ඉදුන කෙස් ගහක් ඇද්ද බං.

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සිංහල ඛේත් තියෙනව ඉදීගෙන එද්දි කරන්ඩ. සෑහෙන ප්‍රථිපල ලැඛෙනවලු. පොඩ්ඩක් හොයල බලන්ඩ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    එක වෙලාවකට හිතෙනවා මුළු කොණ්ඩයම සුදු කරන්න. :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔලුවෙ තියන ඒවද... සුදු වෙලා තියෙන්නෙ...?
    4291566.gif
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔව්
    කෙස් ගහක් ඇද්දම කෙස් ගහේ මුල තියෙන ඇහෙට නොපෙනන තරම් කොටස පුපුරනව
    පස්සේ ඒක ගෑ වුනාම එතනම වටේ ඒවත් සුදු වෙනවා
    හැබැයි කොට වෙන්න කැපුවම එහෙම වෙන්නෙ නැහැ
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    නෑ බන් ඇද්දයි නැතෙයි කියලා වෙනසක් නෑ. මගේ යාලුවෙක්ගේත් ඔහොම වෙලා මාස 10 වගේ යද්දී ඔක්කොම වගේ සුදු වුණා. හිත හදාගනින් දැන්මම. වෙන කරන්න දෙයක් නෑ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: