ඉතිරි කරමු... මට බෑ බං 🥲

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    කීයක් හරි ඉතුරු කරගන්න විදියක් කියන්න ලමයි, බැංකු වල ඉතුරු කරන එක හරියන් නැහ්, ආයේ ගන්න හිතෙනවා 🤔

    මලගෙයක්, ලෙඩක් වගේ උනොත් හදිසියකට සල්ලි නැහ්, මේම ගියොත්🤔

    ලොකු ගනන් එෆ් ඩී දාන්න නැහ්, මාසෙකට, 10, 20ක් වගේ, දාන්න ආයේ ටයිම් එකකට ගන්න බැරි saving plan නැද්ද 🤔

    මේ මාසේ 1යි 10ක් වගේ අතට ආවා, ඒත් වැඩක් නැහ් 🤔
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    Open a account available CDM with out ATM card .

    You know I saved 18,000 from my AL tution fee from NSB. Those days they have a CDM but they didn't do promotion well.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    කීයක් හරි ඉතුරු කරගන්න විදියක් කියන්න ලමයි, බැංකු වල ඉතුරු කරන එක හරියන් නැහ්, ආයේ ගන්න හිතෙනවා 🤔

    මලගෙයක්, ලෙඩක් වගේ උනොත් හදිසියකට සල්ලි නැහ්, මේම ගියොත්🤔

    ලොකු ගනන් එෆ් ඩී දාන්න නැහ්, මාසෙකට, 10, 20ක් වගේ, දාන්න ආයේ ටයිම් එකකට ගන්න බැරි saving plan නැද්ද 🤔

    මේ මාසේ 1යි 10ක් වගේ අතට ආවා, ඒත් වැඩක් නැහ් 🤔
    Podi ganan bank ekata tama hariyanne. Savings daapan. loku interest hambenne ne. Eth atleast athey nathi nisa nasti wenne ne.

    Nathan honda pyramid ekakata daapan. Salli aai ganna wenne ne :ROFLMAO: :ROFLMAO:
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අවුරුදු ගානකට Fd එකක් දාන්න

    ලොකු සල්ලියක් තියේ නම් වියදමට කීයක් හරි තියාගෙන ඉඩමක් ගෙයක් අරන් දාන්න,ගෙයක් නම් රෙන්ට් එකට දෙන්න උනත් පුලුවන්.
    ස්ථිර ආදායම් මාර්ගෙකින් නම් සල්ලි එන්නෙ ඒ සල්ලි නම් ඉතුරු කරන්න අමාරු, ලෝන් එකක් දාලා ගෙයක් ගනින් ඒක රෙන්ට් කරලා ඒකෙ රෙන්ට් එකෙනුයි හම්බෙනෙ ආදයමනුයි එකතු කරලා වාරිකේ ගෙවලා දාන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොහොමහරි මොන ක්‍රමේට හරි ඉතුරුකරන්න පුරුදුවෙන්න. රෝල් ගහලනං ජීවත් වෙන්න පුරුදුවෙන්න එපා....
    හදිස්සියක් වුනාම තමයි තේරෙන්නෙ ඉතුරුවෙ වටිනාකම. අත්දැකීමෙන් කියන්නෙ....

    බෑන්ක් එකවුන්ට් දෙකක් හදාගන්න. එකකට විතරක් කාඩ් එකක් ගන්න.

    කාඩ් නැති එකවුන්ට් එකට හැම මාසෙම තමුන්ට පුලුවන් විදිහට ෆික්ස් ගාණක් දාන්න. අඩු තරමෙ 20000ක් වත්. ඒකෙ සල්ලි හොල්ලන්න එපා.
    ඒ එකවුන්ට් එක කොයි වෙලේ ගියත් ලොකු පෝලිමක් සෙට්වෙන boc, පීපල්ස් වගේ බෑන්ක් එකක හදන්න...😂
    එතකොට හදිස්සි වුන පලියට සල්ලි අදින්න බෑ....

    පඩියෙ ඉතුරු ටික මාසෙ කෑමට බඩු ගේන්නයි, බිල් වලටයි විතරක් ගාණක් තියාගෙන, කාඩ් එක තියෙන එකවුන්ට් එකට දාන්න. ගෙදර අනික් අවශ්‍යතා වලට කාඩ් එකෙන් පේ කරන්න, සල්ලි ගන්න පුලුවන්නෙ....

    ඕක කරල බලන්න.... මම ඉතුරු කරන්නෙ ඔය ක්‍රමේට...
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    sampath bank vishwa hadaganin.. ita passe accounts hathra pahak hadapan eken.. ita passe standing order dapan .. maseta 10000 wage... antimata danne nathiwama ekathuwela....
     
