ඉන්දියන් ටෙලි

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඉන්දියන් ටෙලිනාට්‍ය වලට මර විදිහටනේ බං පොඩි උන් ඇබ්බැහි වෙලා ඉන්නේ.. මට පිස්සු වගේ.. මේවා බලන්න පුලුවන්ද බං. අනිත් පැත්තෙන් රටේ පොඩි උන්ගේ රසවිදීම මොකක්ද කියල හිතෙනවා. දවල්ට රැප් අහල රෑට ඉන්දියන් පවුල් ප්‍රශ්න විසදෙන හැටි බලනවා..
     
    • Like
    Reactions: sgrdk1

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ලොකු bhai;21017685 said:
    ඉන්දියන් ටෙලිනාට්‍ය වලට මර විදිහටනේ බං පොඩි උන් ඇබ්බැහි වෙලා ඉන්නේ.. මට පිස්සු වගේ.. මේවා බලන්න පුලුවන්ද බං. අනිත් පැත්තෙන් රටේ පොඩි උන්ගේ රසවිදීම මොකක්ද කියල හිතෙනවා. දවල්ට රැප් අහල රෑට ඉන්දියන් පවුල් ප්‍රශ්න විසදෙන හැටි බලනවා..

    eka nisa lamaige gatalu nirakarana hekiyawa wediwenawa.eke prathipala widihata thama shishathwa wibagawalath tharaga karithwe wediwela thiyenne. dan pass mark ekei sampurn lakunu pramanei athara gap eka mara adui.:P:rofl:
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    eka nisa lamaige gatalu nirakarana hekiyawa wediwenawa.eke prathipala widihata thama shishathwa wibagawalath tharaga karithwe wediwela thiyenne. dan pass mark ekei sampurn lakunu pramanei athara gap eka mara adui.:P:rofl:

    :lol: හය්යෝ සල්ලි.. අපිට මේවා බලන් ඉන්න උනානේ මගුල..
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ඉස්සර මොන තරම් හොඳ ටෙලි නාට්‍ය ලංකාවේ හැදුන ද?! :(
    දැන් හැදෙන සිංහල ටෙලි නාට්‍යත් ඉන්දියන් ජරාවල් වගේ මයි. :angry:
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    පොඩි කාලේ ඉදන් ගැහැනු දරුවෝ ඔය විකාර බලලා ඊට පස්සේ වැඩිහිටියෝ උනාම නැන්දම්මලා එක්ක attack එකට යන එකෙන් මුළු පවුල් සංස්ථාවම කඩා වැටෙන එක විතරයි වෙන්නේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    thanikara adult story thiyana katha - me adarayayi, prema dadayama.(paliganeema, borukeema, rawateema, anunge katha horen aseema, viraya, violence, husband-wife problems)

    Lanakwe un podi lamai ekka balanawa/podi lamainta balanna denawa. nai/podi lamai inna nisa lama katha kiyala lankaawe gon harak hithanne. :lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    උන් මේ ජරාව බලන අතරෙ අපි spell binder වගේ ලස්සන කතා හොය හොය බලනවා
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ekaparak kara wage ad dala ganna ganna laben %60k+ rajayata badhu gaththnam hari koun oya okkoma nawaththnawa rajayata salli nathi eke :)
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඒ ගැන කතා කරලා වැඩක් නැහැ මචන් අපේ නංගිගේ යි අය්යගෙයි දුවල දෙන්නට අවු. 5,4 යි යන්තම්, මේ ළමයි කෑම වත් කන්නේ නැහැ ඒවා බලන්න දුන්නේ නැතිනම්, හරිම මුරණ්ඩු ගතිගුණ ඇති වෙලා තියෙන්නේ.

    සමහර වෙලාවට මේ ළමයි ඒවගේ කතා කරන රොමැන්ටික් වචන ඒ විදියටම කතා කරනවා රගපානව. මේ ළමයින් ගේ අනාගතේ එහෙම පිටින්ම විනාස කරනවා මේ කතා වලින්.

    මෙගා විතරක් නෙවෙයි
    කාටුන් බලපන් තියෙන හැම මගුලක්ම ඉන්දියාවේ ඒවානේ බන්. මට ටීවී එක පොළොවේ ගහන්න හිතෙනවා බන් වෙලාවකට පොඩි රිලැක්ස් එකකට කියල කාටුන් එකක් බැලුවොත් තියෙන ඔක්කොම රෙද්දවල් ගොන් පාට්, සුටින් මාටින් කියයි රාජු කියයි


    අපේ රට පාලනය කරන ගොන් හැත්තට ඇයි බන් මේවා පෙන්නේ නැත්තේ.:angry::angry::angry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය ගූ ගොඩවල් මේවගේ දාන්නේ එකක් මිනිස්සු ඔව්වා උන්ගේ ගෙවල් වල ප්‍රශ්ණ වලට වඩා ජීවිතේට බද්ධ කරගෙන ඒකෙම ජීවත් වෙනවා. නළු නිළියෝ ලස්සනයි මේකප් වලට. අනික කතාව වුනත් කුඩු ගැහුවා වගේ වදිනවා. ලංකාවෙ උනුත් කටවල් ඇරන් බලනවා. ටීවී චැනල් කාරයන්ට ඕවා ගෙඩි පිටින් අරන් හඬකවන එක ලාබයි ටෙලිනාට්‍යක් කරනවට වඩා. ටෙලියක් කරලා ඒක දාද්දි ලොකු වියදමක් යනවා සහ මගදි මිනිස්සු බලන්නේ නැති වුනොත් පට්ට පාඩුයි. අර වගේ ගූ ගොඩක් ගෙනත් දැම්මම ලොවෙත් බලන බව දන්නවා. ඉතින් කෝටි ගණන් ලාබ ඇඩ් ටිකෙන්.
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    සිරසෙන් තමා ඕව බෝ කරේ දැන් තරගෙට හැමෝම දානව පවුල් වල ලේලි නැද්ද ඇරගන්න මෝඩ කතා.

    අපරාදේ දැන් ඔය පකයලට බෝම්බයක් ගහන්නවත් එකෙක්වත් නෑනෙ!!
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    වැඩක් නෑ බං කතා කරල. අපේ මිනිස්සු ඒවගේ දේවල් තමන්ගේ ජීවිතේට ආදේශ කරගන්නවා බං. හැම වෙලේම පලිගැනීම විතරයි තියෙන්නේ. යථාර්තයක් ඇත්තෙම නෑ. පොඩි උන් පිස්සුවෙන් මේවා බලන්නේ. පොඩි උන් කිව්වේ සාපෙ උපෙ කරන උන් පවා..

    :angry: :no: :no:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව්වා මොන කොටසෙන් බලන්න පටන් ගත්තත් නිකන් ඇබ්බැහිවීමක් වගේ එකක් වෙනවා ගොඩක් උන්ට. ඒ කතාවල් වල හැම වෙලේම එක්කො ලව් සීන් එකක්. එක්කො ප්‍රශ්ණයක්. එක්කො වලියක්. එක්කෝ අඟලක විතර මේකප් තට්ටුවක් දාපු වේසියක් බලන එකාගෙ රාගය අවුස්සන්න මොනවහරි කරන දෙයක්. එහෙම නැත්තම් ඇඬිල්ලක්. ඕවා දකිනකොට වශී වෙලා බලනවා ඉතින් සිංහලු.