ඉන්ද්‍රචාපගේ අබුද්ධ ප්‍රකාශය!!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
ඉන්ද්‍රචාපගේ අබුද්ධ ප්‍රකාශය!!!!

ඔන්න යාලුවනේ,අද මං ඔයාලට කියන්න යන්නේ අපේ රටේ සංගීතය විනාශ කරන්න දත කන අපි බොහොම ආදරය කරන කොල්ලෙක් ගැන.ඒ තමයි "ඉන්ද්‍රචාප".ඉන්ද්‍රචාප කියන්නේ අලුත් විදියට හිතන ගායකයෙක් බව අපි දන්නවා.ඒ බව එතුමාගේ සින්දු,වීඩියෝ දර්ශන එහෙම දිහා බැලුවම පේනවා.එත් පහුගිය සෙනසුරාද දවසක "ශනිදා ආයුබෝවන්" එකට ආපු ඉන්ද්‍රචාප වැඩසටහන ඉවර කලේ "වරිගේ නහගෙන" බව කිව යුතුමයි.ඒ බව එදා වැඩසටහනේ ඒ නිවේදකයා අහපු ප්‍රශ්න සහ මෙතුමා දුන්නු අබුද්ධ පිලිතුරුත් එක්කම ඔයාලට කියන්නම්.

ඉන්ද්‍රචාප වැඩසටහනට ඇවිත් කියන්න බලාපොරොත්තු උනේ තමන්ගේ ස්ටයිල් එක මේ පොලවේ තැන්පත් නොවෙන්නේ මේ රටේ වරදක් නිසා බව පෙන්වන්න.වාසනාවට වැඩසටහන මෙහෙයවපු නිවේදකයා ඉතාම දක්ෂ සහ සුක්ෂම ලෙස ඉන්ද්‍රචාපගේ නිරුවත පෙන්නුව බව නම් හොදට තේරුණා.අන්තිමට ඉන්ද්‍රචාප කියනවා ගීත රචනය කිසියම් ගීතයක් විචාරය කිරීමේදී නොසැලකිය යුතුයි කියලා.එයා කියනවා ගීත රචනය අදාළ වෙන්නේ සාහිත්‍ය යටලු;ගීත විචාරයට අයිති වෙන්නේ කටහඩ සහ සංගීතය කියන දෙක විතරලු.

මම මීට කලින් ත්‍රෙඩ් එකකත් කියල ඇති,මහගම සේකර මහත්තයාගේ මතය.එතුමා කියනවා ගීතය කියන්නේ තුන්පාද කනප්පුවක් කියල.මොනවද මේ පාද තුන?සංගීතය,කටහඬ සහ පද රචනය.අපි මොහොතකට මහගමසේකර කියන්නේ ලංකාවේ එදා මෙදා තුර බිහි උන අග්‍රගන්‍යම ගීත රචකයාය කියන දේ අමතක කරලා එතුමාගේ කතාව ඇත්තද කියල බලමු.කිසියම් ගීතයක තනුව නිර්මාණය වෙන්නේ ඒ ගීතයෙන් කිසියම් හැගීමක් රසිකයාට අගවන්නනේ.දුක,වේදනාව දනවන විදියට නෙවෙයි,සතුට,ආදරය සංගීතයෙන් දනවන්නේ.එතකොට කෙනෙක් තනුව නිර්මාණය කරන්නේ ඒ ගීතයේ පද වලට අනුරුඋපව බව පැහැදිලියි.එහෙම නම් මහගමසේකර එදා කියපු දේ හරි කියල අපිට පැහැදිලියි.

ඊ ලගට ඉන්ද්‍රචාප තවත් අපුරු කතාවක් කියනවා.එයා කියනවා මෙච්චර කාලයක් අපේ රටේ මිනිස්සු සින්දු කිව්වා වැරදිලු.සින්දු කියන්න ඕනේ හයියෙන් කට ඇරලා සද්දෙටලු.එහෙම බැලුවම මෙච්චර කල් අපේ අමරදේව මාස්ටර් කියල තියෙන්නේ සින්දු නෙවෙයි.අර ලෝකප්‍රකට "යානි" සංගීතය කියන දේවත් හරියට දන්න නැති කෙනෙක්.ඇයි ඒ මනුස්සයාගේ සමහර ගීතවල මිනිස් හඬ පාවිච්චි කරලම නැනේ.

