ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකා

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකා

ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකාර



















අතපය ගැටගහල මුහුදට දාල මරණවා.
































මේක තේරෙන්නේ නැතුව ඇති.. මේකේ කරන්නේ ඔය කප් එක ඔලුවට තියල උඩ තියල එන කරකව කරකව ඔලුවට පීඩනයක් දෙන එක.
ඒ පීඩනෙට තමයි මැරෙන්නේ.




































මේකේ කරන්නේ ඔය මනුස්සයට වදින්නේ නැතිවෙන්න බිත්තියට වෙඩි තියන එක..:rofl::rofl:





















































මේක තියෙන්නේ මෙහෙම සීන්
ඔය පිත්තල හරක ඇතුලට මිනිහෙක්ව දාල යටින් රත්කරනකොට මිනිහ කෑගහන සද්දේ එලියට ඇහෙන්නේ හරකෙක් කෑගහනවා වගේ කියලා තමයි සදහන් වෙන්නේ.


































මේක මිනිස්සුන්ව කරත්ත රෝදෙක ගැටගහල රෝල් කර කර විවිධ වධ දෙන එක තමයි කරන්නේ.


























මේකෙදි කරන්නේ පපුව උඩට දරාගන්න බැරි තරං බරක් දාල දාල පීඩනයකට ලක් කරන එක..









Flaying-punishment.jpg


පණපිටින් ඉදිද්දිම ගැටගහල හැම ගලවනවා.




Slow-slicing.jpg



මේක චීනය ආශ්‍රිතව ඉස්සර පාවිච්චි වෙච්ච දඩුවම් ක්‍රමයක්
මේකට කියන්නේ ලින්ග්චි කියල..
මේකෙදි කරන්නේ පොඩි පිහියක් අධාරයෙන් අගේ තැන තැන හෙමින් හෙමින් මස් කෑලි කප කප අයින් කරන එක.
මැරෙන්න නොදී කැපුම් 1000ක් විතර මෙහෙම කරනවා කියලයි සදහන් වෙන්නේ.
පස්සේ දවස් ගානක් විදවල තමයි මැරෙන්නේ.



වැදගත් උනානං බම්ප් එකක්වත් දාන්න අමතක කරන්න එපා..
හොදනන් සලකල යන්න.



 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    මොකක් හරි dvd එකක් තිබබා. ඔය gas ගහලා මරණ ඒවා වගේ. පිස්සු හැදෙනවා බන්.. :oo:
     

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    මොකක් හරි dvd එකක් තිබබා. ඔය gas ගහලා මරණ ඒවා වගේ. පිස්සු හැදෙනවා බන්.. :oo:
    ඔය උඩ තියෙනවා මචං ගෑස් චෙම්බර් එකකුත්.
    එක හැබැයි තනි තනි එක්කෙනා දාල මරණ්නේ.

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මං ගෙදර තනියෙන් ඉන්න වෙලාවට හොරෙක්වත් එන්නෑනෙ මේව කල්ල බලන්න :( :( :( :(
    අර තැන් දාහකිං විතර චූටි චූටි කෑලි කපල ගන්න එක නං :love: :love: :love: