ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    විභාගෙට විකල්ප කරලා තියෙන එක ගැන තමා මේ කතා කරන්නේ. සාමාන්‍යෙයන් විකල්ප විෂයන් කියන්නේ එහෙම ඒවට.

    අරූ හෑල්ල ගහල විදියට බයියො ඕක කරේ තියන් යන්නෙ සම්පූර්ණ ඉතිහාසෙ විෂයම විකල්ප කරල වගේනෙ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    අරූ හෑල්ල ගහල විදියට බයියො ඕක කරේ තියන් යන්නෙ සම්පූර්ණ ඉතිහාසෙ විෂයම විකල්ප කරල වගේනෙ.
    සාමාන්‍යය දැනුම තියෙන ස්කෝලෙ ගිය මිනිස්සු දන්නවා විකල්ප විෂයන් කියන්නේ විභාගෙට ගන්න එක තෝරගන්න තියෙන විෂයන් කියලා.

    දැන් ඉතිහාසය විෂය විකල්ප විෂයක් තමා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    දැන් ඔය ඉතිහාසය ඉගෙන ගත්ත අය නිසා නේද රට මේ තත්වෙට වැටිල තියෙන්නෙ?
    කොහොමද එහෙම හරියටම මේ විෂය නිසාමයි කියන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද එහෙම හරියටම මේ විෂය නිසාමයි කියන්නේ.

    මේ පහල තියෙන හෑල්ලේ ලොජික් එක අනුව ඒක එහෙමයි කියල නිගමනය කරන්න පුළුවන්

    රටක රාජ්‍ය විසින් මෙහෙයන අධ්‍යාපනය ක්‍රමයේ එක් මුලීක අරමුණක් තමයි පුරවැසියෙක් බිහි කිරීම. හොඳට මතක තියාගන්න එතනදි අරමුණ හුදෙක් වැසියෙකු බිහි කිරීම නෙමෙයි 'පුර වැසියෙකු' බිහිකිරීම. පුරයට අයිති වැසියෙක් නිර්මාණය කිරීමේ මුලීක පියවර තමයි තමන් බෙදා හදාගන්න පොදු ඉතිහාසය (shared history) තුලින් නිර්මාණය වෙන පුරයේ අනන්‍යතාව පිළිබඳව හැඟීම. මේ අනන්‍යතාව බිහිවෙන්න වැසියා තුල ඉතිහාසය පිළිබඳව දැන හෝ නොදැන තැන්පත් වෙන දැනුම බලපානවා. ඒක දැනුවත්ව සිදුකරන්න රාජ්‍යන් යුහුසුළු වෙන්නෙ ඒ නිසයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    දැන් ඔය ඉතිහාසය ඉගෙන ගත්ත අය නිසා නේද රට මේ තත්වෙට වැටිල තියෙන්නෙ?

    නෑ බුද්දාගම නිසා

    බලපං ලද දෙයින් සතුටු වෙන්න ලු
    අල්පේච්ඡ වෙන්න ලු
    පුළුවන් තරම් දන් දෙන්න ලු
    කම් සැපට ආස කරන්න එපාලු
    සල්ලි රත්තරන් සර්පයා ලු
    සේරම අනිත්‍යයි ලු

    ඉතින් කොහොමද ධනවාදය පිහිටුවන්නේ 🫤
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,283
    7,794
    113
    කොච්චර හොඳද ඉතින්...දැන් අනිත් සබ්ජෙට් වල ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න වැඩිපුර වෙලාව තියෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    මේ පහල තියෙන හෑල්ලේ ලොජික් එක අනුව ඒක එහෙමයි කියල නිගමනය කරන්න පුළුවන්
    කොහොමත් ඉතිහාසය වෙනම ඉගෙන ගත්තේ නෑනේ අපි. තව විෂයක් ඇතුලෙන් නෙ ඕක ඉගෙන ගත්තේ. 2008 න් පස්සේ නන් ටිකක් වැඩිපුර වෙනම දේවල් තිබ්බ කියනවා. සමහරවිට ඒව හේතු වෙන්න ඇති එහෙනන් අරගලයට අළුත් generation වල සපෝට් එක ලැබෙන්න කියලා හිතන්නත් පුළුවන්. 🤔
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට නැතිම කරන එකද විසදුම වෙනස් කරන එකද?