මේ විකාර කතා අහගෙන ඉන්න බැරිම තැන නිවේදකයා හරිම අපුරු ප්‍රශ්නයක් අහනවා."මම ඔබ උන්මත්තකයෙක් කියල කිව්වොත් ඔබ එක පිලි ගන්නවද?"මේ ප්‍රශ්නෙන් මේ මනුස්සය තවත් අසරණ වෙනවා.ටික වෙලාවක් ලජ්ජාවෙන් මුණ බිම ඔබා ගෙන ඉන්න ඉන්ද්‍රචාප මෙහෙම කියනවා."සමහරවිට මට පිස්සු ඇති.හැබැයි සමහරවිට මට ඇරෙන්න මේ රටේ ඉන්න හැමෝටම පිස්සු ඇති".:frown::frown:ඔන්න ඔහොමයි මෙයා තමන්ට පිස්සු කියල නොකියම කිව්වේ.

සාහිත්‍යය කියන්නේ "සහිත බව" කියල අපි දන්නවා.එහෙම නම් සමස්ත ගීතයම සාහිත්‍යයට අයිති වෙන්න ඕනනේ.එතකොට පද රචනය වෙනම කෑල්ලක් විදියට වෙන් කරන්නේ කොහොමද?මේ කියන්න යන්නේ වෙන මුකුත් නෙවෙයි නේද?ඕනෙම බහුබූතයකට ගීතයක් වෙන්න පුළුවන් කියලා නේද?මේ මනුස්සය මේ වගේ සහ ගහන කතා කිව්වේ එදා ප්‍රේමකීර්ති ද අල්විස් මෙහෙයවපු වැඩසටහනේම ඉදගෙනනේ.එදා ගුණදාස කපුගේ,කේමදාස මාස්ටර් වගේ අය සංගීතය අපේ රටේ මිනිස්සුන්ට දායාද කරන්න දහදිය වගුරපු ස්ටුඩියෝ එකේ ඉදගෙනනේ.මම හිතුව ඒ මිනිස්සුන්ගේ අවතාරේ ඇවිත් මේ මනුස්සයාගේ බෙල්ල මිරිකයි කියල වැඩසටහන යන අතරතුරම.

ඉන්ද්‍රචාප කියන්නේ ඉතාම අසමසම කටහඩක් තියෙන තරුණ ගායකයෙක්.රොක් සංගීතය ගැන ඔහුට තියෙනවා යම් දැනුමක්.වරද තියෙන්නේ රොක් සංගීතය කියන්නේ එකම සංගීතය කියල ලඝු කිරීම තුළ.ගීතයක මහා හය්යෙන් කෑ ගැසිය යුතු තැන් තියෙනවා.නමුත් හැම ගීතයක්ම යටි ගිරියෙන් කෑ ගහල කියන්න ගියහම ඒ ෆීල් එක රසිකයාට දැනෙයිද?රියලිටි තරග එපා කියන ඔහුම රියලිටි තරග විනිශ්චයට ගිහින් හරි යනවද?සංගීතය ගැන ඉගෙන නොගත්,සංගීතයට කිසිම සම්බන්දයක් නැති උපාධියක් තියෙන ඔහුම වෙන වෙන දේවල් කරලා music කරන්න එන්න එපා කියලා හරි යනවද?මගේ එළකිරි යාලුවනේ,මෙයා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න කරන්න යන දේ දැන් අපිට හොදටම පැහැදිලියි.මේ ප්‍රකාශ ගැන කසුන් අය්යලාගේ,අමල් අය්යලගේ,නදීක අය්යලාගේ අවදානය ඉතාම ඉක්මනින් යොමු වේවා කියල අපි පතමු.
:no::no:

කොමෙන්ටුවක් වත් දමා යන්නේ නම් මැනවි...:):):)
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම සංවාදයකට නම් හොද මාතෘකාවක්. ටිකක් පස්සේ එන්නම්. දැනට වැඩ ටිකක් යෙදිල නිසා....
    එකක් කියල යන්න ආවේ......එළකිරියේ මේ වගේ ත්‍රෙඩ් දකින එකත් පුදුම විදිහේ සතුටක් ඇතිවන කාරණයක්........
    මේ පිළිබද ව සංවාදය සංවාසයක් කර නොගන්නා ලෙස සියලු ම අයවලුන් ගෙන් ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිමි.....!!!
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එල එල .
    මෙතන හිටියා මගේ රෙප් කපපු හරක් රැලක් ඉන්ද්‍රචාපට බැන්නයි කියලා. දැන් බලාපල්ලා ඉන්ද්‍රචාප රටටත් බනිනවා ඔන්න හෙළුව.
    මගේ රෙප් අයෙත් කපාපල්ලා
     
    • Like
    Reactions: ~unknown~

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    ඇත්තටම සංවාදයකට නම් හොද මාතෘකාවක්. ටිකක් පස්සේ එන්නම්. දැනට වැඩ ටිකක් යෙදිල නිසා....
    එකක් කියල යන්න ආවේ......එළකිරියේ මේ වගේ ත්‍රෙඩ් දකින එකත් පුදුම විදිහේ සතුටක් ඇතිවන කාරණයක්........
    මේ පිළිබද ව සංවාදය සංවාසයක් කර නොගන්නා ලෙස සියලු ම අයවලුන් ගෙන් ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිමි.....!!!

    bohoooma sthuthi mithrayaaa...obe adahasata mage pranaamaya...
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    එල එල .
    මෙතන හිටියා මගේ රෙප් කපපු හරක් රැලක් ඉන්ද්‍රචාපට බැන්නයි කියලා. දැන් බලාපල්ලා ඉන්ද්‍රචාප රටටත් බනිනවා ඔන්න හෙළුව.
    මගේ රෙප් අයෙත් කපාපල්ලා

    indrachaapa kiyanne dakshayek.eth eya karana dewalwalata ekaga wenna ba..:)
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    කල් වැඩිද මන්දා මේ විචාරයට..:rolleyes: කොහොම උනත් පහුවෙලා හරි දැම්ම එක ගැන සතුටු වෙනවා.. :)
    මිත්‍රයා මමත් මේ වැඩ සටහන බැලුවා.. ඔයා ඔය කියන විදියටම ඉන්ද්‍රචාප පිලිතුරු දුන්නා..

    මම මගේ අදහස කියන්නම්.. යමෙකුට ඔනම අයුරකින් අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියනවා.. ඒ වගේම තමන් දරන මතය පිලිබදව ඔහු හෝ ඇය තර්ක කිරීම සහා විවිද මත ප්‍රකාශ කිරීම සාමන්‍ය දෙයක්. සමහර විට ඒ මතය හෝ තර්කය වෙන අයෙකුට කුනු හරපයක් වෙන්න පුලුවන්.. ඒක තමයි ඇත්ත. :yes: මොකද ඒ එකිනෙකා එකිනෙකාට වෙනස් වෙන නිසා.. :D

    ඉන්ද්‍රචාප ගැන තියෙන්නේත් මට ඒ වැනිම කිය වීමක්..:dull: ඔහු දරනා මත හෝ අදහස කෙසේ හෝ සාදරනීය කරනය කරන්න ගත්ත අවස්ථාවක් විදියටයි මට නම ඒ අදහස් දැක්වීම්... ඉතින් එහෙම අවස්ථවක අපි ඔහුට ලංකික සංගීතයට වින කටින්න යනව කියල ලේබලයක් අලවන එක සාධාරනද.. :eek:

    ඔහු දරන්නේ ඔහුගේ මතය, ඔබ දරන්නේ ඔබගේ මතය, මා දරන්නේ මාගේ මතය.. :D
     
    • Like
    Reactions: colombo3d

    obe adahasata mama garu karanawaa.mohuge me prakaashayen anekuth gaayaka gaayikaawnta asaadaaranayak wee nathida???
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    ඔය interview එකේ video එකක් දාලම කතා කරනම් හරි නේද?
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    obe adahasata mama garu karanawaa.mohuge me prakaashayen anekuth gaayaka gaayikaawnta asaadaaranayak wee nathida???

