ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඒක අපි බලාගන්නම්..මහින්දට වගේ තමා එහෙම උනොත් දෙන්නේ සොට් එක.මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ යකෝ දැන්..:growl:




    කෝ බන් මූ? පොනිල් මරල හංගලා වත්ද? මේ කතාවේ විදියට වැඩ කරනවද නැත්ද කියලා බලාගන්න.

     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15


    කෝ බන් මූ? පොනිල් මරල හංගලා වත්ද? මේ කතාවේ විදියට වැඩ කරනවද නැත්ද කියලා බලාගන්න.


    අඩෝ අපේ මයික්දිමුතු ට හෙම මුකුත් කියන්න එපා.උට මල පැන්නොත් උඹලා ඔක්කොටම ගො....ඩාක් රිදෙයි..:D:D:yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අඩෝ අපේ මයික්දිමුතු ට හෙම මුකුත් කියන්න එපා.උට මල පැන්නොත් උඹලා ඔක්කොටම ගො....ඩාක් රිදෙයි..:D:D:yes::yes:

    :lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    උඹට වැරදිලා මචන්..උඹ හිතන් ඉන්නවද දැන් මිනිස්සු රනිල් රට දෙකට බෙදල දෙනකම් බලන් ඉඳියි කියලද??? අපි මයිත්‍රීට සහයෝගය දුන්නේ මහින්දගේ දුෂිත පාලනයෙන් රට බේරගන්න.. දැන් ඒ ප්‍රශ්නය විසඳුනා.. දැන් අපි හෙට ඉඳන් මේ මොහොතේ ඉඳන් ජනාධිපති තුමාට බලකර සිටින්නේ මහ බැංකු වංචාව, මිලේනියම්සිටි පාවාදීම, ඇතුළු මහින්ද රජයේ වංචා සියල්ල විමර්ශනය කොට සියලු දුශිතයින්ට සහ දේශද්‍රෝහීන්ට දඬුවම් කරන ලෙසටයි.. උඹලත් ඇත්තටම රටට ආදරේ කරනවානම් උඹලත් රට වෙනුවෙන් ඒ දේ කලයුතුයි.. අපි වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කිව්වේ මහින්දගේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. රනිල් ඇතුළු රනිල්ගේ පිරිවරෙත් දුෂිතයින් ඉන්නවා.. දැන් කල යුත්තේ ජනාධිපතිතුමා ලව්වා රටේ දේශපාලනය ඇතුලේ නොසිටියයුතු කාලකන්නි ටික හිරගෙදර දක්කන්න..සත්භාවයෙන් රට වෙනුවෙන් මේ ව්‍යායාමයට දායක වෙයන්..

    බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    12661909_1091728670877934_6755824594950614845_n.jpg