මටත් තියෙන්නේ උගේ වගේම අදහස් තමයි. ඔවා හිතන්න එපා මචෝ.ඉන්ද්රචාපට උට කැමති විදිහකට ඉන්න පුළුවන්.
මටත් වැඩසටහනට එන්න කියලා ප්රශ්න ඇහුවොත් ඔය වගේ අදහස් තමයි කියන්නේ. ඒ මගේ හැටි. උබේ අදහස වෙනම එකක්.මගේ විදිහ මට හොදයි.එත් උබට හරි නෑ. සමහර විට උබේ අදහස් මට සෙට් වෙන්නේ නැතුව ඇති..
එක එක අය එක එක විදිහනේ.

කොහොම උනත් පහුවෙලා හරි දැම්ම එක ගැන සතුටු වෙනවා..
ඔහු දරනා මත හෝ අදහස කෙසේ හෝ සාදරනීය කරනය කරන්න ගත්ත අවස්ථාවක් විදියටයි මට නම ඒ අදහස් දැක්වීම්... ඉතින් එහෙම අවස්ථවක අපි ඔහුට ලංකික සංගීතයට වින කටින්න යනව කියල ලේබලයක් අලවන එක සාධාරනද..