ඉදිරි කාලය තුල වාහන මිල

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    වාහන මිල වැඩි උනොත්නම් හෙන අවුල් බන්, දෙයියනෙ කියලා සැලරි වැඩි උනා විතරයි මුන් වාහන මිලට ඇරියනෙ. කොල්ලන්ගෙ හීන බන් මේවා, නාකි වෙලා මොන වාහනද :( උන් සැප ගන්නවා, සාමාන්‍ය මිනිස්සු? :(
    Sira case eka
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    වාහන මිල වැඩි උනොත්නම් හෙන අවුල් බන්, දෙයියනෙ කියලා සැලරි වැඩි උනා විතරයි මුන් වාහන මිලට ඇරියනෙ. කොල්ලන්ගෙ හීන බන් මේවා, නාකි වෙලා මොන වාහනද :( උන් සැප ගන්නවා, සාමාන්‍ය මිනිස්සු? :(
    sepa kianne salary wadi unama loan gahala lease karala thadi gewal waahana hadana eka neme. laxa 50k hambunath padi madi. have ur inner happiness
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ආයේ ඉතින් වාහන ගන්න වෙන්නේ නැ මුන් ඉන්නකම් මූසල හැත්ත -
    මුන් ඉන්න කම් නෙවෙයි, ලබන පාර සජිත් හරි වෙන මොකෙක් හරි ආවත් ඔච්චර තමයි. JVP එක ආවත් එකපාර ලොකු දෙයක් වෙන එකක් නෑ. ඉන්ද්‍රජාලික වැඩ කරන්න බෑනෙ. තව අවුරුදු 10ක් වත් යනකම් ගොඩ යෑමක් නෑ වගේ, මොන දේශපාලන පෙරලියක් උනත්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අඩු වෙන එකක් නැතිවෙයි බං. අර එසෙම්බල් සීන් එක ආවොත් නම් මොකක් හරි වේවි සමහර විට. ඒත් උන්ගෙ එසෙම්බලින් කැපෑසිටි එක ගොඩක් ලොකු නොවුනොත් සැලකිය යුතු බලපෑමක් වෙන එකක් නෑ. හෙන ආසාවෙන් හිටියෙ කාර් එක දීල SUV එකකට යන්න. මොන.. දැං කිට්ටු කරන්න බෑ
     
    • Like
    Reactions: CobraBrother

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Aqua 2013 G එකකට යන්න හදන්නේ... (toyota certified)
    45 ක් කෑශ් කරන්න පුලුවන්
    මේ යන විදිහට වෙහිකල් මාර්කට් එකට මොනා වෙයිද?
     
    • Like
    Reactions: hackerzero

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    Aqua 2013 G එකකට යන්න හදන්නේ... (toyota certified)
    45 ක් කෑශ් කරන්න පුලුවන්
    මේ යන විදිහට වෙහිකල් මාර්කට් එකට මොනා වෙයිද?
    කලින් කීයද ගියේ. 35ක්?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mona wahanada bung, Gewal hadanna Cement nathuwa innawa.. me yana widiyata spare partsuth naa wage.. filter wala indan gana wadi wela..

    E kale yakka puththu gal guhawala hitiye. Mona simenthida.

    Wahana mokatada dandu monara thiyeddi.

    Kos del ala bathala kala inna puluwan eke mokatada kiri piti, seeni, pohora. :lol: :P:rofl:
     
    • Like
    Reactions: dinuksha_asela

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කලින් කීයද ගියේ. 35ක්?
    ow, e wage thama machan

    2015 Xurbn 41k. wage

    Aqua 2013 G එකකට යන්න හදන්නේ... (toyota certified)
    45 ක් කෑශ් කරන්න පුලුවන්
    මේ යන විදිහට වෙහිකල් මාර්කට් එකට මොනා වෙයිද?
    👆 👆 👆 👆 👆 👆 👆 👆 👆 👆 👆 👆
    ------ Post added on Nov 19, 2021 at 9:02 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මුන් ඉන්න කම් නෙවෙයි, ලබන පාර සජිත් හරි වෙන මොකෙක් හරි ආවත් ඔච්චර තමයි. JVP එක ආවත් එකපාර ලොකු දෙයක් වෙන එකක් නෑ. ඉන්ද්‍රජාලික වැඩ කරන්න බෑනෙ. තව අවුරුදු 10ක් වත් යනකම් ගොඩ යෑමක් නෑ වගේ, මොන දේශපාලන පෙරලියක් උනත්.

    mona de wennat lankawa dollar prashnaya wisadaganna oni
    dollar natiwa wahana tiya gas, petrol tikawath genna ganna wenne naha

    eka wisadanna okkotama kalin 203ta fix karala tiyana dollar ekata float wenna denna oni
    etakota dollar eka 250 haro 300hari wela nawatiy. IMF giyath oka tamai kiyanne

    wena ewun awath loku deyak wena ekak naha, habai ehema kiyala balan hitiyoth me anduwa thawa pissu kelinawa

    dollar eka 300 unat mama hithanne meeta wada wahana mila adu wenawa kiyala
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Aqua 2013 G එකකට යන්න හදන්නේ... (toyota certified)
    45 ක් කෑශ් කරන්න පුලුවන්
    මේ යන විදිහට වෙහිකල් මාර්කට් එකට මොනා වෙයිද?
    👆 👆 👆 👆 👆 👆 👆 👆 👆 👆 👆 👆 👆
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    Mage Suzuki Every 2015 1st owner 65k KM Eka Dunna 31 kata... Sale Karayek Haraha..
    U Kiwwema Issarahata Godak Aduwenawa Mage Eka 26k wath Wei Kiyala next Month..
    Salli Hadissiyata Dunne.. :( Mage Gaana Une 36k.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mage Suzuki Every 2015 1st owner 65k KM Eka Dunna 31 kata... Sale Karayek Haraha..
    U Kiwwema Issarahata Godak Aduwenawa Mage Eka 26k wath Wei Kiyala next Month..
    Salli Hadissiyata Dunne.. :( Mage Gaana Une 36k.

    sale eke oka aniwa 38kata wikunanna tiyey
    anika oya batu van walata wenama market ekak tiyanawa
    podi podi business weda walatath oka useful, car wage nemeine
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Mage Suzuki Every 2015 1st owner 65k KM Eka Dunna 31 kata... Sale Karayek Haraha..
    U Kiwwema Issarahata Godak Aduwenawa Mage Eka 26k wath Wei Kiyala next Month..
    Salli Hadissiyata Dunne.. :( Mage Gaana Une 36k.
    aduwenawaaa

    pora oyage eka ganna boruwak wath kiwada dan ne? adurana kenekda?