ඉන්දික ගිනිගේ මියයයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    ඉන්දික ගිනිගේ මියයයි

    COLOMB (News 1st)

    රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්තවී තිබේ.

    ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය පැවසුවේ, රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි.

    මිය යන විට ඉන්දික ගිනිගේ මහතා 37 වැනි වියේ පසුවිය.

    අද පස්වරු 4 සිට දේහය මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන බවත් හෙට පස්වරුවේ මහයියාව පොදු සුසාන භුමියේදී අවසන් කටයුතු සිදුකෙරෙන බවත් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය සඳහන් කළේ ය.

    ඉන්දික ගිනිගේ මහතා රංගන ශිල්පියෙක් මෙන්ම ගායන ශිල්පියෙකු ද වේ.



    safe_image.jpg
     
    Last edited:
    • Like
    Reactions: ChoraKolla

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    අඩේ මූ මැරෙන්න තරම් වයසක එකෙක් නෙවෙනෙ :shocked:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Apith 70 80 wenakan idiy kiyala hitan inne.ape iskole unuth dan bageta bagayak merila.inna tike happy eke inna one.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    40.gif


    මෙයාට නියමෙට සින්දු කියන්න පුළුවන්... රූපවාහිනි වැඩසටහන් වලට ආවම මරු... අලි ඔලුවක් නැති කෙනෙක් පව්....
    මෙවන් අකල් මරණයක් සසර වසනතුරු නොවේවා...
    නිවන්සුව ලැබේවා...!!
     
    • Like
    Reactions: LazyLizard

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බයේ බෑ නෙව අපේ ජීවිත ගැනත් :baffled:

    ඒක නිසා තමා,

    "මේ ලොකේ කිසිම දෙයක් අපිට ඔනේ විදිහට තියෙන්නේ නෑ.අපි හිතන විදිහට වැඩ වෙන්නේ නෑ (තමන්ගේ ශරීරය සහ සිත පවා ) ..

    ඒනිසා මේ ලොකේ තනිකර දුකක් ..

    ඒනිසාමේ ලොකේ අසාරයි.අර්ථයක් නෑ..වැඩක් නෑ
    තෙරුමක් නෑ .. මානසිකව අත්හරින්නයි "
    කියලා බුදු බණේ තියෙන්නේ

    මේවා මෙලොව මිනිසෙකුට යාහැකි ඉහලම තලයන් ගෙන් එකක් වුනු සක්විති රජපදවියට සුදුසුකම් ලෑබූ ගෞතම බුදුරදුන්ගේ දේශනායි.

    තව ගැඹුරට කියනවනම් තමන්ගේ ශරීරයවත් තමන්ට ඔන විදිහට නැත්තම් , හිතෙන්නේත් තමන්ට ඔන දේවල් නෙමේ නම් ශරීරයවත්,සිතවත් තමන්ට අයිති නෑ .එහෙමනම් "මම " කියලා කෙනෙකුත් නෑ .."මම " නැත්තම් ලෝකයක් කොයින්ද ???:rolleyes:
    ..:)
     
    • Like
    Reactions: maraputha