ඉදිරි කාලය තුල වාහන මිල

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    sale eke oka aniwa 38kata wikunanna tiyey
    anika oya batu van walata wenama market ekak tiyanawa
    podi podi business weda walatath oka useful, car wage nemeine
    Ow matath Ehema Hithenawa Danna Ekek Haraha Thamai Car Sale Ekawa Set Une..
    Dan Dunnata Passe Hithata Upset Aru Mawa Raattuwado Kiyalath..

    aduwenawaaa

    pora oyage eka ganna boruwak wath kiwada dan ne? adurana kenekda?
    Naa Danna Ekek Haraha Set Une..
    ------ Post added on Nov 19, 2021 at 12:29 PM
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Ow matath Ehema Hithenawa Danna Ekek Haraha Thamai Car Sale Ekawa Set Une..
    Dan Dunnata Passe Hithata Upset Aru Mawa Raattuwado Kiyalath..

    Naa Danna Ekek Haraha Set Une..
    ------ Post added on Nov 19, 2021 at 12:29 PM

    den dila iwarai ne bn , e gena hithanna epa
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Aqua 2013 G එකකට යන්න හදන්නේ... (toyota certified)
    45 ක් කෑශ් කරන්න පුලුවන්
    මේ යන විදිහට වෙහිකල් මාර්කට් එකට මොනා වෙයිද?
    pissu market ekak ne bang thiyen ne :shocked::(
     
    • Like
    Reactions: pdn.ac.lk

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    budget එක ට කලින් පොඩ්ඩ පොඩ්ඩ අඩු වේවි තිබ්බේ , එත් දැන් ආයි ටිකක් වැඩි වෙලා . වැඩි වෙන වේගෙන් අඩු වෙන්නේ නැ . දැන් මාස 5 ක් තිස්සේ මම daily market එක track කරනවා . අඩු වෙයි, එත් ටිකක් කල් යයි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    තෙලුත් නැතුව මොන වාහන ද
    ඉඩමක් ගන්න ඉන්නේ ඒ සල්ලි වල
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    budget එක ට කලින් පොඩ්ඩ පොඩ්ඩ අඩු වේවි තිබ්බේ , එත් දැන් ආයි ටිකක් වැඩි වෙලා . වැඩි වෙන වේගෙන් අඩු වෙන්නේ නැ . දැන් මාස 5 ක් තිස්සේ මම daily market එක track කරනවා . අඩු වෙයි, එත් ටිකක් කල් යයි
    Budget eka allala aiyala tika ganan ussala adda damma..oka adu wenwa aye.masayai dekai
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    වාහන මිල වැඩි උනොත්නම් හෙන අවුල් බන්, දෙයියනෙ කියලා සැලරි වැඩි උනා විතරයි මුන් වාහන මිලට ඇරියනෙ. කොල්ලන්ගෙ හීන බන් මේවා, නාකි වෙලා මොන වාහනද :( උන් සැප ගන්නවා, සාමාන්‍ය මිනිස්සු? :(
    Ekata nam anduna bn 🥺
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mona de wennat lankawa dollar prashnaya wisadaganna oni
    dollar natiwa wahana tiya gas, petrol tikawath genna ganna wenne naha

    eka wisadanna okkotama kalin 203ta fix karala tiyana dollar ekata float wenna denna oni
    etakota dollar eka 250 haro 300hari wela nawatiy. IMF giyath oka tamai kiyanne

    wena ewun awath loku deyak wena ekak naha, habai ehema kiyala balan hitiyoth me anduwa thawa pissu kelinawa

    dollar eka 300 unat mama hithanne meeta wada wahana mila adu wenawa kiyala
    pissek wage kiawanne epa. thamange wasiata pamanak hitanne aththe, thamange mudal wena wideshiya winimiyaka tiyena hinda wenna athi.

    $ eka dena pawathin milen 20-30k giyath, cement mila thawa 30% wedi wei, thel 25%kin wedi wei, gas thawa 32%kin wedi wei, spare parts, machine parts, hema ekakma katawawath wikunaganne beri wenawa, lamainta gewanne tiyena ganen milliona ganak wedi wei, wahana gena nemei ethakota hitanne kohomada jeewath wenne eka gena, me rate 80% anayana karana rataka, 30,000-40,000 sochcham padiyen lamayinta kanna dena aya innawa, wahana gennane eka nawaththuwath, anawashya dewal gennane eka nawaththuwath, rupiyala isthawara wenna one.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    pissek wage hithanna epa poddak oluwa pawichchi karanna oluwak tiyanawanam ;)
    $ nattam kohomat oya okkoma oya widiyatama wadi wenawa

    2021 April - Rs 194
    2021 Oct - Rs 196
    2021 Nov - Rs 203

    Oct 11 gas Rs. 1,257 kin wedi kala wenna Rs. 2,750. wedi unu percentage eka oya calculate karaganna
    http://www.colombopage.com/archive_21B/Oct11_1633928030CH.php

    Rs203 tiyagena iddi dollar thawa nathi unoth 50% nemei 100% walin unat wedi wenna puluwan
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    සෑහෙන ගානකින් උඩ පනියි. ඩොලර් එක නිදහස් කරපු ගමන්.
    හැබැයි, සලාක ක්‍රමයට තෙල් ගහන්න වෙන නිසා වාහන වලින් වැඩක් නැති වෙයි.
    තෙල් පුලුවන් තරම් වැඩ කරන ඒවා ගන්න.

