ඉන්ද්‍රචාපගේ අබුද්ධ ප්‍රකාශය!!!!

uchiha tobi

Active member
  • Dec 17, 2010
    404
    38
    28
    මටත් තියෙන්නේ උගේ වගේම අදහස් තමයි. ඔවා හිතන්න එපා මචෝ.ඉන්ද්‍රචාපට උට කැමති විදිහකට ඉන්න පුළුවන්.
    මටත් වැඩසටහනට එන්න කියලා ප්‍රශ්න ඇහුවොත් ඔය වගේ අදහස් තමයි කියන්නේ. ඒ මගේ හැටි. උබේ අදහස වෙනම එකක්.මගේ විදිහ මට හොදයි.එත් උබට හරි නෑ. සමහර විට උබේ අදහස් මට සෙට් වෙන්නේ නැතුව ඇති..
    එක එක අය එක එක විදිහනේ.
    :):)
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala

    ඕනෙ කෙනෙක්ට ඕනෙ විදිහකට සංගීතය රස විඳින්න පුළුවං
    ඒකට නීති ඕනෙ නෑ නෙ බං ?

    චාපගෙයි ඔයාගෙයි(හරි මේ ලිපිය ලියපු කෙනාගෙ) හරි වැරැද්දක් කළා නම් ඒ,
    ඔය දෙන්න දකින විදිහට මුළු ලෝකෙම සංගීතෙ රස විඳීන්න ඕනෙ කියල හිතුවනං විතරයි.

    උඹ මේ අහල තියෙන ප්‍රශ්න වලට මං කොනක ඉඳන් උත්තර දෙන්නම්

    උඹෙ ඔය කතාව නං මට තේරෙන්නෙ නෑ

    මුලින්ම තනුවක් හදල ඒකට හරියන්න පද රචනය කරන එක ගැන මොකෝ කියන්නෙ ?

    මෙහෙමයි බටහිර සංගීතයේ නං පොතට අනුව කට හොඳට ඇරල සිංදු කියන්න කියල තමා තියෙන්නෙ

    නමුත් කට ඇරල හෝ නොඇර ගායනා කරද්දිත් , කියවෙන්නෙ සිංදුවක් නං මොකෝ වෙන්නෙ ?
    සිංදුවක් නෙවෙයි නං රැප් එකක් හරි වෙන්නෙ නැතෑ ?

    එතනදි නං මට අනුව චාපා වැරදි

    මේක නං ඉතිං මැටි කතාවක්. චාපා කියල තියෙන්නෙ සිංදු කියන හැටි. සංගීතෙ කරන හැටි නෙවෙයි නෙ :P
    උඹ කියන්නෙ කෑ ගගහ පියානෝ ගහන්න කියලද :P

    (පොඩ්ඩක් උඩ බලන්න උඹෙම quote එකේ ඒ කොටස මං රතු කරල ඇති)

    හිතමු මෙයා පිස්සෙක් කියල. උඹ කියන්නෙ පිස්සොන්ට සංගීතෙ කරන්න බෑ කියලද ?

    උඹ දන්නවද බීතෝවන් තමන්ගෙ හොඳම නිර්මාණ කරල තියෙන්නෙ තමන් බීරි උනාට පස්සෙ කියල ?

    බීරොන්ට සංගීත නිර්මාණ කරන්න පුළුවං නං පිස්සෙක්ට උනත් ගොලූ නොවන තාක් කල් සිංදු කියන්න පුළුවං කියල හිතෙන්නෙ නැද්ද ?

    අයෙත් කියන්නෙ තියෙන්නෙ . ඕකට නීති ඕනෙ නෑ.
    ඕනෙ කෙනෙක් ඕනෙ දෙයක් කියපු දෙං. අපි අපිට ඕනෙ දේ අහල නිකං ඉන්නවා
    උං ඇවිල්ල අපේ ගේ ඉස්සරහ මහ හයියෙන් perform කරන්නෙ නෑ නෙ ?

