Sira case ekaවාහන මිල වැඩි උනොත්නම් හෙන අවුල් බන්, දෙයියනෙ කියලා සැලරි වැඩි උනා විතරයි මුන් වාහන මිලට ඇරියනෙ. කොල්ලන්ගෙ හීන බන් මේවා, නාකි වෙලා මොන වාහනදඋන් සැප ගන්නවා, සාමාන්‍ය මිනිස්සු?
![]()
Sira case ekaවාහන මිල වැඩි උනොත්නම් හෙන අවුල් බන්, දෙයියනෙ කියලා සැලරි වැඩි උනා විතරයි මුන් වාහන මිලට ඇරියනෙ. කොල්ලන්ගෙ හීන බන් මේවා, නාකි වෙලා මොන වාහනදඋන් සැප ගන්නවා, සාමාන්‍ය මිනිස්සු?
![]()
sepa kianne salary wadi unama loan gahala lease karala thadi gewal waahana hadana eka neme. laxa 50k hambunath padi madi. have ur inner happinessවාහන මිල වැඩි උනොත්නම් හෙන අවුල් බන්, දෙයියනෙ කියලා සැලරි වැඩි උනා විතරයි මුන් වාහන මිලට ඇරියනෙ. කොල්ලන්ගෙ හීන බන් මේවා, නාකි වෙලා මොන වාහනදඋන් සැප ගන්නවා, සාමාන්‍ය මිනිස්සු?
![]()
Ganne ne bn minissu dn. Un patta hopes thiyan inne. Eka paratama aye prices wedi weddi thama case ekaනට්තල් ගස් වල එල්ලන්නයි ගවලෙන් වල පාක් කරන්නයි මිනිස්සු හතර පහ අරන් යන්නේ සීසන් එකට.
මුන් ඉන්න කම් නෙවෙයි, ලබන පාර සජිත් හරි වෙන මොකෙක් හරි ආවත් ඔච්චර තමයි. JVP එක ආවත් එකපාර ලොකු දෙයක් වෙන එකක් නෑ. ඉන්ද්‍රජාලික වැඩ කරන්න බෑනෙ. තව අවුරුදු 10ක් වත් යනකම් ගොඩ යෑමක් නෑ වගේ, මොන දේශපාලන පෙරලියක් උනත්.ආයේ ඉතින් වාහන ගන්න වෙන්නේ නැ මුන් ඉන්නකම් මූසල හැත්ත -
කලින් කීයද ගියේ. 35ක්?Aqua 2013 G එකකට යන්න හදන්නේ... (toyota certified)
45 ක් කෑශ් කරන්න පුලුවන්
මේ යන විදිහට වෙහිකල් මාර්කට් එකට මොනා වෙයිද?
Mona wahanada bung, Gewal hadanna Cement nathuwa innawa.. me yana widiyata spare partsuth naa wage.. filter wala indan gana wadi wela..

ow, e wage thama machanකලින් කීයද ගියේ. 35ක්?
Aqua 2013 G එකකට යන්න හදන්නේ... (toyota certified)
45 ක් කෑශ් කරන්න පුලුවන්
මේ යන විදිහට වෙහිකල් මාර්කට් එකට මොනා වෙයිද?
මුන් ඉන්න කම් නෙවෙයි, ලබන පාර සජිත් හරි වෙන මොකෙක් හරි ආවත් ඔච්චර තමයි. JVP එක ආවත් එකපාර ලොකු දෙයක් වෙන එකක් නෑ. ඉන්ද්‍රජාලික වැඩ කරන්න බෑනෙ. තව අවුරුදු 10ක් වත් යනකම් ගොඩ යෑමක් නෑ වගේ, මොන දේශපාලන පෙරලියක් උනත්.
Aqua 2013 G එකකට යන්න හදන්නේ... (toyota certified)
45 ක් කෑශ් කරන්න පුලුවන්
මේ යන විදිහට වෙහිකල් මාර්කට් එකට මොනා වෙයිද?
Mage Suzuki Every 2015 1st owner 65k KM Eka Dunna 31 kata... Sale Karayek Haraha..
U Kiwwema Issarahata Godak Aduwenawa Mage Eka 26k wath Wei Kiyala next Month..
Salli Hadissiyata Dunne..Mage Gaana Une 36k.
aduwenawaaaMage Suzuki Every 2015 1st owner 65k KM Eka Dunna 31 kata... Sale Karayek Haraha..
U Kiwwema Issarahata Godak Aduwenawa Mage Eka 26k wath Wei Kiyala next Month..
Salli Hadissiyata Dunne..Mage Gaana Une 36k.