තායිලන්තයේ හිටපු/ඉන්න කෙනෙක් එන්න..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    බැන්කොක් වල හිටිය ටිකක් කල්. හැබැයි අනින්න ගියේ නෑ කාටවත් මොකද මොන ලෙඩක් වැටෙයිද කියල ශුවර් එකක් තිබ්බෙ නැති නිසා. උන් කියුට් හැබැයි ඔක්කොම ටිකක් එක වගේ ෆේස් කට් එක
    උබ ලෙඩ කියලා අදහස් කරේ ලිංගික රෝග වගේ ඒවද..?
    වෙන මොන වගේ ලෙඩක් වැටෙයි කියලද උබට හිතුනෙ...
    අර මේකේ කෙනෙක් කියලා තියනවා වගේ අදුරගෙන කතාබහ කරලා..ගෙවල්වල විස්තර දැනගෙන ආශ්‍රය කරලා බලන්න ඕනි ඉතින්..බඩු සීන් එකටනම් බන් මම කවදාවත් ගිහින් නෑ..මමනම් දන්න කියන පිටරට කෙල්ලෝ එක්ක සෙට්වෙලා ඉන්න හැමෝම වගේ සෙක්ස් කරනවා.ඔය ඩුබායි ඉන්න ලන්කාවේ උනුත් පිලිපීන් ඉන්දුනීසියා කෙල්ලෝ එක්ක ඉන්නවා හරියට.මම ඩුබායි ගිහින් තියනවා සැහෙන වතාවක්.දවසක් ඉන්දුනීසියා කෙල්ලෙක් කිව්වා ඉන්දියන් එකෙක් එක්ක සෙට් වෙලා එකටලු ජීවත් වෙන්නේ..පොඩි ලස්සන කෙල්ලෙක්.. අපිට බන් එකපාරටම එහෙම සීන් එකකට එන්ටර් වෙන්න බය තියෙන්නේ..නැත්තම් ඕක සාමාන්‍යයි බන් අපි නොකරට.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    මම දන්න තරමින් නම් ලන්කාව වගේ strict sex නෑ. මම දන්න සුද්දෙක් Australia වල ඔක්කොම ඉඩම්/බිස්නස් විකුනල දැන් ඉන්නෙ තායි වල AApartment එකක් අරන්.පොර නාකි 57 ක් වගේ. කැම්පස් යන පොඩි කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා. දෙන්නම Rent Share කරන් එකම Apartment එකේ හිටියේ. දැන් නම් ඒක නෑ හැබැයි මොකක්ද ඇප් එකකින් මූ සති දෙකකට පාරක් Hot Date යනවා.( uge personal email access mata thiynawa porage business walata help krnaw mn .eka nisa eken penawa )
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම දන්න තරමින් නම් ලන්කාව වගේ strict sex නෑ. මම දන්න සුද්දෙක් Australia වල ඔක්කොම ඉඩම්/බිස්නස් විකුනල දැන් ඉන්නෙ තායි වල AApartment එකක් අරන්.පොර නාකි 57 ක් වගේ. කැම්පස් යන පොඩි කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා. දෙන්නම Rent Share කරන් එකම Apartment එකේ හිටියේ. දැන් නම් ඒක නෑ හැබැයි මොකක්ද ඇප් එකකින් මූ සති දෙකකට පාරක් Hot Date යනවා.( uge personal email access mata thiynawa porage business walata help krnaw mn .eka nisa eken penawa )
    ඔව් මචන්..උබ කියන එක හරි.ඔය කැම්පස් යන කෙල්ලෝ හොයන්නම තායිලන්ඩ් බහිනවා නාකි සුද්දෝ.ඒ වගේම සෙට් වෙලත් ඉන්නවා..අපේ උන් තායිලන්ඩ් කිව්වම බඩු කියන එකනේ ඔලුවේ දාන් ඉන්නේ..හැබැයි බන් ඔය සුද්දට තියන තැන අපිට එච්චරම නෑ එහෙ..සුද්දෙක් එක්ක සෙට් උනොත් ගොඩ කියලා එහේ කෙල්ලන්ගේ ඔලුවේ තියනවා..මම අහලා තියනවා ඔය කැම්පස් උන් හරියට සෙට් වෙනවලු ගාස්තු ගෙවාගන්න .රෙන්ට් ශෙයා කරගන්න සුද්දෝ එක්ක..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හොද එකනම් හරි බන්..ඒත් හිතපන්කො ඔය එකියක් එක්ක නයිටක් වත් ගහලා ඒකිගේ ගෙදරට වත් මාට්ටු උනොත් කේස් ද දන්නේ නෑ..ඒකි නම් කියයි අවුලක් නෑ කියලා.ඒත් මම හරියට ඒ රටේ විදිය දැනගෙන ඉන්න එපැයි බන්..ඒකනේ ලොකුම පුරස්නේ..
    කෙල්ලගෙ ගෙදර නිකං කෑමකට වගේ යන්න බැරිද? එතකොට තේරෙයි match වෙනවද නැද්ද කියලා. මතක් තියාගන්න ඔයා බදින්නෙ කෙල්ලෙක් විතරක් නෙමෙයි පරම්පරාවක්. ඒක ගොඩක් අයට තේරෙන්නෙ බැන්දට පස්සෙ. ඒ නිසා පවුල් පසුබිම ගොඩක් වටිනවා.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම කලිනුත් මේක දැම්ම..මගේ කසින් කෙනෙක් බැන්දා..දෙයියන්ට වගේ මිනිහට සලකන්නේ..පවුලේ අයට නැයෝන්ට යාලුවන්ට මාර විදිහට රෙස්පෙක්ට් කරනවා
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තායි කෙල්ලො මම ගොඩක් ආස්‍රේ කරනවා. උන්ට තියෙන්නේ open sex culture එකක්. ලවු කරන කොල්ලට පට්ට caring . කොල්ල එක්ක බදින්න කලින් sex කරනවා කියන්නේ උන්ට nothing. බය නැතුව ලවු එක අරන් යමන් මල්ලි. Lanka වේ ගෑනුන්ට වඩා උන් හොදයි. ( Philippines kello as well )

    ------ Post added on Jul 31, 2023 at 8:07 AM

    කෙල්ලගෙ ගෙදර නිකං කෑමකට වගේ යන්න බැරිද? එතකොට තේරෙයි match වෙනවද නැද්ද කියලා. මතක් තියාගන්න ඔයා බදින්නෙ කෙල්ලෙක් විතරක් නෙමෙයි පරම්පරාවක්. ඒක ගොඩක් අයට තේරෙන්නෙ බැන්දට පස්සෙ. ඒ නිසා පවුල් පසුබිම ගොඩක් වටිනවා.
    bullshit. Un ewa care karanne na. lol
    ------ Post added on Jul 31, 2023 at 8:09 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Voice eka thama awl habaiy unge

    තායි කෙල්ලො මම ගොඩක් ආස්‍රේ කරනවා. උන්ට තියෙන්නේ open sex culture එකක්. ලවු කරන කොල්ලට පට්ට caring . කොල්ල එක්ක බදින්න කලින් sex කරනවා කියන්නේ උන්ට nothing. බය නැතුව ලවු එක අරන් යමන් මල්ලි. Lanka වේ ගෑනුන්ට වඩා උන් හොදයි. ( Philippines kello as well )

    ------ Post added on Jul 31, 2023 at 8:07 AM

    bullshit. Un ewa care karanne na. lol
    ------ Post added on Jul 31, 2023 at 8:09 AM
    Unta STD ehema naha kiyala sureda?
    ------ Post added on Jul 31, 2023 at 8:16 AM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    උන් ඉන්ස්ටා එහෙම නෑ බන්..ඉන්ග්‍රීසිත් බෑ වැඩිය..සෝශල් මීඩියා නෑ...වී චැට් එහෙම පාවිච්චි කරන්නේ..අවුලක් නෑ මේකේ ෆොටෝ එකක් දැම්මා කියලා..උබලගෙත් ආසාවනේ ඉතිම්..😁😁 ඔන්න බලාගනින්..(ජෝක් නෙමෙයි සිරා ඈ..)මේකට අප්ලෝඩ් කරද්දි සයිස් අඩුවෙන්න ඕනි හින්දා ස්ක්‍රීන්ශොට් එකක් ගහලා දැම්මේ..කොලිටි ඕනි නෑනේ උබලට..😌
    View attachment 211057
    Thai, japn korian ewn wapara ae machan? Godak ewn ehemane
     
    • Like
    Reactions: CaptainPhillips

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් මචන්..උබ කියන එක හරි.ඔය කැම්පස් යන කෙල්ලෝ හොයන්නම තායිලන්ඩ් බහිනවා නාකි සුද්දෝ.ඒ වගේම සෙට් වෙලත් ඉන්නවා..අපේ උන් තායිලන්ඩ් කිව්වම බඩු කියන එකනේ ඔලුවේ දාන් ඉන්නේ..හැබැයි බන් ඔය සුද්දට තියන තැන අපිට එච්චරම නෑ එහෙ..සුද්දෙක් එක්ක සෙට් උනොත් ගොඩ කියලා එහේ කෙල්ලන්ගේ ඔලුවේ තියනවා..මම අහලා තියනවා ඔය කැම්පස් උන් හරියට සෙට් වෙනවලු ගාස්තු ගෙවාගන්න .රෙන්ට් ශෙයා කරගන්න සුද්දෝ එක්ක..
    ඉතින් උන් තමා බඩු ව්ක්‍රාකාරව . ලංකාවෙත් ඉන්නෙ ඔය වගේ ගෑනු.
     
    • Like
    Reactions: CaptainPhillips

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    මෙහෙ වගේම තමයි. ෆැමිලි එකේ අයත් එක්ක සම්බන්ධ වෙලා යන එක තමයි හොඳම. us ඩොකාලා දෙන්නෙකුයි Holland ඉන්ජෙකුයි සෙට් කරගෙන හිටියා කෑලි 3ක් nurse ලා දෙන්නයි physiotherapist කෙනෙකුයි. එයාලා පැමිලි එකත් එක්කම තමයි ෆිට් වෙලා හිටියෙ. උන් තුන්දෙනාම දැන් බැඳලා ළමයිත් ඉනනවා. ගොඩක් උන් පෝසත් සුදු හමට තමයි ඉතිං නැමෙන්නෙ.
     
    • Like
    Reactions: CaptainPhillips

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    තායි කෙල්ලො මම ගොඩක් ආස්‍රේ කරනවා. උන්ට තියෙන්නේ open sex culture එකක්. ලවු කරන කොල්ලට පට්ට caring . කොල්ල එක්ක බදින්න කලින් sex කරනවා කියන්නේ උන්ට nothing. බය නැතුව ලවු එක අරන් යමන් මල්ලි. Lanka වේ ගෑනුන්ට වඩා උන් හොදයි. ( Philippines kello as well )
    Philippines kello caring da oya kiyana widiyata ?
     
    • Like
    Reactions: CaptainPhillips

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    උබ ලෙඩ කියලා අදහස් කරේ ලිංගික රෝග වගේ ඒවද..?
    වෙන මොන වගේ ලෙඩක් වැටෙයි කියලද උබට හිතුනෙ...
    අර මේකේ කෙනෙක් කියලා තියනවා වගේ අදුරගෙන කතාබහ කරලා..ගෙවල්වල විස්තර දැනගෙන ආශ්‍රය කරලා බලන්න ඕනි ඉතින්..බඩු සීන් එකටනම් බන් මම කවදාවත් ගිහින් නෑ..මමනම් දන්න කියන පිටරට කෙල්ලෝ එක්ක සෙට්වෙලා ඉන්න හැමෝම වගේ සෙක්ස් කරනවා.ඔය ඩුබායි ඉන්න ලන්කාවේ උනුත් පිලිපීන් ඉන්දුනීසියා කෙල්ලෝ එක්ක ඉන්නවා හරියට.මම ඩුබායි ගිහින් තියනවා සැහෙන වතාවක්.දවසක් ඉන්දුනීසියා කෙල්ලෙක් කිව්වා ඉන්දියන් එකෙක් එක්ක සෙට් වෙලා එකටලු ජීවත් වෙන්නේ..පොඩි ලස්සන කෙල්ලෙක්.. අපිට බන් එකපාරටම එහෙම සීන් එකකට එන්ටර් වෙන්න බය තියෙන්නේ..නැත්තම් ඕක සාමාන්‍යයි බන් අපි නොකරට.
    ඔවු මචන් උබ කීව වගේ ලිංගික රෝග තමයි. මොකද මට පාරෙදි, හැම තැනම වගේ සෙට් උනේ බඩු ටයිප් ඒව. උන් කෙලින්ම මෙච්චරයි කියල යමුද අහනව. ලවු සීන් වලටනම් සෙට් උනේ නෑ එකෙක් වත්. කොහෙද බන් උන් හැම වෙලාවෙම පෝන් එකට එබීගෙනනෙ ඉන්නෙ.