    ඕනෙ නං සහිත බව කියන්නෙ තනුවටයි සංගීතෙටයි කියල කියනව
    වැඩේ ඉවරනෙ ? :)

    මේ ටිකනං හරිද මංද :)

    මේකට නීති ඕනේ නෑ.එකම තමයි මමත් කියන්නේ.ඔබතුමා කියන්නේ යානී ගීත කරලා නෑ කියලද?සංගීතයට ඔය ඔක්කොම අයිතියි මිත්‍රයා.සංගීතය කියන්නේ හරි හතරැස් දෙයක් නොවෙන බව නදීක ගුරුගේ කියනවා.ඔයාගේ විදියට කියනවා නම් සංගීතයට නීති ඕනේ නෑ.මෙච්චර කල් එහෙම දෙයක් තිබ්බෙත් නෑ.මම කියන්නෙත් මෙය මේ නීති හදන්න යන එක වැරදියි කියල තමයි.අනික මම සංගීතය රස විදීම ගැන කියන්න ගියේ නෑ.මම කිව්වේ ගීතයක් කියන්නේ සංගීතය සහ හද කියන දෙක විතරක් නෙවෙඉ කියල.හොදයි මෙහෙම හිතමු."උබ මොලේ කළදක් නැති බුරුවෙක්" කියන පේලියට උබට ගීතයක් කියල කියන්න පුලුවන්ද?????ඔයාට තේරුනේ නැති දේවල් නම් ගොඩක් තියෙනවා වගෙයි.මම එතන කියල තියෙන්නේ දුක හිතෙන පද පේළියකට තනුව හදන්නේ ඒ දුක දැනෙන්න.සතුටු හිතෙන එකකට තනුව දාන්නේ ඒ විදියට.දැන් තේරුනාද?මුලින්ම තනුවක් හදල එකට පද රචනය කලත් ඒ තැනුවේ තියෙන ෆීල් එකට තමයි පද රචනය වෙන්න ඕනේ,විරිත් ගලපන්න ඕනේ,වචන පාවිච්චි කරන්න ඕනේ.කොහොම බැලුවත් මේ තුන වෙන් කරලා කතා කරන්න බෑ.ඔයා මන් කියන දේමයි අයෙත් කියල තියෙන්නේ.මන් කියන්නෙත් කට ඇරලා හෝ නැතුව හෝ හරියට සින්දුවක් කියනවා නම් මොකද වෙන්නේ කියල තමයි.මෙය කියනේ එක විතරක් සංගීතය කියලනේ.ඔය අන්තිමට දාල තියෙන එක නම් පට්ට ගොන් කතාවක්.එකට උත්තර දීල වැඩක් නෑ.සාහිත්‍යය පිළිබද කියවා නැවත පැමිණෙන්න.:)

    ඔබ මගේ මතය තහවුරු කිරීම පිළිබද ස්තුතිය.
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    ඉන්ද්‍රචාප වගේ සින්දු කියන්න බැරි හිතේ දුකට දාපු එකක්.ඉන්ද්‍රචාප කියන්නේ ඉන්ද්‍රචාප. ඉන්ද්‍රචාප කියන්නේ හැමදාම අලුත් දෙයක් කරන කෙනෙක්.වෙන වැඩක් කරපන් ගිහින් අනුනව විවේචනයක කර කර ඉනේ නැතුව.කොහෙන් හරි කොනක් අල්ල ගෙන බොරුවට කෙඅ ගහන්න තම මුන් වගේ උන් දන්නේ

    මහගමසේකර වත් අරගෙන තම ඉන්ද්‍රචපට බැනල තියෙන්නේ.මූ ජීවිතේට සින්දුවක් අහපු නැති එකෙක නැත්තම් මේක දාපු එක Justin Bieber වගේ උන්ගේ සින්ග්උ අහන එකෙක් . උන්ට තම හිතේ දුක තියෙන්නේ වැඩිපුරම. ළමා මනිසකත්වය. මිනිසුන්නට මඩගහන්නේ නැතුව තමන්ගේ වැඩක් බලගනින්ග්. කසුන් දන්නවා ඉන්ද්‍රචාප කව්ද කියල උඹ පැත්තකට වෙලා ඉදපන්.

    වෙනස තේරුම් ගනින්:

    Master Sir Coverd by Nadeeka n Indrachapa:

    Indrachapa Liyanage - Dasin

    Indrachapa Liyanage Opera

    Indrachapa Liyanage Nadee ganga tharanaye

    NATASHA- Kasun kalhara & Indrachapa

    Kasun Kalhara & Indrachapa - වලා කුලක් වී

    Irunu Aththatu - Indrachapa Liyanage ft. Raj

    Aathmaabhimanya - Kasun n Indrachapa

    Ahan inna- Indrachapa Rock Version

    indrachaapa yanu kawdai Nadeeka Guruge gen asa dena ganna.:)
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    මටත් තියෙන්නේ උගේ වගේම අදහස් තමයි. ඔවා හිතන්න එපා මචෝ.ඉන්ද්‍රචාපට උට කැමති විදිහකට ඉන්න පුළුවන්.
    මටත් වැඩසටහනට එන්න කියලා ප්‍රශ්න ඇහුවොත් ඔය වගේ අදහස් තමයි කියන්නේ. ඒ මගේ හැටි. උබේ අදහස වෙනම එකක්.මගේ විදිහ මට හොදයි.එත් උබට හරි නෑ. සමහර විට උබේ අදහස් මට සෙට් වෙන්නේ නැතුව ඇති..
    එක එක අය එක එක විදිහනේ.
    :):)