    ඒක වෙන්නේ ඒ ඒ ගායක ගායිකාවන්ගේ ආකල්ප මත නෙමෙයිද..:confused: තමන් නිවැරදි මග යන්නේ නම් අනුන්ගේ විචාර තමන්ගේ කරගන්නේ කුමටද.. ?

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න මිත්‍රයා.. :D මම මේ ඉන්ද්‍රචාපව සාදරණීය කරනය කරන්න යනවා නෙමෙයි..
     
    • Like
    Reactions: Hazy89

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    ඌ කතා කරන භාෂාවත් එහෙම තමයි.....කොහෙන් හරි එකතු කරගත්ත වචන ටිකකුත් දාගෙන හෙන පඩ ටෝක්ස් දෙන්නෙ..............!!!!:frown:

    ow hoda wachana set ekak nam thiyenawa...:D
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    කල් වැඩිද මන්දා මේ විචාරයට..:rolleyes: කොහොම උනත් පහුවෙලා හරි දැම්ම එක ගැන සතුටු වෙනවා.. :)
    මිත්‍රයා මමත් මේ වැඩ සටහන බැලුවා.. ඔයා ඔය කියන විදියටම ඉන්ද්‍රචාප පිලිතුරු දුන්නා..

    මම මගේ අදහස කියන්නම්.. යමෙකුට ඔනම අයුරකින් අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියනවා.. ඒ වගේම තමන් දරන මතය පිලිබදව ඔහු හෝ ඇය තර්ක කිරීම සහා විවිද මත ප්‍රකාශ කිරීම සාමන්‍ය දෙයක්. සමහර විට ඒ මතය හෝ තර්කය වෙන අයෙකුට කුනු හරපයක් වෙන්න පුලුවන්.. ඒක තමයි ඇත්ත. :yes: මොකද ඒ එකිනෙකා එකිනෙකාට වෙනස් වෙන නිසා.. :D

    ඉන්ද්‍රචාප ගැන තියෙන්නේත් මට ඒ වැනිම කිය වීමක්..:dull: ඔහු දරනා මත හෝ අදහස කෙසේ හෝ සාදරනීය කරනය කරන්න ගත්ත අවස්ථාවක් විදියටයි මට නම ඒ අදහස් දැක්වීම්... ඉතින් එහෙම අවස්ථවක අපි ඔහුට ලංකික සංගීතයට වින කටින්න යනව කියල ලේබලයක් අලවන එක සාධාරනද.. :eek:

    ඔහු දරන්නේ ඔහුගේ මතය, ඔබ දරන්නේ ඔබගේ මතය, මා දරන්නේ මාගේ මතය.. :D

    agree wit u.. :):):):yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .....එයා කියනවා ගීත රචනය අදාළ වෙන්නේ සාහිත්‍ය යටලු;ගීත විචාරයට අයිති වෙන්නේ කටහඩ සහ සංගීතය කියන දෙක විතරලු.

    ඕනෙ කෙනෙක්ට ඕනෙ විදිහකට සංගීතය රස විඳින්න පුළුවං
    ඒකට නීති ඕනෙ නෑ නෙ බං ?

    චාපගෙයි ඔයාගෙයි(හරි මේ ලිපිය ලියපු කෙනාගෙ) හරි වැරැද්දක් කළා නම් ඒ,
    ඔය දෙන්න දකින විදිහට මුළු ලෝකෙම සංගීතෙ රස විඳීන්න ඕනෙ කියල හිතුවනං විතරයි.

    උඹ මේ අහල තියෙන ප්‍රශ්න වලට මං කොනක ඉඳන් උත්තර දෙන්නම්

    දුක,වේදනාව දනවන විදියට නෙවෙයි,සතුට,ආදරය සංගීතයෙන් දනවන්නේ.

    උඹෙ ඔය කතාව නං මට තේරෙන්නෙ නෑ

    එතකොට කෙනෙක් තනුව නිර්මාණය කරන්නේ ඒ ගීතයේ පද වලට අනුරුඋපව බව පැහැදිලියි.එහෙම නම් මහගමසේකර එදා කියපු දේ හරි කියල අපිට පැහැදිලියි.

