ඔවු.. ඒත් මේ ගොබ්බ්යෝ මහ බෑන්කුවේ මනුස්සයාට කොච්චර කල් වෑඩක් කරන්න දෙයිද දන්නේ නෑ.. මුන්ව යවන්නේ නෑතිව මොකා ආවත් වෑඩක් නෑ.. අල කරනවා.. මොකද කබ්බා කියන්නේත් මොල හතානෝ වගේ අමු ගොබ්බයෙක් නෙමෙනේ. ඒත් ඌත් උන් එක්ක ඉන්නකොට ගොබ්බයෙක් වුනා..අනිවාර්යයෙන්.
සමහර අයට ගොනා හැරෙනකොට කියන්න පුලුවන් පොල් පැලේට තමයි හැරෙන්නෙ කියල...
හැබැයි ගොඩක් මිනිස්සුන්ට එහෙම තේරෙන්නෙ නෑ... මේ වගේ ලොකු ව්‍යසනයක් වෙන්න ඕනෙ බරපතල්කම තේරෙන්න... ඒ හින්ද මේක මේ විදිහට විසඳුන එක හොඳයි.
නැත්තං මේ වෙනකොටත්, තියෙන මොකක්හරි විකුණල, තෙල්, ගෑස්,කෑම ටික අඩුපාඩුවක් නැතුව දෙන්න පුලුවන්කම තිබුණනං, එන පාරත් රාපස්ස පැටියෙක් ලොකු පුටුවටම යවල තමයි පස්ස බලන්නෙ...