ඉන්ටෙර්නෙට් use කරන තැන ඉදල exchage එකට දුර ??
adsl router page එකට ලොග් වෙලා හරි වෙනයම් ක්රමයකින් හරි අපි ඉන්ටෙර්නෙට් use කරන තැන ඉදල exchage එකට දුර
බලාගන්න විදියක් තියනවා ??
if u don't know help from at least bump
adsl router page එකට ලොග් වෙලා හරි වෙනයම් ක්රමයකින් හරි අපි ඉන්ටෙර්නෙට් use කරන තැන ඉදල exchage එකට දුර
බලාගන්න විදියක් තියනවා ??
if u don't know help from at least bump
හැබැයි මෙහෙම කියන්න බෑ. "
මෙතන ඉඳලා හරියටම එකට කිලෝමීටර් 5කුත් මීටර් 468ක් තියෙනවා"..
දල වශයෙන් විතරයි කියන්න පුළුවන්. ආසන්නව..
කිලෝමීටර් 5ක් විතර තියෙනව කියල.
ලයින් කොලිටි අනුව වෙනස් වෙනව ගණනය කිරීම් වලින් ලැබෙන දුරයි ඇත්තටම තියෙන දුරයි.
සමහර තැන් වලට දුර වුනත් හොඳ ලයින් කොලිටි එනවා,

ADSL mode එකෙන් ලොකු වෙනසක් වෙන්නේ නෑ.. Attainable rate එකත් කියපන් තව හරියට කියන්න
උඹට 8Mb/s එකකට යන්න පුළුවන්/බැරි ගාණ තියෙන්නේ.
දුර ඇති සාමාන්යෙන් 2.4km - 2.8km. වගේ.