ඉන්ටෙර්නෙට් use කරන තැන ඉදල exchage එකට දුර ??

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D

    adsl router page එකට ලොග් වෙලා හරි වෙනයම් ක්‍රමයකින් හරි අපි ඉන්ටෙර්නෙට් use කරන තැන ඉදල exchage එකට දුර
    බලාගන්න විදියක් තියනවා ??
    if u don't know help from at least bump
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    SNR, Attenuation, Attainable Rate කියන තුනෙන් දල අදහසක් ගන්න පුළුවන්. :baffled: හැබැයි මෙහෙම කියන්න බෑ. ":oo: මෙතන ඉඳලා හරියටම එකට කිලෝමීටර් 5කුත් මීටර් 468ක් තියෙනවා".. :D දල වශයෙන් විතරයි කියන්න පුළුවන්. ආසන්නව.. :yes: කිලෝමීටර් 5ක් විතර තියෙනව කියල. :dull: ලයින් කොලිටි අනුව වෙනස් වෙනව ගණනය කිරීම් වලින් ලැබෙන දුරයි ඇත්තටම තියෙන දුරයි. :cool: සමහර තැන් වලට දුර වුනත් හොඳ ලයින් කොලිටි එනවා, :dull: ඒත් exchange එකට ලඟ වුනත් සමහර තැන් වලට ලයින් කොලිටි අඩුයි.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    SNR, Attenuation, Attainable Rate කියන තුනෙන් දල අදහසක් ගන්න පුළුවන්. :baffled: හැබැයි මෙහෙම කියන්න බෑ. ":oo: මෙතන ඉඳලා හරියටම එකට කිලෝමීටර් 5කුත් මීටර් 468ක් තියෙනවා".. :D දල වශයෙන් විතරයි කියන්න පුළුවන්. ආසන්නව.. :yes: කිලෝමීටර් 5ක් විතර තියෙනව කියල. :dull: ලයින් කොලිටි අනුව වෙනස් වෙනව ගණනය කිරීම් වලින් ලැබෙන දුරයි ඇත්තටම තියෙන දුරයි. :cool: සමහර තැන් වලට දුර වුනත් හොඳ ලයින් කොලිටි එනවා, :dull: ඒත් exchange එකට ලඟ වුනත් සමහර තැන් වලට ලයින් කොලිටි අඩුයි.

    Downstream Upstream
    SNR Margin 16.5 6.0 db
    Line Attenuation 38.0 20.0 db
    Data Rate 6272 1056 kbps

    kohomada kiyapanko meka balala quality aka! dura nam wedak nehe..oka wenas wenawa ADSL mode aka wenas karanakota :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Downstream Upstream
    SNR Margin 16.5 6.0 db
    Line Attenuation 38.0 20.0 db
    Data Rate 6272 1056 kbps

    kohomada kiyapanko meka balala quality aka! dura nam wedak nehe..oka wenas wenawa ADSL mode aka wenas karanakota :)

    උඹ ඉන්නෙ exchange එකට කිලෝමීටර් 2ත් - 2.8ත් වගේ අතර දුරකින්. :no: ADSL mode එකෙන් ලොකු වෙනසක් වෙන්නේ නෑ.. Attainable rate එකත් කියපන් තව හරියට කියන්න
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    උඹ ඉන්නෙ exchange එකට කිලෝමීටර් 2ත් - 2.8ත් වගේ අතර දුරකින්. :no: ADSL mode එකෙන් ලොකු වෙනසක් වෙන්නේ නෑ.. Attainable rate එකත් කියපන් තව හරියට කියන්න

    up down
    line Attenuation 38.0 20.0 db

    ADSL mode wenas karama SNR aka wenas wenawa bun ,,ane manda
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    up down
    line Attenuation 38.0 20.0 db

    ADSL mode wenas karama SNR aka wenas wenawa bun ,,ane manda

    :oo: එහෙම ලොකු වෙනසක් වෙන්නෙ නෑ බං.. :D මංදා, :yes: මමත් දන්න දේ තමයි කීවෙ. :no: අනික මේකෙන් හරියටම දුර හොයන්න බෑ කොහොමත්ම.
     
    • Like
    Reactions: chamarams

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    :oo: එහෙම ලොකු වෙනසක් වෙන්නෙ නෑ බං.. :D මංදා, :yes: මමත් දන්න දේ තමයි කීවෙ. :no: අනික මේකෙන් හරියටම දුර හොයන්න බෑ කොහොමත්ම.

    ela ela machn :)
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    kohomada mewa tika balanne??

    SNR, Attenuation, Attainable Rate කියන තුනෙන් දල අදහසක් ගන්න පුළුවන්. :baffled: හැබැයි මෙහෙම කියන්න බෑ. ":oo: මෙතන ඉඳලා හරියටම එකට කිලෝමීටර් 5කුත් මීටර් 468ක් තියෙනවා".. :D දල වශයෙන් විතරයි කියන්න පුළුවන්. ආසන්නව.. :yes: කිලෝමීටර් 5ක් විතර තියෙනව කියල. :dull: ලයින් කොලිටි අනුව වෙනස් වෙනව ගණනය කිරීම් වලින් ලැබෙන දුරයි ඇත්තටම තියෙන දුරයි. :cool: සමහර තැන් වලට දුර වුනත් හොඳ ලයින් කොලිටි එනවා, :dull: ඒත් exchange එකට ලඟ වුනත් සමහර තැන් වලට ලයින් කොලිටි අඩුයි.

    thanks lot bro...
    poddak kiyanna bari? ]SNR, Attenuation, Attainable Rate kiyana 3 na balaganna hati...?
    rep+++++
     
    • Like
    Reactions: Optimus Prime

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    adsl router page එකට ලොග් වෙලා හරි වෙනයම් ක්‍රමයකින් හරි අපි ඉන්ටෙර්නෙට් use කරන තැන ඉදල exchage එකට දුර
    බලාගන්න විදියක් තියනවා ??
    if u don't know help from at least bump
    http://www.internode.on.net/residential/adsl_broadband/easy_broadband/performance/
    ඕකෙ තියන චාට් එකෙන් දුර දළ වශයෙන් හිතාගන්න පුලුවං
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thanks lot bro...
    poddak kiyanna bari? ]SNR, Attenuation, Attainable Rate kiyana 3 na balaganna hati...?
    rep+++++

    :no: ඒක මචන් හරියටම මේ ස්ටෙප්ස් කියන්න බෑ. :) රව්ටර් එකට ලොග් වෙලා ඒකේ ඇති Statistic කියලා. :yes: ඒකෙන් බලහන්. :cool: ටෙලිකොම් උන්ගෙ නම් ටෙස්ට් මීටර් එක දැම්මාම හරි. +2 උඹටත්
     
    NovAsLi

    Member
    Jun 11, 2012
    271
    34
    0
    mage connection ekakth poddak balannako...

    quality eka hodaida?kochchara withara durada exchange eke idan?

    Kg47K.jpg
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mage connection ekakth poddak balannako...

    quality eka hodaida?kochchara withara durada exchange eke idan?

    Kg47K.jpg

    :yes: කොසාගෙ link එකේ චාට් එකෙන් සාමාන්‍ය අදහසක් ගත්තෑකි මචන්. :eek: උඹට 8Mb/s එකකට යන්න පුළුවන්/බැරි ගාණ තියෙන්නේ. :nerd: දුර ඇති සාමාන්‍යෙන් 2.4km - 2.8km. වගේ.