මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..
මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.
මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි
මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….
- Dilwaaale-
මේවා බොරු නෙවෙයි..පුලුවන්නම් දැන්වත් මේ දේවල්වලට විරුද්ධව කතාකරන්න.. : http://www.elakiri.com/forum/showthread.php?t=1692580
paw ban umbala
කවුරු අගමැති වුනත් අපිට කන්න අඳින්න රස්සාවල් තියෙනවා. මේ පොස්ට් දැම්මේ වෙන වැඩ නැතුවට නෙවෙයි, රටට වෙන්න යන දේ තේරිච්ච නිසා.
igaara;18837293[SIZE=7 said:]monawa wennada ban mr cleanui MS ui rata yahapalanayen palanaya karai. MR umbalagen apen horakapuwain atal eke indi[/SIZE]

නොදකින් උබ තාමත් කිරියට එනවනේ යකෝ..උබ කරපු ජොබ් එක මේකේ ඉන්න අපි නොදන්නවායැ..ඇත්තද බන් උබට ජොබ් එකෙන් ප්‍රොමෝෂන් එකක් හම්බුනා කියන්නේ මැදමුලන මහින්දගේ පුද්ගලික වැසිකිලිය හෝදන්න..![]()

හැබෑවටම ඇත්ත බන්.අපි ස්වාධිනව රට වෙනුවෙන් යම් මතයක් ප්‍රකාශ කලා.සිංහලනම් ලැජ්ජවෙන්න ඕන උතුරැ නැගෙනහිර සහ වතුකරයේ ඡන්ද දිහා දැක්කාම.උන් හැමදාම උන්ගෙ අරමුණක් වෙනුවෙන් ඡන්දය භාවිතා කලා.මේ වෙලාවේ යූඑන්පී එකට ඡන්දෙ දීපු සේරටම ලොකුවගකීමක් තියෙනවා.බැරිවෙලාවත් රට බෙදන තීරණය ක්‍රියාත්මක වෙන්න හැදුවොත් ඒකට එරෙහිව නැගීසිටීමේ වගකීම 100%ක්ම උඹලා සතුයි.මටනම් පුද්ගලිකව ලොකු කලකිරීමක් තියෙනවා සිංහල ජාතිය ගැන.ඒවගේම ලොකු මවිතයක් තියෙනවා ජේවීපී එකට ඡන්ද අඩු වීම ගැන.තිබුන තත්වය අනුව ආසන 15+ වෙන්න ඕන.අනේ මන්ද..මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..