    Three wheel එකක් වගේ නම් අඩු තෙල් ප්‍රමාණයකින් වැඩි දුරක් යන්න පුලුවන්.
     
    • Haha

    100% එකඟයි.

    පොඩ්ඩක් ඉවසලා ඉන්න. Current කපන්න පටන් අරගෙන. සලාක ක්‍රමයට තෙල් පෝලිමේ ඉඳලා ගන්න වෙලානේ තියෙන්නෙ දැන් ටික ටික. ඕක අති සාමාන්‍ය වෙනවා ලබන අවුරුදේදෙ.

    පොඩ්ඩක් වෙලා අරගෙන Lebanon වල පහුගිය මාස 24 සිදුවීම පෙල ගැහුන විදිය කියවලා බලන්න.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,095
    113
    ගම මහනුවරයි
    Star Wars Reaction GIF
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    100% එකඟයි.

    පොඩ්ඩක් ඉවසලා ඉන්න. Current කපන්න පටන් අරගෙන. සලාක ක්‍රමයට තෙල් පෝලිමේ ඉඳලා ගන්න වෙලානේ තියෙන්නෙ දැන් ටික ටික. ඕක අති සාමාන්‍ය වෙනවා ලබන අවුරුදේදෙ.

    පොඩ්ඩක් වෙලා අරගෙන Lebanon වල පහුගිය මාස 24 සිදුවීම පෙල ගැහුන විදිය කියවලා බලන්න.
    ow me minissunta therenne nehe, $ eka pawenna dunnoth me welawedi vahana nemei, minissunta kanna bonna beri wei, athe tiyena rupiyal kola walata agayak nathi wenawa, paw minissu. 250,300 giyapu gamang, minissunta thel gahanna beri wenawa, gas ganna beri wenawa, kanna bonna beri wenawa, denatamath tiyena laughs gas ekenuth gas denne neththe $ eka 203 unath eka gewa ganna beri wenawa.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    සෑහෙන ගානකින් උඩ පනියි. ඩොලර් එක නිදහස් කරපු ගමන්.
    හැබැයි, සලාක ක්‍රමයට තෙල් ගහන්න වෙන නිසා වාහන වලින් වැඩක් නැති වෙයි.
    තෙල් පුලුවන් තරම් වැඩ කරන ඒවා ගන්න.

    Three wheel එකක් වගේ නම් අඩු තෙල් ප්‍රමාණයකින් වැඩි දුරක් යන්න පුලුවන්.
    Hybrid ekak thiyenawa kiyanne me kale hatiyata sahenna watinawa.
     
    • Like
    Reactions: CondomWisdom

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Do you want to fulfill your car dream ?

    Here are some solutions

    1. Be a politician
    2. Be a permit holder
    3. Quit the country

    Please try to understand only an elite group can live a good life in Sri lanka
     
    • Sad
    Reactions: pasansnoop

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    වියහැකි දේවල් කීපයක් තීනවා දැන්
    එකක් සලාක ක්‍රමයට ඉන්ධන ලබාදීම
    අනිත් එක ලාබ ලබන ගානට ඉන්ධන මිල වැඩි කිරීම (පෙට්‍රල් 275 , ඩීසල් 250)
    දැන් ඔය දෙකෙන් මොකක් උනත් වාහනයක් ඒ විදිහට අත්‍යවශ්‍ය දෙයකට හැර දුවන එක පාඩුයි , එක්කෝ යන්න බෑ (සලාක ක්‍රමයට දුන්නොත්)

    වාහන ගේනවා කියල අයවැයෙන් කිව්වේ නැති නිසාත් , තත්වය එන්න එන්නම දරුණු වෙන එක නිසා දැන්ම වාහන ගේන එකක් නෑ කියන තර්කය මත මේ දවස් වල අර ගිය මාස 2 අඩුවේගෙන ආව වාහන මිල ආයෙත් බ්රේක් වෙලා තීනවා ඔස්තාර්ලා ගණන් ආපහු වැඩි කරලත් තීනවා

    මේ බබල් එකත් තව මාස දෙකකින් විතර පුපුරනව

    එතකොට වාහන කියන්නේ ලක්සරි දෙයක් වෙනව හරියට බෙන්ස් bmw වගේ. ඒවා ලක්සරි කාර් අලුතෙන් පට්ට ගණන් හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නෑ ලේසියෙන් විකුණගන බෑ . කාලෙකදී ඔක්කොම වාහන වලට මේක වෙන්න පුළුවන්
    වාහන විකුණගන්න බැරි වෙනව ගන්න උන් නෑ
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    pissek wage hithanna epa poddak oluwa pawichchi karanna oluwak tiyanawanam ;)
    $ nattam kohomat oya okkoma oya widiyatama wadi wenawa

    2021 April - Rs 194
    2021 Oct - Rs 196
    2021 Nov - Rs 203

    Oct 11 gas Rs. 1,257 kin wedi kala wenna Rs. 2,750. wedi unu percentage eka oya calculate karaganna
    http://www.colombopage.com/archive_21B/Oct11_1633928030CH.php

    Rs203 tiyagena iddi dollar thawa nathi unoth 50% nemei 100% walin unat wedi wenna puluwan
    Onna okai kathawa.

    203 fix kara kiyala board ekak dagena hitiyata oya ganata ganna USD kohewath naa.
    Moda ponzlata exchange rate eka diha balala sigithi athal ganna hodai oya weda