    මුලින්ම තනුවක් හදල ඒකට හරියන්න පද රචනය කරන එක ගැන මොකෝ කියන්නෙ ?
    ඊ ලගට ඉන්ද්‍රචාප තවත් අපුරු කතාවක් කියනවා.එයා කියනවා මෙච්චර කාලයක් අපේ රටේ මිනිස්සු සින්දු කිව්වා වැරදිලු.සින්දු කියන්න ඕනේ හයියෙන් කට ඇරලා සද්දෙටලු.එහෙම බැලුවම මෙච්චර කල් අපේ අමරදේව මාස්ටර් කියල තියෙන්නේ සින්දු නෙවෙයි.

    මෙහෙමයි බටහිර සංගීතයේ නං පොතට අනුව කට හොඳට ඇරල සිංදු කියන්න කියල තමා තියෙන්නෙ

    නමුත් කට ඇරල හෝ නොඇර ගායනා කරද්දිත් , කියවෙන්නෙ සිංදුවක් නං මොකෝ වෙන්නෙ ?
    සිංදුවක් නෙවෙයි නං රැප් එකක් හරි වෙන්නෙ නැතෑ ?

    එතනදි නං මට අනුව චාපා වැරදි

    අර ලෝකප්‍රකට "යානි" සංගීතය කියන දේවත් හරියට දන්න නැති කෙනෙක්.ඇයි ඒ මනුස්සයාගේ සමහර ගීතවල මිනිස් හඬ පාවිච්චි කරලම නැනේ.

    මේක නං ඉතිං මැටි කතාවක්. චාපා කියල තියෙන්නෙ සිංදු කියන හැටි. සංගීතෙ කරන හැටි නෙවෙයි නෙ :P
    උඹ කියන්නෙ කෑ ගගහ පියානෝ ගහන්න කියලද :P

    (පොඩ්ඩක් උඩ බලන්න උඹෙම quote එකේ ඒ කොටස මං රතු කරල ඇති)

    මේ විකාර කතා අහගෙන ඉන්න බැරිම තැන නිවේදකයා හරිම අපුරු ප්‍රශ්නයක් අහනවා."මම ඔබ උන්මත්තකයෙක් කියල කිව්වොත් ඔබ එක පිලි ගන්නවද?"මේ ප්‍රශ්නෙන් මේ මනුස්සය තවත් අසරණ වෙනවා.ටික වෙලාවක් ලජ්ජාවෙන් මුණ බිම ඔබා ගෙන ඉන්න ඉන්ද්‍රචාප මෙහෙම කියනවා."සමහරවිට මට පිස්සු ඇති.හැබැයි සමහරවිට මට ඇරෙන්න මේ රටේ ඉන්න හැමෝටම පිස්සු ඇති".:frown::frown:ඔන්න ඔහොමයි මෙයා තමන්ට පිස්සු කියල නොකියම කිව්වේ.

    හිතමු මෙයා පිස්සෙක් කියල. උඹ කියන්නෙ පිස්සොන්ට සංගීතෙ කරන්න බෑ කියලද ?

    උඹ දන්නවද බීතෝවන් තමන්ගෙ හොඳම නිර්මාණ කරල තියෙන්නෙ තමන් බීරි උනාට පස්සෙ කියල ?

    බීරොන්ට සංගීත නිර්මාණ කරන්න පුළුවං නං පිස්සෙක්ට උනත් ගොලූ නොවන තාක් කල් සිංදු කියන්න පුළුවං කියල හිතෙන්නෙ නැද්ද ?
    සාහිත්‍යය කියන්නේ "සහිත බව" කියල අපි දන්නවා.එහෙම නම් සමස්ත ගීතයම සාහිත්‍යයට අයිති වෙන්න ඕනනේ.එතකොට පද රචනය වෙනම කෑල්ලක් විදියට වෙන් කරන්නේ කොහොමද?මේ කියන්න යන්නේ වෙන මුකුත් නෙවෙයි නේද?ඕනෙම බහුබූතයකට ගීතයක් වෙන්න පුළුවන් කියලා නේද?..bla bla bla.......අතරතුරම.

