ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකා
මේක තේරෙන්නේ නැතුව ඇති.. මේකේ කරන්නේ ඔය කප් එක ඔලුවට තියල උඩ තියල එන කරකව කරකව ඔලුවට පීඩනයක් දෙන එක.
ඒ පීඩනෙට තමයි මැරෙන්නේ.
මේක තියෙන්නේ මෙහෙම සීන්
ඔය පිත්තල හරක ඇතුලට මිනිහෙක්ව දාල යටින් රත්කරනකොට මිනිහ කෑගහන සද්දේ එලියට ඇහෙන්නේ හරකෙක් කෑගහනවා වගේ කියලා තමයි සදහන් වෙන්නේ.
ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකාර
මේක තේරෙන්නේ නැතුව ඇති.. මේකේ කරන්නේ ඔය කප් එක ඔලුවට තියල උඩ තියල එන කරකව කරකව ඔලුවට පීඩනයක් දෙන එක.
ඒ පීඩනෙට තමයි මැරෙන්නේ.
මේක තියෙන්නේ මෙහෙම සීන්
ඔය පිත්තල හරක ඇතුලට මිනිහෙක්ව දාල යටින් රත්කරනකොට මිනිහ කෑගහන සද්දේ එලියට ඇහෙන්නේ හරකෙක් කෑගහනවා වගේ කියලා තමයි සදහන් වෙන්නේ.
පණපිටින් ඉදිද්දිම ගැටගහල හැම ගලවනවා.
මේක චීනය ආශ්රිතව ඉස්සර පාවිච්චි වෙච්ච දඩුවම් ක්රමයක්
මේකට කියන්නේ ලින්ග්චි කියල..
මේකෙදි කරන්නේ පොඩි පිහියක් අධාරයෙන් අගේ තැන තැන හෙමින් හෙමින් මස් කෑලි කප කප අයින් කරන එක.
මැරෙන්න නොදී කැපුම් 1000ක් විතර මෙහෙම කරනවා කියලයි සදහන් වෙන්නේ.
පස්සේ දවස් ගානක් විදවල තමයි මැරෙන්නේ.

වැදගත් උනානං බම්ප් එකක්වත් දාන්න අමතක කරන්න එපා..
හොදනන් සලකල යන්න.
හොදනන් සලකල යන්න.

Danuth mewa thiyenna thibbe, dan minissu karana dewal wala hatiyata. 