    hmmmm:yes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    kalen kaleta ape lankawe minissu rallakata ahu wela yanawa. kalayak hiphop dan rock. ita passe dan heavy metal.. ane manda... ekko unta pissu ekko apita pissu .. :lol:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,804
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Skul kaledi hitiya ahinsaka charitha newei kenek yam thalayakata awama thiyenne...ethakota amuthuma charithayak...

    inne wes munak wage ekak dagena....amuthu action...katha style...amuthu kiyaman....owa thamai thiynne....

    onima kenekge ehemai...meyath ewage thamai...balanna TV ekedi meya inna widiya...(anith ayath ehema thamai) mokakdo style ekak pennanna hadanawa...eke jiwath wenawa kiyala pennanna hadanawa...katha karana widiya...eka eka aya kiyana ewata prathichara dakwana widiya....

    oya kathawath ewage ekak thamai....ara radikal da mokada kiyanne...man hithanne e style eka wenna ethi oka...:P

    kagwath weredak man dakinne nehe...eka eka ekkenage adahas dekwime aithiya...:)
     
    DigitalSenZe

    Member
    Jul 1, 2006
    119
    7
    0
    Down South
    indrachaapa yanu kawdai Nadeeka Guruge gen asa dena ganna.:)

    යකෝ උඹ නිකන් ගැනියෙක් වගේනේ එක එක ඔප දුප හොයා හොයා යන්නේ නතුවව් තමන්ගේ වැඩක් බල ගනින්.
    උඹ 100% හරි නම් විතරක් මෙතන ඇවිත් වෙන එකක් විවේචනයක කරපන්.මට ඉන්ද්‍රචාප කියන්නේ කවද මොනාද කරන්නේ කියන එක වැඩක් නෙඅ. මම ඉන්ද්‍රචාප ගේ සින්දු ගැන විත්රි කතා කරේ,

    ඉන්ද්‍රචාප උඹට මොන හරි කරලා තියෙනවා මට පෙන විදිහට. එක තම හිතේ දුකට කෙඅ ගහන්නේ.

    කසුන් ට ඉන්ද්‍රචප හොඳ නැත්තම් කසුන් ඉන්ද්‍රචාප එක්ක album කරනවද. කසුන් කල්හාර දන්නා ඉන්ද්‍රචාප කියන්නේ කව්ද කියල. මිනිස්සුන්ගේ ඔප දුප වැරදි හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බල ගනින්.:no::no::no:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේකයි මචන් මේ ගැන කතා කරන්න ගියාම අපිත් එක්ක එල්ලෙන්න එන්නේ චාපා වගේම සාහිත්ය ගැන සංගීතය ගැන තේරුමක් නැති අය.. එයාල කියන්නේ ඔයාලට ඔය සිංදු දිරවන්නේ නැති වෙන්න පුලුවන් ඒත් එයාගේ සිංදු වලට කැමති අය අහපු දෙන් කියලා.. අවාසනාවක මහත් අපි හද පෙන්වනකොට හද පෙන්වන්න අපි දික්කරන ඇගිල්ල දිහා බලන අය සිටීම.. සංගීත්යේ හෙට දවස.. මේ විකුර්ති පදමාලා බලන අපේ නංගිලා මල්ලිලාගේ චින්තනය.. ඕවා ගැන කතා කරන්න ගියාම ඇගේ ලේ ටික පිච්චිලා යනවා විතරයි...රෙප් ඇඩඩ්;)
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    Skul kaledi hitiya ahinsaka charitha newei kenek yam thalayakata awama thiyenne...ethakota amuthuma charithayak...

    inne wes munak wage ekak dagena....amuthu action...katha style...amuthu kiyaman....owa thamai thiynne....

    onima kenekge ehemai...meyath ewage thamai...balanna TV ekedi meya inna widiya...(anith ayath ehema thamai) mokakdo style ekak pennanna hadanawa...eke jiwath wenawa kiyala pennanna hadanawa...katha karana widiya...eka eka aya kiyana ewata prathichara dakwana widiya....