    අයෙත් කියන්නෙ තියෙන්නෙ . ඕකට නීති ඕනෙ නෑ.
    ඕනෙ කෙනෙක් ඕනෙ දෙයක් කියපු දෙං. අපි අපිට ඕනෙ දේ අහල නිකං ඉන්නවා
    උං ඇවිල්ල අපේ ගේ ඉස්සරහ මහ හයියෙන් perform කරන්නෙ නෑ නෙ ?

    ඕනෙ නං සහිත බව කියන්නෙ තනුවටයි සංගීතෙටයි කියල කියනව
    වැඩේ ඉවරනෙ ? :)

    ඉන්ද්‍රචාප කියන්නේ ඉතාම අසමසම කටහඩක් තියෙන තරුණ ගායකයෙක්.රොක් සංගීතය ගැන ඔහුට තියෙනවා යම් දැනුමක්.වරද තියෙන්නේ රොක් සංගීතය කියන්නේ එකම සංගීතය කියල ලඝු කිරීම තුළ.ගීතයක මහා හය්යෙන් කෑ ගැසිය යුතු තැන් තියෙනවා.නමුත් හැම ගීතයක්ම යටි ගිරියෙන් කෑ ගහල කියන්න ගියහම ඒ ෆීල් එක රසිකයාට දැනෙයිද?රියලිටි තරග එපා කියන ඔහුම රියලිටි තරග විනිශ්චයට ගිහින් හරි යනවද?සංගීතය ගැන ඉගෙන නොගත්,සංගීතයට කිසිම සම්බන්දයක් නැති උපාධියක් තියෙන ඔහුම වෙන වෙන දේවල් කරලා music කරන්න එන්න එපා කියලා හරි යනවද?මගේ එළකිරි යාලුවනේ,මෙයා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න කරන්න යන දේ දැන් අපිට හොදටම පැහැදිලියි.මේ ප්‍රකාශ ගැන කසුන් අය්යලාගේ,අමල් අය්යලගේ,නදීක අය්යලාගේ අවදානය ඉතාම ඉක්මනින් යොමු වේවා කියල අපි පතමු.:no::no:

    මේ ටිකනං හරිද මංද :)
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    අද අපේ සමාජෙ, රැඩිකල් කියලා කියාගන්න ගොඩක් අයගෙ තත්වෙ ඕක තමයි.

    .
     
    DigitalSenZe

    Member
    Jul 1, 2006
    119
    7
    0
    Down South

    ඔන්න යාලුවනේ,අද මං ඔයාලට කියන්න යන්නේ අපේ රටේ සංගීතය විනාශ කරන්න දත කන අපි බොහොම ආදරය කරන කොල්ලෙක් ගැන.ඒ තමයි "ඉන්ද්‍රචාප".ඉන්ද්‍රචාප කියන්නේ අලුත් විදියට හිතන ගායකයෙක් බව අපි දන්නවා.ඒ බව එතුමාගේ සින්දු,වීඩියෝ දර්ශන එහෙම දිහා බැලුවම පේනවා.එත් පහුගිය සෙනසුරාද දවසක "ශනිදා ආයුබෝවන්" එකට ආපු ඉන්ද්‍රචාප වැඩසටහන ඉවර කලේ "වරිගේ නහගෙන" බව කිව යුතුමයි.ඒ බව එදා වැඩසටහනේ ඒ නිවේදකයා අහපු ප්‍රශ්න සහ මෙතුමා දුන්නු අබුද්ධ පිලිතුරුත් එක්කම ඔයාලට කියන්නම්.

