ඉන්දියන් පරයන් ගේ ipl තහනම් කමනු

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඉන්දියන් පරයන් ගේ ipl තහනම් කමනු

IPL-Season4.png

ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ඡන්ද දුන්න ඉන්දීයාව නැමති නපුංසක රටට විරෝදය දැක්වීමක් ලෙස .ලංකාවේ ක්‍රිඩකයන්ට අයි .පී .එල් තරග තහනම් කරන්න ලෙස හෝ වර්ඡනය කරන ලෙස ලංකාවේ ක්‍රිඩකයන් කියා සිටිමු රටක් වශයෙන් මේ නපුංසක රටට පෙන්නමු අපේ සමගිය.

මේ ගැන උබලගේ අදහස් එකතු කරන්න
 
DJAT

Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    oka machan deshapalana prashnayak misak kreedawata adaala ekak nemai nee. oken adu gane ape ratata salli tikak hari enawa.eka loku deyak
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    oka machan deshapalana prashnayak misak kreedawata adaala ekak nemai nee. oken adu gane ape ratata salli tikak hari enawa.eka loku deyak

    මුන් ලංකාවේ slpl මැච් වලට ආවද මුන් මහ කුහක ඡාතියක් දැන්වත් තේරැම් ගනිල්ලා
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ඡන්ද දුන්න ඉන්දීයාව නැමති නපුංසක රටට විරෝදය දැක්වීමක් ලෙස .ලංකාවේ ක්‍රිඩකයන්ට අයි .පී .එල් තරග තහනම් කරන්න ලෙස හෝ වර්ඡනය කරන ලෙස ලංකාවේ ක්‍රිඩකයන් කියා සිටිමු රටක් වශයෙන් මේ නපුංසක රටට පෙන්නමු අපේ සමගිය.

    මේ ගැන උබලගේ අදහස් එකතු කරන්න
    IPL VITHARAK NEMEI INDIA WEI AMERIKAWEI BADUTH THAHANAM KARAMU
    CHINENUI RUSIAWENUI BADU GEMU
    CHINE THIYENNE BALA BADU
    RUSIAWE THIYENNE JEENA MADAM LAGA HITIYA BADU
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඉන්දියාව නැතුව අපිට මොනම වැඩක්වත් තනියම කරගන්න පුලුවන්ද? හොඳට හරි නරකට හරි, කැමැත්තෙන් අකමැත්තෙන් හරි ඉන්දියාවේ බලපෑම නතර වෙන්නේ නෑ. :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉස්සෙල්ලම කියමු ලංකාවේ ඉන්න මෝඩයන්ට ඉන්දියාවේ ෆිල්ම් බලන්න ගිහින් උන්ට සල්ලි හම්බ කරලා දෙන්න එපා කියල

    ලංකාවේ හොඳ ෆිල්ම් එකක් තිබ්බොත් ඩවුන්ලෝඩ් කරන උන් ඉන්දියන් ෆිල්ම්ස් බලන්නේ හෝල් එකට ගිහින්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඉස්සෙල්ලම කියමු ලංකාවේ ඉන්න මෝඩයන්ට ඉන්දියාවේ ෆිල්ම් බලන්න ගිහින් උන්ට සල්ලි හම්බ කරලා දෙන්න එපා කියල

    ලංකාවේ හොඳ ෆිල්ම් එකක් තිබ්බොත් ඩවුන්ලෝඩ් කරන උන් ඉන්දියන් ෆිල්ම්ස් බලන්නේ හෝල් එකට ගිහින්

    :cool: ප්‍රවුඩ් ටු බී අ සිරි ලන්කන් :cool:
    අපේ හැත්ත ව හදන්න බෑ බං ! :dull::dull:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඉස්සෙල්ලම කියමු ලංකාවේ ඉන්න මෝඩයන්ට ඉන්දියාවේ ෆිල්ම් බලන්න ගිහින් උන්ට සල්ලි හම්බ කරලා දෙන්න එපා කියල

    ලංකාවේ හොඳ ෆිල්ම් එකක් තිබ්බොත් ඩවුන්ලෝඩ් කරන උන් ඉන්දියන් ෆිල්ම්ස් බලන්නේ හෝල් එකට ගිහින්

    මේ විමල්ගේ නෑයෙක් ද? ඉන්දියාවෙන් ගෙන්නන හැමදේම නවත්තන්න ගියොත් මොකද වෙන්නේ? :eek:
     
    Feb 28, 2012
    34
    3
    0
    mchan wecha de una dan api karanna one de hodta hgithala balanna one mulin balamu ake tiyenne mokok da kiyala uba danneth na mama danneth na ake hariyata tiyenne moakak da kiyala aka nisa api apita chande dunna aunata hoda kiyannai anth aunna ta banalath wadak na oya chande 75% une usa walata kamathi & akamathi katiya athara anika chine apita adre na kollo unta one lankawa unge pathe tiyaganna .meka kiyawala mage rep kapala wadaka na ban.api oka makaka da kiyala hariyata balamu.eta passe balamu mokakak da karanna one kiyala.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ඡන්ද දුන්න ඉන්දීයාව නැමති නපුංසක රටට විරෝදය දැක්වීමක් ලෙස .ලංකාවේ ක්‍රිඩකයන්ට අයි .පී .එල් තරග තහනම් කරන්න ලෙස හෝ වර්ඡනය කරන ලෙස ලංකාවේ ක්‍රිඩකයන් කියා සිටිමු රටක් වශයෙන් මේ නපුංසක රටට පෙන්නමු අපේ සමගිය.

    මේ ගැන උබලගේ අදහස් එකතු කරන්න
    IPL VITHARAK NEMEI INDIA WEI AMERIKAWEI BADUTH THAHANAM KARAMU
    CHINENUI RUSIAWENUI BADU GEMU
    CHINE THIYENNE BALA BADU
    RUSIAWE THIYENNE JEENA MADAM LAGA HITIYA BADU

    මම කියන්නේ නෑ භාන්ඩ වර්ඡනය කරන්න කියලා මේක icc එක සංවිධානය කරන තරග නෙවෙයිනේ දැන් පකිස්ථායත් ipl ගහන්නේ නෑ එංගලන්තයේ ක්‍රිඩකයිනුත් අඩුයි .අපිත් වර්ඡනය කලොත් .ඔස්ට්‍රලියාවත් ඔක නවත්වනවා .එතකොට එය තරග වල කිසි වටිනාකමක් නෑ මම හිතන්නේ උන්ට මේහෙම කලොත් එක දැනෙන පාඩුවක් වෙනවා .මුන්ට මිතුරැ වෙලා ඉදලා ලැබුනේ අවු 30 යුද්දයයි පරිප්පුයි විතරයි .
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉස්සෙල්ලම කියමු ලංකාවේ ඉන්න මෝඩයන්ට ඉන්දියාවේ ෆිල්ම් බලන්න ගිහින් උන්ට සල්ලි හම්බ කරලා දෙන්න එපා කියල

    ලංකාවේ හොඳ ෆිල්ම් එකක් තිබ්බොත් ඩවුන්ලෝඩ් කරන උන් ඉන්දියන් ෆිල්ම්ස් බලන්නේ හෝල් එකට ගිහින්

    මේ කසි කබල් ෆිල්ම් වලට තඩි බද්දක් ගහන්න ඔනේ ෆිල්ම් එකක් පෙන්න ගන්න බැරි වෙන්න