ඉදිරියේදී වෙනදේ!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනිවාර්යයෙන්.
    සමහර අයට ගොනා හැරෙනකොට කියන්න පුලුවන් පොල් පැලේට තමයි හැරෙන්නෙ කියල...

    හැබැයි ගොඩක් මිනිස්සුන්ට එහෙම තේරෙන්නෙ නෑ... මේ වගේ ලොකු ව්‍යසනයක් වෙන්න ඕනෙ බරපතල්කම තේරෙන්න... ඒ හින්ද මේක මේ විදිහට විසඳුන එක හොඳයි.
    නැත්තං මේ වෙනකොටත්, තියෙන මොකක්හරි විකුණල, තෙල්, ගෑස්,කෑම ටික අඩුපාඩුවක් නැතුව දෙන්න පුලුවන්කම තිබුණනං, එන පාරත් රාපස්ස පැටියෙක් ලොකු පුටුවටම යවල තමයි පස්ස බලන්නෙ...
    ඔවු.. ඒත් මේ ගොබ්බ්යෝ මහ බෑන්කුවේ මනුස්සයාට කොච්චර කල් වෑඩක් කරන්න දෙයිද දන්නේ නෑ.. මුන්ව යවන්නේ නෑතිව මොකා ආවත් වෑඩක් නෑ.. අල කරනවා.. මොකද කබ්බා කියන්නේත් මොල හතානෝ වගේ අමු ගොබ්බයෙක් නෙමෙනේ. ඒත් ඌත් උන් එක්ක ඉන්නකොට ගොබ්බයෙක් වුනා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ ගිහින් බාරගනින් පොන්නයො, එක්කො උබේ ලපයට හරි සජියට හරි බාරගන්ඩ කියපන් මේකෙ කියෝ කියෝ ඉන්නෙ නැතුව, මිලියනේට යන්නෙ නැද්ද පොන්සි මේකෙ ලැගන් ඉන්නෙ???🤣🤣🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    උබ ගිහින් බාරගනින් පොන්නයො, එක්කො උබේ ලපයට හරි සජියට හරි බාරගන්ඩ කියපන් මේකෙ කියෝ කියෝ ඉන්නෙ නැතුව, මිලියනේට යන්නෙ නැද්ද පොන්සි මේකෙ ලැගන් ඉන්නෙ???🤣🤣🤣
    පලයන්කො පවු නොදී උඹලෑ මහ එකාගෙ පුක ලෙවකන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගොබ්බයෝන්ට අන්තිමට සිද්ධ වුනා එලවපු මනුස්සයාව ගේන්න.. මෙච්චර කල් විපක්ෂේ එවුන් කරන්න කියපු දේවල් ඒ මනුස්සයා කරන්න පටන් අරන්.. ඒ කියන්නේ ගොබ්බයෝ තේරුමක් නෑ කියන එක. ඒ වුනත් ඊලග මාස කීපයම හුගක් අමාරු කාල වෙයි. මනුස්සයා ආයේ හෑරෙන තෑපෑලෙන් මෙල්බර්න් නො එන්න නම් නිදහසේ වෑඩ කරන්න දෙන්න ඕනේ. ඒ වගේම මාසෙන් දෙකෙන් මෑජික් කරන්න බෑ. කාලයක් නිදහසේ වෑඩ කරලා වෑටෙන එක නවත්ත ගන්න ඉඩ දෙන්න ඕනේ.. ඊට පස්සේ පුලුවන් ඉස්සරහට යන එක ගෑන හිතන්න. මෙතනට හොදම මනුස්සයා කුමාර්ස්වාමී තමා. මිනිහාගේ සහයත් ගන්න පුලුවන් වුනා නම් නියමයි
     
    කලින් මුදල් මණ්ඩලේ ලේකම් වෙලා හිටියේ දවුලගල නෝනාව කබ්බා ආපු ගමන් එලෙව්වා.. කපුටාස්ගේ ගොන් තීරණ වලට විරුද්ධ වෙන හින්දා. දෑන් එයත් ආයේ ඈවිත් නේ.. ඒ හින්දා බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන්. ඒත් කපුටාස් ඈන්ඩ් ද ක්ලෑන් නෑවතත් ඔලුව දෑම්මොත් දෙන්නටම මෙල්බර්න් එන්න තමා වෙන්න්නේ
     
    • Like
    Reactions: Die-hard

    මහ බෑන්කු අලුත් ලොක්කාගේ කතාවෙන්ම පේනවා මුන් කෙලලා තියෙන පිස්සු වල තරම. ඒක හෑමෝම දෑනන් හිටියාට ගවනර්ම කිව්වා කියන්නේ කන්ෆර්ම්.. හරි නම් ඕකුන් සේරම හිරේ දාන්න ඕනේ කරපු හද්ද ගොබ්බ වෑඩ වලට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,889
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජන අරගලයට පැහැදිලි අරමුනක් නැතිනිසා සතියකින් විතර නවතියි
    නැවත ශේප්එකේ ඇමතිවරු පත්වෙයි
    මුස්ලිම්වරු මුස්ලිම් අන්තවාදය රාජපක්ෂ විරෝධයෙන් යටගහයි.

    රාජපක්ෂලාට බනින මුස්ලිම් මිනිහගෙන් පරිස්සම්වෙන්න