ඉන්දන පිරිරිමැස්ම

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඉන්දන පිරිරිමැස්ම

    එලකිරි සභාවේ උගත් රථාචාරීනි,ඔටෝ වාහනයක් උපරිම ඉන්දන කාර්‍යක්ෂමතාවයෙන් දිවීමට අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනවි...
    ගෙදර උන්ද ගත්ත කාර් තඩියේ තෙල් වැඩ කොරන්නේ බොහෝම අඩුවෙන් 8ක් විතර විකුණන අදහසක් ද නැති නිසා පොකැට්ටුව ෂේප් කරගන්න කරමයක්?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ane ow matat denna upades tikak.. mageth tiyena sylphy eke 2000cc karanne 8k witara town wala, dura nam max kare 12.5i

    anith un kiyana 14,15 figures walata yanna matat tips and tricks one..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලොට ලොට යනකොට නම් තෙල් වැඩ නෑ තමා, ගෑනිට කියපන් 60-80 යන්න කියලා RPM 1100 - 1900 අතරෙ තියාගෙන.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,069
    1
    11,097
    113
    USE Accelerator Carefully , Normal Auto Ekak Nan Yata Adiyama Paganna Epa.. Smooth wihata Manual ekaka Gear Danakota Accelerate Karanawa wage Elopan. (RPM eka High Karaganna epa) CVT awlak na.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,069
    1
    11,097
    113
    Take it easy on the accelerator - more revs equals more petrol use. Drive at a good distance from the car in front so you can anticipate and travel with the flow of traffic. This avoids unnecessary acceleration and frequent repetitive braking that ends up wasting fuel. It's also far safer. If you see traffic stoppages ahead, first take your foot off the accelerator and let the engine's drop in power slow the vehicle, particularly by also changing to a lower gear. Don't continue to drive at the same speed and applying the brakes at the last minute. Getting back to cruising speed while the car is still moving uses far less petrol than stopping and then starting again.
     
    marumus

    Member
    Aug 26, 2016
    64
    8
    0
    එලකිරි සභාවේ උගත් රථාචාරීනි,ඔටෝ වාහනයක් උපරිම ඉන්දන කාර්‍යක්ෂමතාවයෙන් දිවීමට අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනවි...
    ගෙදර උන්ද ගත්ත කාර් තඩියේ තෙල් වැඩ කොරන්නේ බොහෝම අඩුවෙන් 8ක් විතර විකුණන අදහසක් ද නැති නිසා පොකැට්ටුව ෂේප් කරගන්න කරමයක්?

    Hyper miling kiyala google karala balanda yaluwa. godak ewa tiyenwa techniques
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Take it easy on the accelerator - more revs equals more petrol use. Drive at a good distance from the car in front so you can anticipate and travel with the flow of traffic. This avoids unnecessary acceleration and frequent repetitive braking that ends up wasting fuel. It's also far safer. If you see traffic stoppages ahead, first take your foot off the accelerator and let the engine's drop in power slow the vehicle, particularly by also changing to a lower gear. Don't continue to drive at the same speed and applying the brakes at the last minute. Getting back to cruising speed while the car is still moving uses far less petrol than stopping and then starting again.
    Thankyou ....:cool:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Take it easy on the accelerator - more revs equals more petrol use. Drive at a good distance from the car in front so you can anticipate and travel with the flow of traffic. This avoids unnecessary acceleration and frequent repetitive braking that ends up wasting fuel. It's also far safer. If you see traffic stoppages ahead, first take your foot off the accelerator and let the engine's drop in power slow the vehicle, particularly by also changing to a lower gear. Don't continue to drive at the same speed and applying the brakes at the last minute. Getting back to cruising speed while the car is still moving uses far less petrol than stopping and then starting again.[/Q
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඉතිං ෆ්‍රෙන්ඩ්ස් මේ අන්තර්ජංජාලෙ තිබිලා මට හොයාගන්න ලැබුණු විස්තර ,
    1.කාර් එක නියමිත කාලෙට සර්විස් කරල හරියට මේන්ටේන් කරගෙන පාවිච්චි කරන්න.
    2.ටයර් ප්‍රෙශර් එක නියමිත ගානට තියාගන්න .අඩු උනොත් තෙල් වැඩියෙන් යනව.වැඩි ප්‍රෙශර් එක ටයර් ගෙවෙන්නටත් ග්‍රිප් එක අඩු නිසා අනතුරු වලටත් හේතුවක් .ඒ නිසා පොතේ ගානට හුලං ගහන එකත් වැදගත් .
    3.කාර් එකේ අමතර බර පටවන් යන්න එපා.ගෙදර උන් ටික තියල තමා යන්න වෙන්නෙ.
    4.AC දැම්ම ම වැඩියෙන් තෙල් යන එක කියන්න දෙයක් නෑනෙ.වීදුරු ඇරගෙන යන එක හොඳයි තෙල් ඉතුරු කරගන්න.ඒත් 70ට වැඩියෙන් යනකොට වීදුරු ඇරං යන එකෙයි ACදාගන යන එකෙයි වෙනසක් නැති තරම් කියල තමා තිබුණෙ.
    5.විනාඩියකට අඩු වෙලාවක් කාර් එක නවත්තලා තියෙනවා නම් එන්ජින් එක ඔන් එකේම තියා ගන්න ආයෙ ස්ටාර්ට් කරන්න අමතර තෙල් ඕන.ඒත් විනාඩියට වඩා ඔන් කරන් ඉන්න එකේ වාසියක් නෑ.
    6.කොමෙන්ට් වල අපේ යාලුවො කියල තිබුණ ඒවා ආයෙ කියන්න ඕනෙ නෑ ඒව එහෙමම කරන්න.
    7.සැරින් සැරේ ඇක්සලරේට් කරනකොට තෙල වැඩියෙන් යන නිසා නියමිත වේගයක් පවත්වාගෙන යන එක තමා හොඳ .ඉදිරිය ප්ලෑන් කරගෙන එලවන්න.එකපාර බ්‍රේක් කරන් නැතුව දුර තියල අක්සලරේටරෙන් කකුල අරන් වාහනේ ස්ලෝ කරගන්න.අපේ පාරවල් වල නම් ත්‍රී වීල් දෙකකුයි බයික් දෙකකුයි සෙට් උනාම තව එකෙක් හිටි ගමන් පාරට පැන්නම ඔය කියන මගුල් කරන්න වෙන් නෑ.
    8.කඳු අදිද්දී කන්ද පාමුලදි ස්ලෝ කරගන් නැතුව ආපු ගම්‍යතාවයම තියාගන්න හෙමින් කන්ද අදින්න.කන්දක් කියල ඇක්සලේටර් එක උඩ නගින්න එපා.පල්ලමක යද්දී අනවශ්‍යය විදියට බ්‍රේක් කරන්න එපා .
    9.වාහනේ පොතේ කියල තියෙන එන්ජින් ඔයිල් ම දාන්න.
    තව විස්තර තිබුණ අපේ මරුමුස් ෆ්‍රෙන්ඩ් කියපු විදිහට ගූ ගල් කරල බලන්න.හොඳට තෙල් වැඩ කරන්න පාරවල් වල තත්වයත් කෙලින්ම බලපානව ගම් ගොඩේ පාරවල් ගැන කියන්න දෙයක් නෑනෙ.කොන්ක්‍රීට් පාරවල් වලත් ග්‍රිප් එක වැඩියි මම හිතන්නෙ.කියපු ටික වැදගත් වෙයි කියල හිතනව.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    55- 60 අතර සාමාන්‍ය ස්පීඩ් එක තියාගෙන යන්න.හෙමින් ඇක්සලරේට් කරන්න.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    chamathkara 295:21719132 said:
    එලකිරි සභාවේ උගත් රථාචාරීනි,ඔටෝ වාහනයක් උපරිම ඉන්දන කාර්‍යක්ෂමතාවයෙන් දිවීමට අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනවි...
    ගෙදර උන්ද ගත්ත කාර් තඩියේ තෙල් වැඩ කොරන්නේ බොහෝම අඩුවෙන් 8ක් විතර විකුණන අදහසක් ද නැති නිසා පොකැට්ටුව ෂේප් කරගන්න කරමයක්?

    පෙට්‍රොල් ගහන්න බැරි නම් ඇයි බන් කාර් එකක් ගත්තේ.

    Ac offකරලා යන ලැජ්ජ නැති වැඩ කරන්න එපා බන්.

    කොහොමත් colombo අවට දුවද්දි හයිබ්‍රිඩ් නෙවේ නම් කාර් වල පෙට්‍ර්ල් කරනවා අඩුයි.මගෙ එකෙත් ට්‍රැෆික් එකේ යද්දි 7-8 වගෙ කරන්නේ .නොමල් යද්දි 10ක් වගෙ කරනවා .දුර යද්දි 12ක් වගේ කරනවා.

    කාර් එක නම් අවුරුදු 32 පරනයි
    .
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    පෙට්‍රොල් ගහන්න බැරි නම් ඇයි බන් කාර් එකක් ගත්තේ.

    Ac offකරලා යන ලැජ්ජ නැති වැඩ කරන්න එපා බන්.

    කොහොමත් colombo අවට දුවද්දි හයිබ්‍රිඩ් නෙවේ නම් කාර් වල පෙට්‍ර්ල් කරනවා අඩුයි.මගෙ එකෙත් ට්‍රැෆික් එකේ යද්දි 7-8 වගෙ කරන්නේ .නොමල් යද්දි 10ක් වගෙ කරනවා .දුර යද්දි 12ක් වගේ කරනවා.

    කාර් එක නම් අවුරුදු 32 පරනයි
    .
    මෙච්චර කල් දිව්වෙත් තෙල් ගහගන තමයි බං.:cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතිං ෆ්‍රෙන්ඩ්ස් මේ අන්තර්ජංජාලෙ තිබිලා මට හොයාගන්න ලැබුණු විස්තර ,
    ...
    ...
    4.AC දැම්ම ම වැඩියෙන් තෙල් යන එක කියන්න දෙයක් නෑනෙ.වීදුරු ඇරගෙන යන එක හොඳයි තෙල් ඉතුරු කරගන්න.ඒත් 70ට වැඩියෙන් යනකොට වීදුරු ඇරං යන එකෙයි ACදාගන යන එකෙයි වෙනසක් නැති තරම් කියල තමා තිබුණෙ.
    ...
    ...

    වේගය 60ට වඩා වැඩියෙන් හැම වෙලේම යනවා නම් A/C දාගෙන ගියාට ඉන්දන නාස්තියක් වෙන්නේ නෑ.. මිනිස්සු දන්න මගුලක් නෑ.. උන් හිතන්නේ A/C දැම්මහම තෙල් වැඩියෙන් පිච්චෙනවා කියලයි. නමුත් ඊට වඩා ප්‍රමාණයක් වාහනය වීදුරු පහත් කරන් වේගෙන් යද්දී වාහනය ඉදිරියට තල්ලු කරන්න නාස්ති වෙනවා.

    බලන්න මේ වීඩියෝව. ගොඩාක් වටිනවා.