    oya kathawath ewage ekak thamai....ara radikal da mokada kiyanne...man hithanne e style eka wenna ethi oka...:P

    kagwath weredak man dakinne nehe...eka eka ekkenage adahas dekwime aithiya...:)

    ow me wage ayage warada thamai radical kiyanne mokadda kiyalawath hariyata danne nathi eka.:lol::lol::lol:meyage style eke meya jeewath unaata apita kamak na.eya e widiyata bohoma lassana weda godak karala thiyenawa.eka api agaya karanawa.eth eka ekama kramaya kiyala kiyanawa nam apita therenawa me mokaatada enne kiyalaa.
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    මේකයි මචන් මේ ගැන කතා කරන්න ගියාම අපිත් එක්ක එල්ලෙන්න එන්නේ චාපා වගේම සාහිත්ය ගැන සංගීතය ගැන තේරුමක් නැති අය.. එයාල කියන්නේ ඔයාලට ඔය සිංදු දිරවන්නේ නැති වෙන්න පුලුවන් ඒත් එයාගේ සිංදු වලට කැමති අය අහපු දෙන් කියලා.. අවාසනාවක මහත් අපි හද පෙන්වනකොට හද පෙන්වන්න අපි දික්කරන ඇගිල්ල දිහා බලන අය සිටීම.. සංගීත්යේ හෙට දවස.. මේ විකුර්ති පදමාලා බලන අපේ නංගිලා මල්ලිලාගේ චින්තනය.. ඕවා ගැන කතා කරන්න ගියාම ඇගේ ලේ ටික පිච්චිලා යනවා විතරයි...රෙප් ඇඩඩ්;)

    මම ඉන්ද්‍රචාපගේ සින්දු වලට අසයි මචන්.මොකද ඒවායේ පද රචනාවේ ඉදන් වීඩියෝ එක දක්වා යම් සාර්ථකත්වයක් අත් කරගෙන තියෙනවා.එත් මෙයා මේ ගෙනියන්න හදන යටිකුට්ටු වැඩේ නම් බලන් ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි.රෙප් වලට ස්තුතියි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hazy89 සහෝදරයා කතා කරන්නේ එක ට්‍රැක් එකක ඉදන්,DigitalSenZe සහෝදරය කතා කරන්නේ තව ට්‍රැක් එකක ඉදන්. ගැටුම ඕකයි.

    DigitalSenZe සහෝදරය කතා කරන්නේ ඉස්ද්‍රචාප ගේ සංගිතය ගැන, ඇත්ත එය සිත් ඇදගන්නා සුළුයි. අනික ඔහු ගේ ටෙක්නික්ස් ඉහලයි. මම සාමාන්‍යයෙන් අමරදේව ගේ, සුනිල් එදිරිසිංහගේ සිංදු අහන එකෙක්. නමුත් මම ඉන්ද්‍රචාපට ප්‍රිය කරනව. හේතුව ඔහු ගේ සංගිත ආර, ගායන විලාශය, ගීතයෙහි ගැමුරෙහි ඇති අපට විදගන්නට හැකි දේ. අපි රස විදින්නේ ඒකනේ අවසාන විග්‍රහයේදි.

    hazy89 සහෝදරයා කතා කරන්නේ ඉන්ද්‍රචාප ගේ මතවාදය ගැන. ඒක විවේචනාත්මකයි. ඕනම මනුස්සයෙකුට ස්වීය මතයක් තියෙන්න සහ වහරන්න පුළුවන්. අපට ඒක විවේචනය කරන්නත් පුළුවන්. නමුත් ඔහු ගේ මතවාදය නිසා සංගීතය පහත හෙලීමට මම ඉදුරාම විරුද්ධයි.
    විහේෂයෙන් ම කියන්න ඒන ඉන්ද්‍රචාපලා, කසුන්ලා, නදිකලා වගේ මිනිස්සු තමා යම් කිසි දෙයක් හොයං යන්නේ සංගිත ක්ෂේත්‍රයේ. එය අපට ගැලපෙන ආකාරයක, ශ්‍රව්‍ය මාධුර්ය ආකාරයකට ගේන්න තව දුර යන්න වෙයි.

    මගේ පුද්ගලික මතය එක දෙයයි. "අපි ජනේලය හැර තබමු. එයින් ඇතුලුවන සුළගෙහි සිසිල විදිමු. නමුත් අපේ දේ ඒ සුළගට ගසා ගෙන යන්නට ඉඩ නොදෙමු.....!!!"
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    කල් වැඩිද මන්දා මේ විචාරයට..:rolleyes: කොහොම උනත් පහුවෙලා හරි දැම්ම එක ගැන සතුටු වෙනවා.. :)
    මිත්‍රයා මමත් මේ වැඩ සටහන බැලුවා.. ඔයා ඔය කියන විදියටම ඉන්ද්‍රචාප පිලිතුරු දුන්නා..

