ගමයා;12359361 said:![]()
ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ඡන්ද දුන්න ඉන්දීයාව නැමති නපුංසක රටට විරෝදය දැක්වීමක් ලෙස .ලංකාවේ ක්රිඩකයන්ට අයි .පී .එල් තරග තහනම් කරන්න ලෙස හෝ වර්ඡනය කරන ලෙස ලංකාවේ ක්රිඩකයන් කියා සිටිමු රටක් වශයෙන් මේ නපුංසක රටට පෙන්නමු අපේ සමගිය.
මේ ගැන උබලගේ අදහස් එකතු කරන්න
Mama nam wedeta kemathiy




සිරා බං//



mu hoda velavata eka shopin ureka dala aragena thiyala.
) eth ithin un gana ubala hodata danna nisa kiyala vadak na