    ඉන්ද්‍රචාප වැඩසටහනට ඇවිත් කියන්න බලාපොරොත්තු උනේ තමන්ගේ ස්ටයිල් එක මේ පොලවේ තැන්පත් නොවෙන්නේ මේ රටේ වරදක් නිසා බව පෙන්වන්න.වාසනාවට වැඩසටහන මෙහෙයවපු නිවේදකයා ඉතාම දක්ෂ සහ සුක්ෂම ලෙස ඉන්ද්‍රචාපගේ නිරුවත පෙන්නුව බව නම් හොදට තේරුණා.අන්තිමට ඉන්ද්‍රචාප කියනවා ගීත රචනය කිසියම් ගීතයක් විචාරය කිරීමේදී නොසැලකිය යුතුයි කියලා.එයා කියනවා ගීත රචනය අදාළ වෙන්නේ සාහිත්‍ය යටලු;ගීත විචාරයට අයිති වෙන්නේ කටහඩ සහ සංගීතය කියන දෙක විතරලු.

    මම මීට කලින් ත්‍රෙඩ් එකකත් කියල ඇති,මහගම සේකර මහත්තයාගේ මතය.එතුමා කියනවා ගීතය කියන්නේ තුන්පාද කනප්පුවක් කියල.මොනවද මේ පාද තුන?සංගීතය,කටහඬ සහ පද රචනය.අපි මොහොතකට මහගමසේකර කියන්නේ ලංකාවේ එදා මෙදා තුර බිහි උන අග්‍රගන්‍යම ගීත රචකයාය කියන දේ අමතක කරලා එතුමාගේ කතාව ඇත්තද කියල බලමු.කිසියම් ගීතයක තනුව නිර්මාණය වෙන්නේ ඒ ගීතයෙන් කිසියම් හැගීමක් රසිකයාට අගවන්නනේ.දුක,වේදනාව දනවන විදියට නෙවෙයි,සතුට,ආදරය සංගීතයෙන් දනවන්නේ.එතකොට කෙනෙක් තනුව නිර්මාණය කරන්නේ ඒ ගීතයේ පද වලට අනුරුඋපව බව පැහැදිලියි.එහෙම නම් මහගමසේකර එදා කියපු දේ හරි කියල අපිට පැහැදිලියි.

    ඊ ලගට ඉන්ද්‍රචාප තවත් අපුරු කතාවක් කියනවා.එයා කියනවා මෙච්චර කාලයක් අපේ රටේ මිනිස්සු සින්දු කිව්වා වැරදිලු.සින්දු කියන්න ඕනේ හයියෙන් කට ඇරලා සද්දෙටලු.එහෙම බැලුවම මෙච්චර කල් අපේ අමරදේව මාස්ටර් කියල තියෙන්නේ සින්දු නෙවෙයි.අර ලෝකප්‍රකට "යානි" සංගීතය කියන දේවත් හරියට දන්න නැති කෙනෙක්.ඇයි ඒ මනුස්සයාගේ සමහර ගීතවල මිනිස් හඬ පාවිච්චි කරලම නැනේ.

    මේ විකාර කතා අහගෙන ඉන්න බැරිම තැන නිවේදකයා හරිම අපුරු ප්‍රශ්නයක් අහනවා."මම ඔබ උන්මත්තකයෙක් කියල කිව්වොත් ඔබ එක පිලි ගන්නවද?"මේ ප්‍රශ්නෙන් මේ මනුස්සය තවත් අසරණ වෙනවා.ටික වෙලාවක් ලජ්ජාවෙන් මුණ බිම ඔබා ගෙන ඉන්න ඉන්ද්‍රචාප මෙහෙම කියනවා."සමහරවිට මට පිස්සු ඇති.හැබැයි සමහරවිට මට ඇරෙන්න මේ රටේ ඉන්න හැමෝටම පිස්සු ඇති".:frown::frown:ඔන්න ඔහොමයි මෙයා තමන්ට පිස්සු කියල නොකියම කිව්වේ.

    සාහිත්‍යය කියන්නේ "සහිත බව" කියල අපි දන්නවා.එහෙම නම් සමස්ත ගීතයම සාහිත්‍යයට අයිති වෙන්න ඕනනේ.එතකොට පද රචනය වෙනම කෑල්ලක් විදියට වෙන් කරන්නේ කොහොමද?මේ කියන්න යන්නේ වෙන මුකුත් නෙවෙයි නේද?ඕනෙම බහුබූතයකට ගීතයක් වෙන්න පුළුවන් කියලා නේද?මේ මනුස්සය මේ වගේ සහ ගහන කතා කිව්වේ එදා ප්‍රේමකීර්ති ද අල්විස් මෙහෙයවපු වැඩසටහනේම ඉදගෙනනේ.එදා ගුණදාස කපුගේ,කේමදාස මාස්ටර් වගේ අය සංගීතය අපේ රටේ මිනිස්සුන්ට දායාද කරන්න දහදිය වගුරපු ස්ටුඩියෝ එකේ ඉදගෙනනේ.මම හිතුව ඒ මිනිස්සුන්ගේ අවතාරේ ඇවිත් මේ මනුස්සයාගේ බෙල්ල මිරිකයි කියල වැඩසටහන යන අතරතුරම.