    මම මගේ අදහස කියන්නම්.. යමෙකුට ඔනම අයුරකින් අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියනවා.. ඒ වගේම තමන් දරන මතය පිලිබදව ඔහු හෝ ඇය තර්ක කිරීම සහා විවිද මත ප්‍රකාශ කිරීම සාමන්‍ය දෙයක්. සමහර විට ඒ මතය හෝ තර්කය වෙන අයෙකුට කුනු හරපයක් වෙන්න පුලුවන්.. ඒක තමයි ඇත්ත. :yes: මොකද ඒ එකිනෙකා එකිනෙකාට වෙනස් වෙන නිසා.. :D

    ඉන්ද්‍රචාප ගැන තියෙන්නේත් මට ඒ වැනිම කිය වීමක්..:dull: ඔහු දරනා මත හෝ අදහස කෙසේ හෝ සාදරනීය කරනය කරන්න ගත්ත අවස්ථාවක් විදියටයි මට නම ඒ අදහස් දැක්වීම්... ඉතින් එහෙම අවස්ථවක අපි ඔහුට ලංකික සංගීතයට වින කටින්න යනව කියල ලේබලයක් අලවන එක සාධාරනද.. :eek:

    ඔහු දරන්නේ ඔහුගේ මතය, ඔබ දරන්නේ ඔබගේ මතය, මා දරන්නේ මාගේ මතය.. :D

    Agree...........
    Chapage songs walata math kamathi...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකයි මචන් මේ ගැන කතා කරන්න ගියාම අපිත් එක්ක එල්ලෙන්න එන්නේ චාපා වගේම සාහිත්ය ගැන සංගීතය ගැන තේරුමක් නැති අය.. එයාල කියන්නේ ඔයාලට ඔය සිංදු දිරවන්නේ නැති වෙන්න පුලුවන් ඒත් එයාගේ සිංදු වලට කැමති අය අහපු දෙන් කියලා.. අවාසනාවක මහත් අපි හද පෙන්වනකොට හද පෙන්වන්න අපි දික්කරන ඇගිල්ල දිහා බලන අය සිටීම.. සංගීත්යේ හෙට දවස.. මේ විකුර්ති පදමාලා බලන අපේ නංගිලා මල්ලිලාගේ චින්තනය.. ඕවා ගැන කතා කරන්න ගියාම ඇගේ ලේ ටික පිච්චිලා යනවා විතරයි...රෙප් ඇඩඩ්;)

    ඔව් මචන් ඉන්ද්‍රචාප කරන්නේ මහ විනාශයක් පල්ලේහා විඩියො එක බලුවම තෙරෙවි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hazy89 සහෝදරයා කතා කරන්නේ එක ට්‍රැක් එකක ඉදන්,DigitalSenZe සහෝදරය කතා කරන්නේ තව ට්‍රැක් එකක ඉදන්. ගැටුම ඕකයි.

    DigitalSenZe සහෝදරය කතා කරන්නේ ඉස්ද්‍රචාප ගේ සංගිතය ගැන, ඇත්ත එය සිත් ඇදගන්නා සුළුයි. අනික ඔහු ගේ ටෙක්නික්ස් ඉහලයි. මම සාමාන්‍යයෙන් අමරදේව ගේ, සුනිල් එදිරිසිංහගේ සිංදු අහන එකෙක්. නමුත් මම ඉන්ද්‍රචාපට ප්‍රිය කරනව. හේතුව ඔහු ගේ සංගිත ආර, ගායන විලාශය, ගීතයෙහි ගැමුරෙහි ඇති අපට විදගන්නට හැකි දේ. අපි රස විදින්නේ ඒකනේ අවසාන විග්‍රහයේදි.

    hazy89 සහෝදරයා කතා කරන්නේ ඉන්ද්‍රචාප ගේ මතවාදය ගැන. ඒක විවේචනාත්මකයි. ඕනම මනුස්සයෙකුට ස්වීය මතයක් තියෙන්න සහ වහරන්න පුළුවන්. අපට ඒක විවේචනය කරන්නත් පුළුවන්. නමුත් ඔහු ගේ මතවාදය නිසා සංගීතය පහත හෙලීමට මම ඉදුරාම විරුද්ධයි.
    විහේෂයෙන් ම කියන්න ඒන ඉන්ද්‍රචාපලා, කසුන්ලා, නදිකලා වගේ මිනිස්සු තමා යම් කිසි දෙයක් හොයං යන්නේ සංගිත ක්ෂේත්‍රයේ. එය අපට ගැලපෙන ආකාරයක, ශ්‍රව්‍ය මාධුර්ය ආකාරයකට ගේන්න තව දුර යන්න වෙයි.

