ඔලුවෙ තියන ඒවද... සුදු වෙලා තියෙන්නෙ...?![]()
උට්ටක් අහන්න එපා බං. 
යට ඒව සුදු බැයිනම් ගැලවුනත් මොකෝ බං.![]()

ගැල වෙන්නෙ හොරි හැදුනහමලු .උබට තියද ?නෑ බන් ඇද්දයි නැතෙයි කියලා වෙනසක් නෑ. මගේ යාලුවෙක්ගේත් ඔහොම වෙලා මාස 10 වගේ යද්දී ඔක්කොම වගේ සුදු වුණා. හිත හදාගනින් දැන්මම. වෙන කරන්න දෙයක් නෑ.