    • Like
    Reactions: wtsamantha

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    same here..

    next month inda salary gaththa gaman wena ac ekakata danna one keeyak hari..
    mase anthima savings walata dana ekanam karanna bari wadak
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    කීයක් හරි ඉතුරු කරගන්න විදියක් කියන්න ලමයි, බැංකු වල ඉතුරු කරන එක හරියන් නැහ්, ආයේ ගන්න හිතෙනවා 🤔

    මලගෙයක්, ලෙඩක් වගේ උනොත් හදිසියකට සල්ලි නැහ්, මේම ගියොත්🤔

    ලොකු ගනන් එෆ් ඩී දාන්න නැහ්, මාසෙකට, 10, 20ක් වගේ, දාන්න ආයේ ටයිම් එකකට ගන්න බැරි saving plan නැද්ද 🤔

    මේ මාසේ 1යි 10ක් වගේ අතට ආවා, ඒත් වැඩක් නැහ් 🤔

    Commercial Bank Millionaire

    Millionaire.JPG
     
    • Like
    Reactions: lakmal432

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Bank වල හැම මාසෙම ගානක් acc එකකට වැටෙන්න හදා ගන්න පුළුවන් plan තියෙනවා ඒකක් දාන්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බෑන්ක් එකවුන්ට් දෙකක් හදාගන්න. එකකට විතරක් කාඩ් එකක් ගන්න.
    මාත් කරන්නේ මේක තමයි.. පඩිය වැටෙන්නේ boc රන් උල්පත ගිණුමකට.. ඒකට card නෑ.. :ද් ගෙදර වියදම් බිල් එහෙම පොඩි පොඩි side වැඩ කරලා පියවා ගන්නවා..
     
    hfancy

    Member
    Dec 11, 2018
    15
    13
    3
    1) Online Banking හදා ගන්න.
    2) Salary එන account එකට අමතරව තව account එකක් හදාගන්න.
    3) ඊලග මාසේ salary ආවම හෝ එන්න කලින් salary එන account එකේ ඉතුරුවෙලා තියෙන සේරම මුදල අර දෙවනි account එකට දාන්න.
    3.1) purse එකෙත් කීයක් හරි ඉතුරු වෙලා තියෙනවනම් ඒ ටිකත් පෙට්ටියකට දාන්න.
    4) Salary ආව ගමන් ගෙවන්න තියෙන ඒවා online ම ගෙවලා මාසේ ජීවත් වෙන්න ඕන මුදල් ප්‍රමාණය විතරක් එක පාර අතට ගන්න.
    4.1) බැරි වෙලාවත් ගත්ත සල්ලි ම්දි වුනොත් අර පෙට්ටියෙන් ගන්න,
    4.2) එහෙමත් බැරි වුන්නොත් විතරක් පොතෙන් අදින්න.
    5) දෙවැනි Account එකේ කිසියම් මුදලක් එකතූනාම 1 month ,3 months FD දාන්න.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉතුරු කරන්න උඹට උවමනාවක් නැත්තම් මොන මගුල කලත් වැඩක් නෑ. ණය වෙවී හරි වියදම් කරනවා. එක එක investment plan නම් තියෙනවා long term වැඩක් නෑ ඉතින් ඒත් ඒවා මුදලේ අගයත් එක්ක. අවුරුදු එකකට වගේ දාලා බලන්න.
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    1) Online Banking හදා ගන්න.
    2) Salary එන account එකට අමතරව තව account එකක් හදාගන්න.
    3) ඊලග මාසේ salary ආවම හෝ එන්න කලින් salary එන account එකේ ඉතුරුවෙලා තියෙන සේරම මුදල අර දෙවනි account එකට දාන්න.
    3.1) purse එකෙත් කීයක් හරි ඉතුරු වෙලා තියෙනවනම් ඒ ටිකත් පෙට්ටියකට දාන්න.
    4) Salary ආව ගමන් ගෙවන්න තියෙන ඒවා online ම ගෙවලා මාසේ ජීවත් වෙන්න ඕන මුදල් ප්‍රමාණය විතරක් එක පාර අතට ගන්න.
    4.1) බැරි වෙලාවත් ගත්ත සල්ලි ම්දි වුනොත් අර පෙට්ටියෙන් ගන්න,
    4.2) එහෙමත් බැරි වුන්නොත් විතරක් පොතෙන් අදින්න.
    5) දෙවැනි Account එකේ කිසියම් මුදලක් එකතූනාම 1 month ,3 months FD දාන්න.
    this is gold <3