    මගේ පුද්ගලික මතය එක දෙයයි. "අපි ජනේලය හැර තබමු. එයින් ඇතුලුවන සුළගෙහි සිසිල විදිමු. නමුත් අපේ දේ ඒ සුළගට ගසා ගෙන යන්නට ඉඩ නොදෙමු.....!!!"
     
    • Like
    Reactions: Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකට නීති ඕනේ නෑ.එකම තමයි මමත් කියන්නේ.ඔබතුමා කියන්නේ යානී ගීත කරලා නෑ කියලද?සංගීතයට ඔය ඔක්කොම අයිතියි මිත්‍රයා.

    එහෙනං සිංදුවකට හොඳ පද රචනයක් තියෙන්නම ඕනෙ කියන්නෙ ඇයි ?
    ඉන්ද්‍රචාප ඔය කියල තියෙන්නෙ ගීත ගා..ය..න..ය ගැන.

    ඔයා ඔය කටහඬ පාවිච්චි කරල නෑ කියල කියන්නෙ සංගීත නි..ර්..මා..ණ..ය ගැන. නිර්මාණයේදි කවුද වචන පාවිච්චි කරන්නෙ
    දැන් තේරෙනවද ?

    උඹ යානිවයි අනික් ගායකයොයි සංසන්දනය කරන්නෙ සනත් ජයසූරියයි, ටයිගර් වුඩ්සුයි වගේ කිසි ගැලපීමක් නැතුව

    මොලේ කළදක් නැති බුරුවෙක්" කියන පේලියට උබට ගීතයක් කියල කියන්න පුලුවන්ද?????

    කෙනෙක් කියයි ඒක රැප් එකක් කියල
    ගොඩ දෙකෙන් (මමත් ඇතුළුව) කියයි අපෝ ඕක සිංදුවක් ද කියල
    ඒ අපිට හිතෙන හැටි.
    කවුරුත් වැරදිත් නෑ හරිත් නෑ.
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ චාපාගෙ මතය වැරදියි පද රචනය සංගීතෙට අයිතිමයි කියන නිසා

    ඔයාට තේරුනේ නැති දේවල් නම් ගොඩක් තියෙනවා වගෙයි.මම එතන කියල තියෙන්නේ දුක හිතෙන පද පේළියකට තනුව හදන්නේ ඒ දුක දැනෙන්න.සතුටු හිතෙන එකකට තනුව දාන්නේ ඒ විදියට.දැන් තේරුනාද?
    හරි
    ඔයා කියන්නෙ ඔය හේතුව නිසා පද රචනය සංගීතෙට අයිති කියලනෙ ?

    හරි කෙනෙක් තනුවක් දාලා ලොවෙත් නැති වචන ටිකක් දාලා සිංදුවක් හදනවා. එතකොට පද රචනය සංගීතෙට අයිතිද ? කොටින්ම එතන පද රචයක් කියල එකක් තියෙනවද ?

    එතකොට ඒක දිහා බලල , පද රචනය සංගීතෙට අයිති නෑ කිව්වොත් ඒක හරිද ?

    චාපා කියනව ඒක අයිති සාහිත්‍යයට කියල
    ඔය මහගමසේකරගෙ කතාවක් අහල කියනව ඒක අයිති සංගීතයට කියල.
    කමක් නෑ
    නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය දෙන්න අනෙක් කෙනාගෙ මතය වැරදියි කියන එක.

    ඔයා බුදු මහන්සියක් ගන්නවා චාපා , පද රචනය සාහිත්‍යයට අයිති කියන එක වැරදියි ඔයා හරියි කියල කියන්න
    නෑ ?

    අද මං ඔයාලට කියන්න යන්නේ අපේ රටේ සංගීතය විනාශ කරන්න දත කන අපි බොහොම ආදරය කරන කොල්ලෙක් ගැන......
    එත් පහුගිය සෙනසුරාද දවසක "ශනිදා ආයුබෝවන්" එකට ආපු ඉන්ද්‍රචාප වැඩසටහන ඉවර කලේ "වරිගේ නහගෙන"

    එදා වැඩසටහනේ ඒ නිවේදකයා අහපු ප්‍රශ්න සහ මෙතුමා දුන්නු අබුද්ධ පිලිතුරුත් එක්කම ඔයාලට කියන්නම්.
    ..........