    ඉන්ද්‍රචාප කියන්නේ ඉතාම අසමසම කටහඩක් තියෙන තරුණ ගායකයෙක්.රොක් සංගීතය ගැන ඔහුට තියෙනවා යම් දැනුමක්.වරද තියෙන්නේ රොක් සංගීතය කියන්නේ එකම සංගීතය කියල ලඝු කිරීම තුළ.ගීතයක මහා හය්යෙන් කෑ ගැසිය යුතු තැන් තියෙනවා.නමුත් හැම ගීතයක්ම යටි ගිරියෙන් කෑ ගහල කියන්න ගියහම ඒ ෆීල් එක රසිකයාට දැනෙයිද?රියලිටි තරග එපා කියන ඔහුම රියලිටි තරග විනිශ්චයට ගිහින් හරි යනවද?සංගීතය ගැන ඉගෙන නොගත්,සංගීතයට කිසිම සම්බන්දයක් නැති උපාධියක් තියෙන ඔහුම වෙන වෙන දේවල් කරලා music කරන්න එන්න එපා කියලා හරි යනවද?මගේ එළකිරි යාලුවනේ,මෙයා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න කරන්න යන දේ දැන් අපිට හොදටම පැහැදිලියි.මේ ප්‍රකාශ ගැන කසුන් අය්යලාගේ,අමල් අය්යලගේ,නදීක අය්යලාගේ අවදානය ඉතාම ඉක්මනින් යොමු වේවා කියල අපි පතමු.
    :no::no:

    කොමෙන්ටුවක් වත් දමා යන්නේ නම් මැනවි...:):):)

    ඉන්ද්‍රචාප වගේ සින්දු කියන්න බැරි හිතේ දුකට දාපු එකක්.ඉන්ද්‍රචාප කියන්නේ ඉන්ද්‍රචාප. ඉන්ද්‍රචාප කියන්නේ හැමදාම අලුත් දෙයක් කරන කෙනෙක්.වෙන වැඩක් කරපන් ගිහින් අනුනව විවේචනයක කර කර ඉනේ නැතුව.කොහෙන් හරි කොනක් අල්ල ගෙන බොරුවට කෙඅ ගහන්න තම මුන් වගේ උන් දන්නේ

    මහගමසේකර වත් අරගෙන තම ඉන්ද්‍රචපට බැනල තියෙන්නේ.මූ ජීවිතේට සින්දුවක් අහපු නැති එකෙක නැත්තම් මේක දාපු එක Justin Bieber වගේ උන්ගේ සින්ග්උ අහන එකෙක් . උන්ට තම හිතේ දුක තියෙන්නේ වැඩිපුරම. ළමා මනිසකත්වය. මිනිසුන්නට මඩගහන්නේ නැතුව තමන්ගේ වැඩක් බලගනින්ග්. කසුන් දන්නවා ඉන්ද්‍රචාප කව්ද කියල උඹ පැත්තකට වෙලා ඉදපන්.

    වෙනස තේරුම් ගනින්:

    Master Sir Coverd by Nadeeka n Indrachapa:

    Indrachapa Liyanage - Dasin

    Indrachapa Liyanage Opera

    Indrachapa Liyanage Nadee ganga tharanaye

    NATASHA- Kasun kalhara & Indrachapa

    Kasun Kalhara & Indrachapa - වලා කුලක් වී

    Irunu Aththatu - Indrachapa Liyanage ft. Raj

    Aathmaabhimanya - Kasun n Indrachapa

    Ahan inna- Indrachapa Rock Version