ඉන්දියන් පරයන් ගේ ipl තහනම් කමනු

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ගමයා;12359361 said:
    IPL-Season4.png




    ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ඡන්ද දුන්න ඉන්දීයාව නැමති නපුංසක රටට විරෝදය දැක්වීමක් ලෙස .ලංකාවේ ක්‍රිඩකයන්ට අයි .පී .එල් තරග තහනම් කරන්න ලෙස හෝ වර්ඡනය කරන ලෙස ලංකාවේ ක්‍රිඩකයන් කියා සිටිමු රටක් වශයෙන් මේ නපුංසක රටට පෙන්නමු අපේ සමගිය.

    මේ ගැන උබලගේ අදහස් එකතු කරන්න

    Mama nam wedeta kemathiy :yes::yes::yes:
     

    33000W

    Member
    indiyave moda haththa gana katha karala vadak na ban. un hithagena inne thama rama ravana kale kiyala.world cup eke dakkane ves munu dagena karapu sellam.:lol::lol: un hithagena inne thama api seethava aragena avilla unta denne nathuva innava vage.:baffled: taj eke mage yaluvek innava. u kiuva davasak indiyan karayek unge hotel eke navathila idala giyalu. uta yanakota uge joka aran yanna amathaka vela.:rofl: mu hoda velavata eka shopin ureka dala aragena thiyala.:rolleyes::lol: eka neme vade.. aru sathiyakata vithara passe avilla joka illagena yanna.:baffled: ithin hitha ganinko munge tharama.mama hithuve mu vihiluvata kiyanne kiyala. thava rasa katha thiyanva un gana.(habayi kali nam mara lassanayi lu:love:) eth ithin un gana ubala hodata danna nisa kiyala vadak na:no::lol::lol:


    0.jpg
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Indian High Court moved for
    cancelling India-Sri Lanka
    cricket matches.

    Code:
    http://www.cricturf.com/newsbox/intnews/4017-case-filed-to-stop-india-vs-sri-lanka-cricket-in-future.html?utm_source=CricTurf+Feed&utm_medium=twitter
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Indian High Court moved for
    cancelling India-Sri Lanka
    cricket matches.

    Code:
    http://www.cricturf.com/newsbox/intnews/4017-case-filed-to-stop-india-vs-sri-lanka-cricket-in-future.html?utm_source=CricTurf+Feed&utm_medium=twitter

    oya Americawe order ekak..
    un hadanna apiwa thani karanna.......

    americawai indiawai ekathu wela apita kelawanna yanne.......
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    සල්ලි ද ලොකු රටද?


    සල්ලි සල්ලි...

    අපේ එවුන් කවදාවත් ඔය IPL එකට නොයා ඉන්නේ නෑ..උන්ට ලොකු සල්ලි....
    :angry: :angry: :angry:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක‍්‍රිකට් තරඟ නොපැවැත්විය යුතුයි


    ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සිදුවන හිරිහැර හේතුවෙන් ඉදිරියේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ජාත්‍යන්තර කි‍්‍රකට් තරග තහනම් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු නීතිඥවරයෙකු චෙන්නායි අධිකරණයට නඩුවක් ගොනු කර ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.

    2011 ලෝක කුසාලන කි‍්‍රකට් තරගාවලියෙන් පසු කාලසීමාව තුළ ශී‍්‍ර ලංකා නාවික හමුදා ඉන්දීය ධීවරයින්ට පහර දෙන බවත් පසුගියදා නිමා වූ ඕස්ටේ‍්‍රලියානු තුන්කොන් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ශී‍්‍ර‍්‍ර ලංකාව පරාජය වූ අවස්ථවේදී ද එවැනි ම සිද්ධියක් වූ බවත් මෙම නඩුව ගොනු කරමින් කොල්වින් කි‍්‍රස්ටෝපර් නැමති නීතිඥවරයා සඳහන් කර තිබේ

    Lanka C News.

    :angry::angry:මුන් හිතාගෙන ඉන්නේ මුන් සල්ලී වලට හැමදේම යටයි කියලා මුන් දැනටම වැඩ පටන් අරන් තියෙන්නේ . ක්‍රිකට් මුන්ගේ දේපලක් වගේ.අපේ එවුන්ට ලැඡ්ඡ නෑ නේ තවත් මුන්ට දෙන්න යනවනේ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොමහරි මේකට නොයා හිටියොත්නම් ඉන්දියන් කාරයොන්ට නොසෑහෙන්න රිද්දන්න පුලුවන්. :yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කොහොමහරි මේකට නොයා හිටියොත්නම් ඉන්දියන් කාරයොන්ට නොසෑහෙන්න රිද්දන්න පුලුවන්. :yes:

    මැච් පටන් ගන්න ඔන්න මෙන්න කියලා ලංකාවේ ක්‍රිඩකයන්ට තරග තහනම් කරා නම් මුන්ට නරගන්න දෙයක් නැති වෙනවා .