    ඔයා කියනව සංගීතෙට නීති නෑ කියල
    ඒ උනාට චාපා නීතියක් කඩල වැරදි කාරයෙකුත් වෙලා ? සංගීතෙ විනාශ කරන්නත් හදල ?

    මුලින්ම තනුවක් හදල එකට පද රචනය කලත් ඒ තැනුවේ තියෙන ෆීල් එකට තමයි පද රචනය වෙන්න ඕනේ,විරිත් ගලපන්න ඕනේ,වචන පාවිච්චි කරන්න ඕනේ.

    බලන්න ආයෙත් උඹ නීතියක් දාලා.
    ඕනෙ තරම් ශබ්ද රසය මුල් කරගෙන හැදිච්ච සිංදු තියෙනවා. ලිරික්ස් ගන්න දෙයක් නැති නමුත් සිංදුව ලස්සන

    ඔය අන්තිමට දාල තියෙන එක නම් පට්ට ගොන් කතාවක්.එකට උත්තර දීල වැඩක් නෑ.

    මමනං කියල තියෙන්නෙ එකයි :D

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hazy89 සහෝදරයා කතා කරන්නේ එක ට්‍රැක් එකක ඉදන්,DigitalSenZe සහෝදරය කතා කරන්නේ තව ට්‍රැක් එකක ඉදන්. ගැටුම ඕකයි.

    DigitalSenZe සහෝදරය කතා කරන්නේ ඉස්ද්‍රචාප ගේ සංගිතය ගැන, ඇත්ත එය සිත් ඇදගන්නා සුළුයි. අනික ඔහු ගේ ටෙක්නික්ස් ඉහලයි. මම සාමාන්‍යයෙන් අමරදේව ගේ, සුනිල් එදිරිසිංහගේ සිංදු අහන එකෙක්. නමුත් මම ඉන්ද්‍රචාපට ප්‍රිය කරනව. හේතුව ඔහු ගේ සංගිත ආර, ගායන විලාශය, ගීතයෙහි ගැමුරෙහි ඇති අපට විදගන්නට හැකි දේ. අපි රස විදින්නේ ඒකනේ අවසාන විග්‍රහයේදි.

    hazy89 සහෝදරයා කතා කරන්නේ ඉන්ද්‍රචාප ගේ මතවාදය ගැන. ඒක විවේචනාත්මකයි. ඕනම මනුස්සයෙකුට ස්වීය මතයක් තියෙන්න සහ වහරන්න පුළුවන්. අපට ඒක විවේචනය කරන්නත් පුළුවන්. නමුත් ඔහු ගේ මතවාදය නිසා සංගීතය පහත හෙලීමට මම ඉදුරාම විරුද්ධයි.
    විහේෂයෙන් ම කියන්න ඒන ඉන්ද්‍රචාපලා, කසුන්ලා, නදිකලා වගේ මිනිස්සු තමා යම් කිසි දෙයක් හොයං යන්නේ සංගිත ක්ෂේත්‍රයේ. එය අපට ගැලපෙන ආකාරයක, ශ්‍රව්‍ය මාධුර්ය ආකාරයකට ගේන්න තව දුර යන්න වෙයි.

    මගේ පුද්ගලික මතය එක දෙයයි. "අපි ජනේලය හැර තබමු. එයින් ඇතුලුවන සුළගෙහි සිසිල විදිමු. නමුත් අපේ දේ ඒ සුළගට ගසා ගෙන යන්නට ඉඩ නොදෙමු.....!!!"

