samahara P dayal -reps denawa ,nodakin mehemath ewun ape sinhala jaathiye innnawane thaamath!


…ගනන් ගන්න එපා සහෝ... ඕව ඔහොම තමයි.. එක එක මානසික තත්වයේ අය ඉන්නවනේ...
…මල් වගෙම ගලුත් සතුටින් බාරගනින්..
…ඔන්න මගෙන් රෙප් ++++
ස්තුත්යි ,මේ වගේ දෙයක් බෙදා හදාගන තමන් කියක් හරි උපා ගත්තත්. නමුත් මේවගේ ජොබ්ස් වලින් ලැබෙන්න හරිම පිච්චියයි. මේවගේ දේවල් ගොඩක් වටින්නේ පාසල් ශිෂ්‍යයින්ට සහ ඉගන ගන්නා අනෙක් සිසුන්ට.
අපි වගේ රක්ෂාවක් කරන අයට මේක කාලය කා දැමීමක් විතරයි.



wediyen hoyanna widiyak nedda wena krama


Hi guys,
ඉස්සලම කියන්න ඕන , මේක ඔය හැමෝම කරන "this & that BUX sites" වගේ නෙමේ . දවස ගානේ සත ගණන් නෙමේ රුපියල් / ඩොලර් වලින් හම්බ කරන්න පුළුවන්.
මමත් ඔය හැම BUX එකක්ම ට්‍රයි කරා . But unfortunately those take some serious time & patience & lessor income.
මේ සයිට් එකෙන් මම දවසකට 1-4$ හොයනවා SLIIT එකේ ස්ටඩි කරන ගමන්.
ඕන කරන දේවල් ටික :
* Paypal or Webmoney account ( paypal recommended)
* Youtube,Facebook,Instagram & G+ accout එක ගානේ
* ඉන්ටෙර්නෙට් එක ගැන පොඩි දැනුමක්
මේ එක payment proof එකක් :
![]()
මට මේක මටම තියාගන්න තිබුන ඔය ගොඩක් selfish කට්ටිය වගේ. අවුරුදු ගණන් ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි කියක් හරි හොයාගන්න ගොඩක් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ට්‍රයි කරන එක මම දන්නවා, එකයි මේක මම share කරන්න හිතුවේ.
Link : http://socialssap.com
ඕන support එකක් දෙන්නම් , ඕන එකක් මෙතන අහන්න , ලංකාවේ අපිත් කියක් හරි හොයාගමු internet එකෙන්.
Payouts:
Payouts made on every business days from Monday to Friday during a working hours.
Cash out Minimums:
PayPal = $5
(WMZ) WebMoney = $0.01
(I know the site owner personally, so I will keep all of you informed with all happenings in the site)
ඇම්ඩගේ තාත්ත;16143676 said:මචන් , තැන්ක්ස් උඹේ තොරතුරු වලට... මම කරන්න ගත්ත you tube comments දාන එකට ගියාම පහල තියෙනවා වගේ එකක් එනවනේ... අනිත්ව හරි.... මචෝ,. මම pm එකක් දැම්ම.... මේකටත් උඹ දන්නවනම් මොකක්ද කියපන්කො කෙස් එක...???
/QUOTE]
comments orders update karanawa athi system eken, passe try ekak denna![]()