    නෑ බුද්දාගම නිසා

    බලපං ලද දෙයින් සතුටු වෙන්න ලු
    අල්පේච්ඡ වෙන්න ලු
    පුළුවන් තරම් දන් දෙන්න ලු
    කම් සැපට ආස කරන්න එපාලු
    සල්ලි රත්තරන් සර්පයා ලු
    සේරම අනිත්‍යයි ලු

    ඉතින් කොහොමද ධනවාදය පිහිටුවන්නේ 🫤

    ඉතිහාසය ඉගෙන ගත්ත එකෙක්ගෙයි ඉගෙන ගත්තෙ නැති එකෙක්ගෙයි වෙනසක් තියෙනවද? අද රාජ්‍යය මෙහෙයවන්නෙ කලා උපාධිකාරයො. උන් ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය වගේ දේවල් කට පාඩම් කරල ඇති. රටට වැඩක් වුනාද? පටු චින්තකයො රටේ බිහිවෙන්න හේතුවක් ඔය වගේ දේවල් ඉගෙන ගන්න එක.

    අපි තීරණය කරන්න ඕන පුස්කාපු පරණ අධ්‍යාපන ක්‍රමය ඉස්සරහට ගෙනියනවද නැද්ද කියල. ඒකෙ ප්‍රතිපල සමාජයටම ලැබෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    අවුරුදු 10 ක් වැඩ කරා

    තාම එකෙක් ඇහුවේ නෑ පරාක්‍රම බාහුගේ අම්මා කව්ද කියලා
    තාම එකෙක් ඇහුවේ බුද්දගේ පුංචි අම්මට කියපු සුත්තරේ මොකද්ද කියලා

    හැබැයි
    ලංකවේ 90% ක් උන් money manage කරන හැටි, invest කරන හැටි, responsible විදියට social media use කරන හැටි දන්නේ නැ.

    වෙන රට වල syllabus වල social media වල fake news අදුරගන්න හැටි පවා තියෙනවා.

    ඒ උනාට මොකද අපේ උන්ට මහා වන්සේ කට පාඩම් නේ

    news එක නම් කියෙව්වේ නැ.
    අයින් කරලා නැනේ. ඔච්චර්ර ඕන කමක් තියෙන උන් ඉන්නවා නම් තෝරාගෙන කරන්න තියෙන්නේ.
    ------ Post added on Jul 17, 2025 at 5:55 AM
    මාත් අවුරුදු 10+ වැඩ කලා, අද වෙනකන් අනුකලනය, අවකලන, සංකර සංයෝජනය, ගෝල ගැටුම් පාවිච්චි කරන්න චාන්ස් එකක් ආවෙ නෑනෙ බන්. අපරාදේ කැම්පස් එකේ ඔවා ඉගැන්නුවෙ. :sorry: :sorry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    “අපි බාරගත්තේ තෙල් පෝලිම් තිබ්බ රටක්” කියලා කිව්වම “එහෙම නෑනේ, බොරු කියන්න එපා..” කියන හින්දා..
     
    • Like
    Reactions: CohenLenstra

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ඉතිහාසය ඉගෙන ගත්ත එකෙක්ගෙයි ඉගෙන ගත්තෙ නැති එකෙක්ගෙයි වෙනසක් තියෙනවද?
    වෙනසක් බලන්න ක්‍රමයක් තියෙනවද?

    මෙන්න මේ කොටස ඉගෙන ගත්ත නිසා තමා මේ වැඩේ කරන්න පුළුවන් උනේ එකට මේ දැනුම නන් ඕනි නෑ කියලා. එහෙම තියෙනවා නන් ඕක කරන්න පුළුවන්. එහෙම උනොත් ඔය ගණන් විද්‍යාව වගේ ඒවගෙනුත් ඕනි නෑ කියලා හිතෙන ටික අත ඇරලා ආ මේ doctor වෙන්න ඉන්න ලමයිගේ සිලබස් එක මේ engineer වෙන්න ඉන්න ළමයිගේ සිලබස් එක කියලා වෙන් කරගෙනම ඉගෙන ගන්න පුළුවන් එක වසරේ ඉදලම.

    නැති කරලා නෑනෙ නෙ
    දැන් ඔය ප්‍රාතකු එහෙම කවුරුවත් ගණන් ගන්නේ නෑනේ විෂයයක් විදියට. දෙමළ එහෙම මුල ඉදලා කරනවා අනිවාර්ය නැති නිසා හළල දානවා. තිබ්බත් වැඩක් නෑ අන්තිමට.
     
    • Like
    Reactions: CohenLenstra

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    ඉතිහාසය ඉගෙන ගත්ත එකෙක්ගෙයි ඉගෙන ගත්තෙ නැති එකෙක්ගෙයි වෙනසක් තියෙනවද? අද රාජ්‍යය මෙහෙයවන්නෙ කලා උපාධිකාරයො. උන් ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය වගේ දේවල් කට පාඩම් කරල ඇති. රටට වැඩක් වුනාද? පටු චින්තකයො රටේ බිහිවෙන්න හේතුවක් ඔය වගේ දේවල් ඉගෙන ගන්න එක.

