ඉන්දික ගිනිගේ මියයයි
COLOMB (News 1st)
රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතා අභාවප්රාප්තවී තිබේ.
ශ්රී ලංකා ගායක ගායිකා සංගමය පැවසුවේ, රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි.
මිය යන විට ඉන්දික ගිනිගේ මහතා 37 වැනි වියේ පසුවිය.
අද පස්වරු 4 සිට දේහය මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන බවත් හෙට පස්වරුවේ මහයියාව පොදු සුසාන භුමියේදී අවසන් කටයුතු සිදුකෙරෙන බවත් ශ්රී ලංකා ගායක ගායිකා සංගමය සඳහන් කළේ ය.
ඉන්දික ගිනිගේ මහතා රංගන ශිල්පියෙක් මෙන්ම ගායන ශිල්පියෙකු ද වේ.

Last edited: