ඉදිරියට එන සාගත සමය (දුර්භික්ෂය) සැපට ගෙවමු.

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,708
    7,002
    113
    වදුරව
    අපේ එවුන් කෙහෙල් ගස් වඳ කරාවි. 🤣🤣😄
    මන් කියුවෙ කෙසෙල් කැන් කැපුවට පස්සෙ 😀

    ගෙදර අය බඩගින්නෙ ඉදියත් බල්ලන්ට කන්න දෙන්න alternative එකක් හොයන්න වෙනව.මාලු නැති උනොත් අනාතයි.
    සිරාවට බන් අපෙ එකාට චිකන් කිලො 3-4 ඔනෙ සතියට
    අපි චිකන් කන්නෙ දැන් මසෙට දවස් 2-3ක් ඒත් බල්ලට දිනපතා දෙනවා 🙄
    ------ Post added on Dec 22, 2021 at 2:15 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ ත්‍රෙඩ් එකක්. පුලුවන් විදියට හැමෝම මොනව හරි කන දෙයක් වවා ගන්න. කොස් ගස්, දෙල් ගස් කපන එකත් තහනං කරන්න ඕන මේ කාලෙ.

    adoo what the hell bn ... api ipadila thiyenne duk widinnamda ... :no: :no: ponna mahindaya marila yai heta anidda, ratama naya karala ...nandasenaya kabanika paiyak allagenakanna tikath nathi kara ... mona magulakda oi me ..

    හැබැයි කෑම අඩු වෙනකොට උන්ටවත්, උන්ගෙ පවුල් වල උන්ටවත් අඩු කරන්නෙ නෑ උබලගෙන් විතරයි ඒකත් අඩු කරන්නෙ. උන්ට දීල ඉතුරු උනොත් උබලට දෙනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    කෙලා හුටා වෙන්නෙ ඉතිම් මුඩුක්කු වල ලැගල ඉන්න උන්ට තමා. අනවසර ඉදිකිරීම් වල ළමයි බෝ කර කර ඉන්න උන් කබලෙන් ලිපට වැටෙනව, ගම් වල මිනිස්සු නම් ඉතින් වත්තෙ ගස් වලින් කාල ඉදී.
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    4.png
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    සමන්ත බද්‍ර ස්වාමීන්වහන්සේ ගෙන් රිසිපි ටිකක් ඉල්ලගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ

    හදල තියෙන කෑම වට්ටෝරුව දැක්කම
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    1 මේ දවස් වල කතුරු මුරුංගා මල් හෝ ගාලා බ්මට වැටිලා තියෙනවා. ඒවා එකතු කරන් ඇවිල්ලා චට්නි හදල බෝතල් වල දාලා තියෙනවා. අවුරුදු 100ක් ගියත් නරක් වෙන්නෙ නෑ.
    මේස හැඳි දෙක තුනකින් බඩ පිරෙනවා.
    2 කොස් ගස් යට ගෙඩි වැටිලා තියෙනවා අම්බානක. ගොඩක් ඒවා වඳුරෝ කාලා බිමට හලපුවා.
    ඒවායේ ඇට එකතු කොරල අව්වෙ වේලනවා. ඒවා ඉබේම පිටි වෙනවා. ඒවා බෝතල් වල දාල තියන් ඉන්නවා.
    එයින් මේස හැඳි දෙකක් ඇති එක වේලකට බඩ පිරෙන්න.
    3 පරණ උයපු බත් අව්වෙ වේලලා පිටි කරල බෝතලේට දාලා තියාගන්නවා.
    පොල් කිරි එක්ක උණු කරල බිව්වාම බඩ පිරෙනවා.
    උඹලාගෙ අයිඩියාස් කොටන් යමන් බලන්න.
    උබේ මේ ත්‍රෙඩ් එක නම් හොදයි. එත් මම මේ කල්පනා කරන්නේ කොලබ දිස්ට්‍රික්කේ ඉන්න බොහොමයකට ගෑස් නැති උනොත්, තෙල් හිග උනොත් කරන්ට් කපන්නත් ගනී. එතකොට ඔය මක්කා තිබ්බත් කෑමක් හදාගන්න වෙන්නේ නෑ. සුප්/ කැද නේ අඩු ප්‍රමාණයකින් බඩ පොරෝගන්න තියෙන්නේ.....
    අමුවෙන් කන දේවල් කොහෙන් හොයන්නද. හාල් ග්‍රෑම් 100ක් 200ක් හොයාගත්තත් කැද එකක් හදාගන්න?
    දුක තමා රන්ජනී..........................

    මේ එක නෙමේ. ඕනෑම එළවළුවක් හරියට බෝතල් කලොත් අවුරුද්දක් විතර තියාගන්න පුළුවන් නේ........
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබේ මේ ත්‍රෙඩ් එක නම් හොදයි. එත් මම මේ කල්පනා කරන්නේ කොලබ දිස්ට්‍රික්කේ ඉන්න බොහොමයකට ගෑස් නැති උනොත්, තෙල් හිග උනොත් කරන්ට් කපන්නත් ගනී. එතකොට ඔය මක්කා තිබ්බත් කෑමක් හදාගන්න වෙන්නේ නෑ. සුප්/ කැද නේ අඩු ප්‍රමාණයකින් බඩ පොරෝගන්න තියෙන්නේ.....
    අමුවෙන් කන දේවල් කොහෙන් හොයන්නද. හාල් ග්‍රෑම් 100ක් 200ක් හොයාගත්තත් කැද එකක් හදාගන්න?
    දුක තමා රන්ජනී..........................

    මේ එක නෙමේ. ඕනෑම එළවළුවක් හරියට බෝතල් කලොත් අවුරුද්දක් විතර තියාගන්න පුළුවන් නේ........
    අව්වෙන් වේලගන්න පුළුවන් නේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    අව්වෙන් වේලගන්න පුළුවන් නේ.
    අව්වෙන් වෙලුවොත් සමහර දේවල් කල් තියාගන්න බෑ.
    උදා. කරවිල
    වම්බටු
    පොඩ්ඩක් බැද්දොත් නම් පුළුවන්.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අඩේ දැන් බුත්සරණ අල නෑ නේ.. ඉස්සර හරියට තිබ්බා. පොල් එක්ක තම්බලා කනවා අපි සමහර වෙලාවට බතල වලට වඩා රහයි මට මතක.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    අපිටනම් මයියොක්කා , කෙසෙල් , කොස් වලින් අඩුවක් නැ . දෙයියනේ කියල මයියොක්ක දණ්ඩක් පොලවේ ඇන්නත් ටික දවසකින් අල බහිනවා . කොළබ ඉඩ කඩ නැති මිනිස්සුන්ට වෙන්නේ ගම පළාත් වලට සංක්‍රමණය වෙන්න තමයි