    අපි තීරණය කරන්න ඕන පුස්කාපු පරණ අධ්‍යාපන ක්‍රමය ඉස්සරහට ගෙනියනවද නැද්ද කියල. ඒකෙ ප්‍රතිපල සමාජයටම ලැබෙයි

    Anurudha_Padeniya.jpg

    කලා උපාධිකාරයෝ නම් රෝල ගහගෙන ආවා

    කන්න නැති වෙන්න රට බංකොලොත් කරේ විශේෂඥ වෛද්‍යවරයෙක් 😁

    තවත් දේවල් උගන්වනවා මිසක් අඩු කරලා හරියන්නේ නෑ. මුන් මේ හදන්න යන්නේ ආගම, සෞන්දර්ය, ඉතිහාසය නැති නිකම්ම ශ්‍රම බලකායක්. ඔහේ සල්ලි උපයන මැශින්. දැනුත් සෑහෙන්න එහෙම උන් ඉන්නවා සෙට් උනාම කතා කරන්න දන්නෙ ටික්ටොක් මගුලක් ගැන විතරයි. හිස් ජීවිත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙනසක් බලන්න ක්‍රමයක් තියෙනවද?

    මෙන්න මේ කොටස ඉගෙන ගත්ත නිසා තමා මේ වැඩේ කරන්න පුළුවන් උනේ එකට මේ දැනුම නන් ඕනි නෑ කියලා. එහෙම තියෙනවා නන් ඕක කරන්න පුළුවන්. එහෙම උනොත් ඔය ගණන් විද්‍යාව වගේ ඒවගෙනුත් ඕනි නෑ කියලා හිතෙන ටික අත ඇරලා ආ මේ doctor වෙන්න ඉන්න ලමයිගේ සිලබස් එක මේ engineer වෙන්න ඉන්න ළමයිගේ සිලබස් එක කියලා වෙන් කරගෙනම ඉගෙන ගන්න පුළුවන් එක වසරේ ඉදලම.
    තමන් කැමති නම් ඉගෙනගන්න ඉඩ දෙන එක තමයි හොඳම විදිහ.

    මම කැමතියි ඉතිහාසෙට ඒ නිසා අනික් උන්ටත් ඉතිහාසෙ උගන්නන්න ඕන කියල කියන එක හරියන්නෙ නෑ. ඒ විදිහට හණමිටිකාරයන් කියපු දේවල් කරන්න ගිහින් තමයි අන්තිමට පහවසරේ ළමයින්ට කමත් භාෂාව ඉගෙනගන්න සිද්ධවුනේ
     
    • Like
    Reactions: chamira85

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    වෙනසක් බලන්න ක්‍රමයක් තියෙනවද?

    මෙන්න මේ කොටස ඉගෙන ගත්ත නිසා තමා මේ වැඩේ කරන්න පුළුවන් උනේ එකට මේ දැනුම නන් ඕනි නෑ කියලා. එහෙම තියෙනවා නන් ඕක කරන්න පුළුවන්. එහෙම උනොත් ඔය ගණන් විද්‍යාව වගේ ඒවගෙනුත් ඕනි නෑ කියලා හිතෙන ටික අත ඇරලා ආ මේ doctor වෙන්න ඉන්න ලමයිගේ සිලබස් එක මේ engineer වෙන්න ඉන්න ළමයිගේ සිලබස් එක කියලා වෙන් කරගෙනම ඉගෙන ගන්න පුළුවන් එක වසරේ ඉදලම.

    දැන් ඔය ප්‍රාතකු එහෙම කවුරුවත් ගණන් ගන්නේ නෑනේ විෂයයක් විදියට. දෙමළ එහෙම මුල ඉදලා කරනවා අනිවාර්ය නැති නිසා හළල දානවා. තිබ්බත් වැඩක් නෑ අන්තිමට.
    පහුගිය කාලෙ දිගටම ඉතිහාසය විශයක් විදිහට තිබුනනේ. උඹ සෑහීමකට පත්වෙනවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ඉතිහාස දැනුම ගැන? මම නං නෑ. ෆේස්බුක් වල ගෘප් වල එහෙම තියන ගජබින්න වලට රැවටෙන රැවටිල්ල දැක්කාම තේරෙනවා 99%ක්ම රටේ මිනිස්සුන්ට ඉතිහාසය ගැන අලබෝලෙක විතර වත් දැනුමක් නැහැ කියලා.
    ඒ සම්බන්ධයෙන් උඹේ අදහස මොකද්ද?