වෙනු ඇත. නමුත් ඉන් කාට හෝ හානියක්, චිත්ත පීඩාවක් වත් නොවේ නම් අප කරන්නේ වැරැද්දක්ද? සැබැවින්ම වැරුද්දක් වුවද සිතේ කොනක ඇති එම හැගීම මකා දමන්නට අපටවත් නොහැකි නම් කුමක් කරම්ද?"

    අත්දැකීමෙන්ම මේ කියල තියෙන දේ ඇත්ත කියල දන්නවා...කවදාවත් පසුතැවිලි වෙන්නෙ නැති මතක් කරල හිත පහදවගන්න පුලුවන් හැගීමක්..... ඒ වගේම කිව්වට අපිට ඇත්තටම ආදරය කරන්න පුලුවන් එකම කෙනෙක්ට විතරක් කියල,මන් නම් හිතන්නෙ නෑ ඒක ඇත්ත කියල.ඒ හැගීමත් එක එක අය ගැන අපිට දැනෙන හැටි වෙනස්.කිසිම බලාපොරොත්තුවක් නැතුව අපිට විශේෂ කෙනෙක්ව හැමදාම හිතේ කොනක තියාගෙන ඉන්න පුලුවන් හරියට සංසාරගත බැඳීමක් වගේ.....

    ඒ වගේම ආදර්ශමත් කතාවක්...කිසිම විදියකින් ජීවිතේ කඩා වැටීමක් ,පසුතැවීමක් දැනුනෙ නෑ කියවගෙන යද්දි...good luck for your future.......
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    එම අලුත් අදහස් සෙවීමට ගිය ගමන මගේ ජිවිතය සම්පූර්ණයෙන්ම සුන්දරත්වයේ පුරවාවි යැයි මා මොහොතකට හෝ සිතුවේ නැත.

    උඹත් එක්ක අපි ඔක්කොම දුක් උන කාලේ ඉවරයි වගේ නේද කොල්ලෝ...

    ඒක නෙවෙයි මල්ලි මොකද්ද ගත්ත කාර් එක :cool::cool:
    :yes: ඔව් අයියේ. කාර් එක ගැන pm කරන්නම්.
    Br21e3
    මේ නගරය. හ්ම්....
    කථාව ඉවරද මචන්
    කෝ උබ විවාහ වන කොටස
    නෑ මචන් තව කොටස් ටිකක් තියනවා.
    හැමදෙයක්ම වෙන්නේ හොදටයි කියනවනේ ඔයාට වුන හැම දුකක් කරදරයක්ම අද ඔයා ඉන්න තැනට ගෙන්න පසුබිමක් වුනා.
    අද දුකක් කරදරයක් උනාම වැටෙන්නේ නැතුව ඔය වගේ නැගිටින්න පුළුවන් කීයෙන් කීදෙනාටද?
    අනාගතයට සුභ පතනවා..
    හෙට දවල් වෙනකොට ඉතුරු ටිකත් දාන්න. අපි උදේ ඉදන්ම බලන් ඉන්නවා.
    බොහෝම ස්තූතී. ඔයාලා මට හැමදාම හයියක්.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Bhathiya, umba kathawe kiyana tharam, weda karana thenata aadare nee wage.
    ehema kenek, weda karana thena internet use karala, time waste karanna elakiri enne ne. (eeka podima sewakayage indala lokuma manager dakwa valid)
    unless the place you are working is yours.
     
    Status
    Not open for further replies.