    Best answer
    +6
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචන් ඉන්ද්‍රචාප කරන්නේ මහ විනාශයක් පල්ලේහා විඩියො එක බලුවම තෙරෙවි
    හෝව්...හෝව්.......සහෝදරයා........
    මේව තේරුම් ගන්න එපා.......කලා කෘති කියන්නේ රස විදින දේවල් නේ.....තම තමන් ගේ අත්දැකීම් ප්‍රමාණය අනුව රස විදින්න.
    "මම" කියන පුද්ගලයා මේක රස විදින හැටි කියන්නම්......මේ විඩියෝවෙ තියෙන්නේ සංකල්ප රූප තොගයක්..
    ආලයෙන් නොලද රාගයක අමිහිරි මතකයක්......කටුක මතකයක්......ආශාවේ ආවේගයත්, බලාපොරොත්තු බිද වැටිමේ වේදනාවත්.......'දැසින් ගිලිහී - මා යනවා විසිවී" ඔහු කියන්නේ ඒ දේ........
    ඔබේ අත්දැකීම් ආශ්‍රයෙන් විද ගන්න.......තියන සංකල්ප රුප ගැන වදවෙන්න එපා.......!!!!
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මට උබේ මේ ජෝක් එකට දෙන්න හොද උත්තර ටිකක් තියෙනවා... ඒත් මේ වෙලාවේ ටිකක් busy, type කර කර ඉන්න විදියක් නෑ, ඒ හින්ද ගෙදර ගිහිල්ල උබට Music ටිකක් උගන්නන්නම්. ඒත් මට මේක දෑක්ක ගමක් පුකෙන් හිනා ගිය points 2ක් තියෙනවා.. ඒ ගෑන පොඩ්ඩක් කියලා දෙන්නම්

    කිසියම් ගීතයක තනුව නිර්මාණය වෙන්නේ ඒ ගීතයෙන් කිසියම් හැගීමක් රසිකයාට අගවන්නනේ.දුක,වේදනාව දනවන විදියට නෙවෙයි,සතුට,ආදරය සංගීතයෙන් දනවන්නේ

    මචන් සන්ගීතයේ විවිද භාවයන්, රසයන් තියෙනවා... කරුනා, ශෘන්ගාර, ශෝක, ජය, වීර ආදී වශයෙන්,ඒ වාගේම ඒ එක් එක් රසයන් අපිට වෙන දවසේ වෙලාවල් තිබෙනවා.. ඕකට අපි සන්ගීතයේදී කියන්නේ "ප්‍රහරය" කියලා.
    ආගමික ගීත කරුනා රසයෙන් යුක්ත වන අතර, ප්‍රේම ගීත ශෘන්ගාරයි. ශෝක රසය කියන්නේ සන්ගීතයේ ශෘන්ගාරය ලගට වෑඩියෙන්ම භාවිතා වන රසයයි (උදා: කපුගේ- උලලේනෝ, ලිහිනියෝ, තව ගොඩාක් තිබේ.....) , ජාතිකාභිමානී ගීත වීර රසයි (තුන් හෙලේ කෑලෑ තුල සින්හ පෑටවු...... )

    සන්ගීතයේ ප්‍රාථමික දෑනීමක් වත් ඈති අයෙක් මෙවෑනි ගොන් ප්‍රකාශ නොකරන්නේය. දන්නේ නෑත්තන් 9 වසර සන්ගීතය පොතක් බලන්න.

    මේ ප්‍රකාශ ගැන කසුන් අය්යලාගේ,අමල් අය්යලගේ,නදීක අය්යලාගේ අවදානය ඉතාම ඉක්මනින් යොමු වේවා කියල අපි පතමු

    :lol: උබ මොන පදනමකින්ද කසුන්,අමල්,නදීක යන අය ඉන්ද්‍රචාපාගේන් වෙන් කරේ? ඔවුන් ඔක්කොම එකම් කුලකයේ සන්ගීතකාරයො... ගහන්නේ එකම music , උබට අඩු ගානේ music ගෑන පොඩි දෑනුමක්වත් තිබේ නම් හොදට උන්ගේ music අහපන්.. උබට තෙරෙයි උන් කරන්නේ same music ඒ කියන්නේ අපි හෑමදාම අහන melodies ව්ලට අලුත් අලුත් වෙනස්කම් කර කර අත්හදාබෑලීම මගින් අලුත් නිර්මාන කිරීම (උද: කසුන් ගොඩාක් ගහන්නේ Am වල. C,G,D,Dm තමයි Am family එක, එක තමයි 90%ක් මියුසික් කාරයො ගහන්නේ ස්ටන්ඩර්ඩ් එක, නමුත් මේ සෙට් එකට මාර උනක් තියෙනව අලුත් ඩෙයක් කරන්න, ඒ නිස මේ අය ඔය අතරට Bm, F# වගේ ඒවා දාල එක එක සෙල්ලම් කරනව.. ඔන්න ඔක තමයි experimental music කියන්නේ, එය Rock ද alternative ද punk ද black ද death ද classical ද opera ද කියලා අපි තීරනය කරන්නේ අපිට ෆීල් වෙන විදිය අනුවයි.

    ප.ලි.
    අපගේ කාලය කා දෑමීමට මින්පසු මේවෑනි ගොන් ජොක් නොදෑම්මාට කම් නෑත.රෙප් 2ක් අඩු කරන ලදී