ඉන්ටනෙට් + ඇදිරි නීතිය

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    TRC eken dena palath walata data connection ain karanna qwa. Eka hema operatorma karanna oni. Hema palathatama adala deyak neme. Kalabala athi wena palath tika thama dila thibbe.
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    පහුගිය දවස් දෙකේම රෑ 9.00 වගේ ඉඳලා උදේ වෙනකල් dialog 4g, hutch 3g වැඩ කලේ නෑ. ඩේට ඔන් කරද්දී වැටෙනවා "No Data Service, Temporarily not offered by your service provider at your location" කියලා. Dialog 4g router වැඩකලා.අනිත් නෙට්වර්ක් චෙක්කලේ නෑ - වෙන්නප්පුව..
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    පහුගිය දවස් දෙකේම රෑ 9.00 වගේ ඉඳලා උදේ වෙනකල් dialog 4g, hutch 3g වැඩ කලේ නෑ. ඩේට ඔන් කරද්දී වැටෙනවා "No Data Service, Temporarily not offered by your service provider at your location" කියලා. Dialog 4g router වැඩකලා.අනිත් නෙට්වර්ක් චෙක්කලේ නෑ - වෙන්නප්පුව..

    ja ela oya ekakwat weda ne bun.:angry::angry::angry::angry::angry: