ඉන්ටව් එකේදී මට වුනු වැඩේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    ඉන්ටර්වීව් එකකදි වීක් පොයින්ට්ස් අහපුවාම එහෙම රස්සාවට අදාල ලොකු ලොකු ඒව කියන්න යන්න එපා බන්. නිකන් කියන්න ඕනවට මොනාහරි එකක් කියල දාපන්. හැබැයි උබ කියන වීක් පොයින්ට් එකට Counter attack කරපන් උබම. උබේ වීක් පොයින්ට් එක manage කරන්න උබ ලග තියන strategy එකත් උබම උන්ට කියපන්. අර කතාවක් තියෙන්නෙ විසෙන් විස නසන්න ඕන කියල, අන්න ඒ වගේ කරපන් එතකොට අවුලක් නෑ. මම IT ෆීල්ඩ් එකේ නෙමෙයි, මට අදාල ෆීල්ඩ් එකේදි මම කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්. මම Time and action plan (T&A) මැනේජ් කරද්දි කියනව මම තිතරම team එකේ අයගෙන් critical path එකේ update එක අහනව සැරින් සැරේ කියල. ඊට පස්සෙ කියනව මම එහෙම හැම වෙලේම ටීම් එකෙන් එක එක ප්‍රශ්ණ අහද්දි ඒක එයාලට වදයක් අනික ටීම් එක ස්ට්‍රෙස් වෙනව ඒකෙන් කියල. ඒක මගෙ වීක් පොයින්ට් එකක්, ඒක මැනේජ් කරන්න මම සතියට දෙපාරක් ටීම් එකත් එක්ක progress review මීටින් එකක් ගන්නව කියනව. එතකොට මට ඕන වැඩෙත් වෙනව, ටීම් එකටත් එහෙම වදයක් නෑ කියනව. මේක මගේ උදාහරනය මගේ ජොබ් එකට අනුව. උබට ගැලපෙන එකක් උබ හදාගනින් උබගෙ ජොබ් එකට ගැලපෙන්න. ජොබ් එකට අත්‍යාවශ්‍ය skills උබේ වීක් පොයින්ට් විදියට කියන්න එපා නිකන්ම කැපෙනව. අනික බන් ඉන්ටවීව් එකේදි ඕනවට වඩා ඇත්ත ඇති සැටියෙන් කියන්න යන්න එපා. අතින් දාල කියපන්. මොකද ඉන්ටවීව් එකට එන අනිත් උන් උබ වගේ සිරිමල් වෙන්න යන්නෙ නෑ එතන ඇවිත්. ඉන්ටවීව් කියන්නෙම ලොරි ටෝක් දෙන තැනක් බන්. ජය වේවා!
    uba hari machan
     
    • Like
    Reactions: Jameson.k

    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    694
    382
    63

    Meka thama hari. Interview kiynne aththama liyana thenak neme. Anika Uba week points denagena hitiyama athi skill ekata adalawa. Athulata gihin eka manage kraganna puluwnne mokkda Uba dnnwane eka week points ekak kiyala
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    පිස්සුද ඕයි ඕව කියන්න ඉන්ටවීවු එකේ.

    වීක්නස් වලට කියන්නෙ මේවා
    too much attention to the detail
    perfectionist
    workaholic

    real ඒව කියන්න යනවා කියන්නෙ මට ජොබ් එක එපා මට මේවා බෑ කිවුවා වගේ තමයි
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    913
    490
    63
    අනිත් එක තමයි HR එකෙන් කරන මෙලෝ රහක් නැති Exit Interview එක...
    යන මිනිහගෙන් company issues/problems and improvements අහනව... ඕවට වැඩ කරන කාලයේදිවත් ඇත්ත කියනව ද? හෙනම කැපිල්ලනේ. service letters වුනත් charter කරාවි...
    ඇතටම එහෙම දෙයක් කරන්න ඕනේ නම් නිර්ණාමිකව කරන දෙයක් තමයි....
     
    • Like
    Reactions: Shamal3001

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    කිව්වා මගේ වීක් පොයින්ට්ස් . මට ඕන වුනේ මම තමයි වැඩ්ඩා කියලා පෙන්නනන නෙමෙයි . බැලන්ස් කරන්න.

    අනික බොරු බයිලා කියන්නත් මම ආසණෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වමත් අවුල් ද බන් !

    ඔව් වැරදියි. අවුල්. මාත් ඔය වැරැද්ද කරා. පස්සෙ ටිකක් අඩුකරගත්තා. දැන් අායෙ නොකරන්න තමයි හිතන් ඉන්නෙ.
    ඒ ඒ ගොබ්බයන්ට කටින් අහගන්න ඕන එක දීපන්. 😂

    හොඳට පණ පිහිටුවලා දෙන්න ඕන. ඇස්වලින්, ටෝන් එකෙන් මේ කියන්නෙ ඇත්තමයි කියලා පේන විදියට ✌️ ඔය ඉනිටවිවෟ කියන්නෙ මම මේ ලෝකෙ දැකපු වැඩකටම නැති දෙයක්. 😂
     
    • Like
    Reactions: Shamal3001

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    boru baila thamai ban, ubawa interview eken paas karawanne,

    kala thurakin thamai, hariyatama interview karana ewwo set wenne, hugak ewwo office eka kiyanne beauty pagent ekak wage hithana ewwoth innava unta oni lassana ewwo.
     
    • Like
    Reactions: Shamal3001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මගේ ටැලන්ට්ස් ස්කිලිස් හැම එකක්ම මම සුපිරියටම කිව්වා...ඒතත් මම ඉන්ටව් එකකදී කිව්වා මගේ වීක් පොයින්ට්ස් . මට ඕන වුනේ මම තමයි වැඩ්ඩා කියලා පෙන්නනන නෙමෙයි . බැලන්ස් කරන්න. විනාඩියක්වත් ගියේ නෑ ..ඊමේල් එකක් ඒව්වා එයාලා සිලෙක්ට් වුනේ නෑ කියලා ..හ්ම් ..මම එතනදී හැසිරුණු විදිය වැරදියිද? ඒක මම අවංකව උන්ට කිව්වේ....

    ඩිසියිනින් වලට මම පට්ට නෑ.. ඒකයි මගේ වීක් පොයින්ට් එක...ඉතින් මම ස්පෙෂලයිස් කරලා තියෙන්නේ Frontend/ Backend / Devops / Cloud දේවල්..අනික මාව ඩෙඩ් කලේ එච් ආර් ඩයල් එකක් . උ මාව කැපුවා කියලා හිතන්නනත් බෑ..

    අනික බොරු බයිලා කියන්නත් මම ආසණෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වමත් අවුල් ද බන් !
    Interviews නම් ඉතින් බොරු තමා කියන්න ඕනේ 😂
     
    • Like
    Reactions: Shamal3001

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    HR interview is the most pointless interview. It just shows that they cannot handle different personalities except the one they are confident in.
    I totally agree with you. I can gauge a person by talking with him for a few minutes better than a stupid HR guy. :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,330
    113
    අනිත් එක තමයි HR එකෙන් කරන මෙලෝ රහක් නැති Exit Interview එක...
    යන මිනිහගෙන් company issues/problems and improvements අහනව... ඕවට වැඩ කරන කාලයේදිවත් ඇත්ත කියනව ද? හෙනම කැපිල්ලනේ. service letters වුනත් charter කරාවි...
    ඇතටම එහෙම දෙයක් කරන්න ඕනේ නම් නිර්ණාමිකව කරන දෙයක් තමයි....
    Glassdoor!
     
    • Like
    Reactions: Shamal3001

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    මගේ ටැලන්ට්ස් ස්කිලිස් හැම එකක්ම මම සුපිරියටම කිව්වා...ඒතත් මම ඉන්ටව් එකකදී කිව්වා මගේ වීක් පොයින්ට්ස් . මට ඕන වුනේ මම තමයි වැඩ්ඩා කියලා පෙන්නනන නෙමෙයි . බැලන්ස් කරන්න. විනාඩියක්වත් ගියේ නෑ ..ඊමේල් එකක් ඒව්වා එයාලා සිලෙක්ට් වුනේ නෑ කියලා ..හ්ම් ..මම එතනදී හැසිරුණු විදිය වැරදියිද? ඒක මම අවංකව උන්ට කිව්වේ....

    ඩිසියිනින් වලට මම පට්ට නෑ.. ඒකයි මගේ වීක් පොයින්ට් එක...ඉතින් මම ස්පෙෂලයිස් කරලා තියෙන්නේ Frontend/ Backend / Devops / Cloud දේවල්..අනික මාව ඩෙඩ් කලේ එච් ආර් ඩයල් එකක් . උ මාව කැපුවා කියලා හිතන්නනත් බෑ..

    අනික බොරු බයිලා කියන්නත් මම ආසණෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වමත් අවුල් ද බන් !
    It's a red flag question... ☹️
     
    • Like
    Reactions: Shamal3001

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ඉන්ටර්වීව් එකකදි වීක් පොයින්ට්ස් අහපුවාම එහෙම රස්සාවට අදාල ලොකු ලොකු ඒව කියන්න යන්න එපා බන්. නිකන් කියන්න ඕනවට මොනාහරි එකක් කියල දාපන්. හැබැයි උබ කියන වීක් පොයින්ට් එකට Counter attack කරපන් උබම. උබේ වීක් පොයින්ට් එක manage කරන්න උබ ලග තියන strategy එකත් උබම උන්ට කියපන්. අර කතාවක් තියෙන්නෙ විසෙන් විස නසන්න ඕන කියල, අන්න ඒ වගේ කරපන් එතකොට අවුලක් නෑ. මම IT ෆීල්ඩ් එකේ නෙමෙයි, මට අදාල ෆීල්ඩ් එකේදි මම කියන්නෙ මෙන්න මේ වගේ දෙයක්. මම Time and action plan (T&A) මැනේජ් කරද්දි කියනව මම තිතරම team එකේ අයගෙන් critical path එකේ update එක අහනව සැරින් සැරේ කියල. ඊට පස්සෙ කියනව මම එහෙම හැම වෙලේම ටීම් එකෙන් එක එක ප්‍රශ්ණ අහද්දි ඒක එයාලට වදයක් අනික ටීම් එක ස්ට්‍රෙස් වෙනව ඒකෙන් කියල. ඒක මගෙ වීක් පොයින්ට් එකක්, ඒක මැනේජ් කරන්න මම සතියට දෙපාරක් ටීම් එකත් එක්ක progress review මීටින් එකක් ගන්නව කියනව. එතකොට මට ඕන වැඩෙත් වෙනව, ටීම් එකටත් එහෙම වදයක් නෑ කියනව. මේක මගේ උදාහරනය මගේ ජොබ් එකට අනුව. උබට ගැලපෙන එකක් උබ හදාගනින් උබගෙ ජොබ් එකට ගැලපෙන්න. ජොබ් එකට අත්‍යාවශ්‍ය skills උබේ වීක් පොයින්ට් විදියට කියන්න එපා නිකන්ම කැපෙනව. අනික බන් ඉන්ටවීව් එකේදි ඕනවට වඩා ඇත්ත ඇති සැටියෙන් කියන්න යන්න එපා. අතින් දාල කියපන්. මොකද ඉන්ටවීව් එකට එන අනිත් උන් උබ වගේ සිරිමල් වෙන්න යන්නෙ නෑ එතන ඇවිත්. ඉන්ටවීව් කියන්නෙම ලොරි ටෝක් දෙන තැනක් බන්. ජය වේවා!
    3,4 තැනකට ළඟදී ගිහින් ලොරි talk දුන්නා. හාවක් හූවක් නෑ 😂
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    උඹලට පිස්සු ලක්ෂ ගණන් වියදන් කරලා degree කරනවා මදිවට coding ජොබ් වලටත් යන්න

    මටනං ඔය කිසිම coding දැනුමක් නෑ ඒ උනාට cursor එකෙනුයි firebase එකෙනුයි දැනටම app හදල freelancing වලින් හොඳ ගානක් හොයා ගන්නව

    ඉස්සරහට කොහොමත් ඔක්කොම company අපි වගේ උන්ව තමයි hire කරන්නෙ
    උබ පිටරට ද ඒ app හැදූවේ
     
    • Haha
    Reactions: Shamal3001

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මගේ ටැලන්ට්ස් ස්කිලිස් හැම එකක්ම මම සුපිරියටම කිව්වා...ඒතත් මම ඉන්ටව් එකකදී කිව්වා මගේ වීක් පොයින්ට්ස් . මට ඕන වුනේ මම තමයි වැඩ්ඩා කියලා පෙන්නනන නෙමෙයි . බැලන්ස් කරන්න. විනාඩියක්වත් ගියේ නෑ ..ඊමේල් එකක් ඒව්වා එයාලා සිලෙක්ට් වුනේ නෑ කියලා ..හ්ම් ..මම එතනදී හැසිරුණු විදිය වැරදියිද? ඒක මම අවංකව උන්ට කිව්වේ....

    ඩිසියිනින් වලට මම පට්ට නෑ.. ඒකයි මගේ වීක් පොයින්ට් එක...ඉතින් මම ස්පෙෂලයිස් කරලා තියෙන්නේ Frontend/ Backend / Devops / Cloud දේවල්..අනික මාව ඩෙඩ් කලේ එච් ආර් ඩයල් එකක් . උ මාව කැපුවා කියලා හිතන්නනත් බෑ..

    අනික බොරු බයිලා කියන්නත් මම ආසණෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වමත් අවුල් ද බන් !
    attha kiyanda ba lankawe dial ekka. owata ena dial boru marala yanne. eka nisa ube talent witharak highlight karapan. puluwan nam mawala dipan.
     
    • Like
    Reactions: Shamal3001

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මගේ ටැලන්ට්ස් ස්කිලිස් හැම එකක්ම මම සුපිරියටම කිව්වා...ඒතත් මම ඉන්ටව් එකකදී කිව්වා මගේ වීක් පොයින්ට්ස් . මට ඕන වුනේ මම තමයි වැඩ්ඩා කියලා පෙන්නනන නෙමෙයි . බැලන්ස් කරන්න. විනාඩියක්වත් ගියේ නෑ ..ඊමේල් එකක් ඒව්වා එයාලා සිලෙක්ට් වුනේ නෑ කියලා ..හ්ම් ..මම එතනදී හැසිරුණු විදිය වැරදියිද? ඒක මම අවංකව උන්ට කිව්වේ....

    ඩිසියිනින් වලට මම පට්ට නෑ.. ඒකයි මගේ වීක් පොයින්ට් එක...ඉතින් මම ස්පෙෂලයිස් කරලා තියෙන්නේ Frontend/ Backend / Devops / Cloud දේවල්..අනික මාව ඩෙඩ් කලේ එච් ආර් ඩයල් එකක් . උ මාව කැපුවා කියලා හිතන්නනත් බෑ..

    අනික බොරු බයිලා කියන්නත් මම ආසණෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වමත් අවුල් ද බන් !
    උබ වීක් පොයින්ට්ස් කියන එක අවුලක් නෑ බන් , ඒක constructive විදියට දීපන් .

    ඒ කියන්නේ , උබ කියන විදියට උබේ ඩිසයින් පැත්ත අවුල් , උබේ ඩිවොලපින් පැත්ත හොද නම් ඒක එක පාරටම බොක් ගාල මට ඩිසයින් බෑ , දන්නේ නෑ වගේ නොකියා , උබ ඒ වීක්නස් එක අදුරගෙන තියෙනවා , උබ එක ගොඩ දාන්න වැඩ කරනවා වගේ ලයින් එකක් දීපන් .

    උදාහරණක් ගත්තම උබට කියන්න පුළුවන් , මගේ වරක් එක්ස්පීරියන්ස් එකයි , ස්ටේන්ත් එකයි තියෙන්නේ developer කෙනෙක් විදිහට . හැබැයි මන් තේරුම් අරන් තියෙනවා ඩිසයින් ගැන ස්කිල් එකත් ඉස්සරහට අවශ්‍යයි , ඒකත් සාපේක්ෂව improve කරගන්න ඕන කියල . එකට මම මෙන්න මේ ස්ටෙප්ස් ටික කරගෙන යනවා , දැන් මෙන්න මේ ලෙවල් එකේ ඉන්නේ වගේ කියල කියපන් .

    ඔහොම දුන්නම උන් දන්නවා උබ සියල්ල දත් පණ්ඩිත ඩයල් එකක් නෙවෙයි කියල , constructive feedback එකක් ගන්න පුළුවන් එකෙක් කියල .

    හැබැයි ඔය මොන කැටයම් දැම්මත් , උන් කලින් එකෙක් සිලෙක්ට් කරලා නම් උබට හුප්පේ තමයි . :)
     
    • Love
    Reactions: Shamal3001

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Meke in kiyana widiyata katin game gahala ena un thamai wadak karaddi 7 pole gagena nanne. Lori talk dila enwa. Habei melo wadak be
     
    • Like
    Reactions: Shamal3001