මම නම් හිතන්නේ මිට වැඩ අනාගතයක් තියෙනවා කියල Light Field Camera වලට. මොකද ඒක අලුත්ම මානයක් වගේ නේ![]()
http://www.ephotozine.com/article/lytro-illum-professional-light-field-camera-review-26434
professional photography වලදී හොද focus කිරීමක් කරන්න ඕනේ. විශ්ෂයෙන් කාගෙහරි portrait photo එකග ගන්නකොට ඇස දෙකට සියුම්ව focus කරනවා focal points කිහිපයක් පමණක් හරියට යොදාගෙන. එක manually කරන්නේ. එත් මේ වගේ Light Field Camera එකකින් කොච්චර හොදට ඒ වැඩේ කරන්න පුලුවන්ද කියන එක ප්රස්නයක්.
