ඉතින් ආයුබෝවන් DSLR ගරු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    මම නම් හිතන්නේ මිට වැඩ අනාගතයක් තියෙනවා කියල Light Field Camera වලට. මොකද ඒක අලුත්ම මානයක් වගේ නේ :)
    http://www.ephotozine.com/article/lytro-illum-professional-light-field-camera-review-26434

    professional photography වලදී හොද focus කිරීමක් කරන්න ඕනේ. විශ්ෂයෙන් කාගෙහරි portrait photo එකග ගන්නකොට ඇස දෙකට සියුම්ව focus කරනවා focal points කිහිපයක් පමණක් හරියට යොදාගෙන. එක manually කරන්නේ. එත් මේ වගේ Light Field Camera එකකින් කොච්චර හොදට ඒ වැඩේ කරන්න පුලුවන්ද කියන එක ප්‍රස්නයක්.
     

    SameeraR

    Member
    Dec 5, 2007
    10
    0
    0
    38
    Moratuwa,Sri Lanka
    ඇත්ත

    සෝනි හොඳයි , නමුත් සෝනි මාකට් කරන්න හරි හමන් කම්පනියක් ලංකාවේ නැ , එකයි අවුල. අනික දැන් සෝනි dslr නැ. ඔක්කොම මිරර්ලස් එන්නේ
     

    SameeraR

    Member
    Dec 5, 2007
    10
    0
    0
    38
    Moratuwa,Sri Lanka
    අපේ මාම ලග තිබ්බ මැනුවල් එකක්. අල්ලන්න වත් දෙන්නේ නැහැ.

    එත් digital එකක තියෙන ලොකුම වාසිය ට්‍රිප් එකක් ගිහාම හතර වටේටම photo ඕනෑතරම් ගහන්න පුළුවන් වැඩිය හිතන්නේ නැතිව. රීල් ගැන කරදරයක් නැහැ.

    එහෙම කියන්න බැ බන් . ශටර් කවුන්ට් එක යනවා :v ඒ නිසා වටේම වනන එක ටිකක් හිතල බලලා කරන්න
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    එහෙම කියන්න බැ බන් . ශටර් කවුන්ට් එක යනවා :v ඒ නිසා වටේම වනන එක ටිකක් හිතල බලලා කරන්න

    ඔව් එක ඇත්ත. එත් dslr එකක shutter count එක 100,000 විතර වෙන්න පුළුවන්.


     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්න තරමින් SONY DSLR ලු හොඳම කියන්නේ. ඒත් මචං ලංකාවේ ප්‍රසිද්ධ නැත්තෙ ඇයි? ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගෙන් ඇහුවම කියන්නේ Nikon,Canon ගැන. ඒ කියන්නේ ඇත්තටම SONY DSLR හරි නැද්ද? :eek:
    මිල වැඩියි මචන් අපේ ඹය ලොකු shops ගෙන්නනේ නැත්තේ උන්ට එවා විකුණලා ලාභ තියාගන්න බැරි නිසා ඇහුවොත් කටේම තියෙන්නේ nikon canon :eek:
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83

    cameralk ඒකෙන් අනිවා ඉතින් ගානක් ගහනවා. ගණන් වැඩි නම් ප්‍රශ්නයක් නෑ. මොකද සමහර තැන් වල cameralk එකට වඩා ගණන්. පිළිගන්න පුළුවන් ලංකාවේ ඒකම තැන cameralk තමයි. ඒක නිකන් උඹ ගිහින් තරු 5 හොටෙලෙකින් බත් එකක් ගන්න යන වියදමයි තරු 3 හොටෙලෙකින් බත් එකක් ගන්න යන වියදමයි වගේ තමයි. උන්ගේ standard එකටත් ගානක් තියාගෙන ඉන්නේ. හැබැයි offer දෙනවා කාලෙන් කාලෙට.

    mama hitanne un genne hongkong waling. mamath DSLR eka gaththa ebay hongkong site ekakin ekath patta labai. badu tawamath wada dan 3 years witara wenawa.