ඉන්දියන් බිත්තරේ

saweerasekara

Junior member
  • May 31, 2011
    31
    62
    18
    දැන් තියන සුදු බිත්තර කිසිම බිත්තර ගතියකුත් නැ කහ මදෙත් නිකන් වතුර වගේ, මට විතරද මිටර් වෙලා තියෙන්නේ?

    පොලෙන් ගෙනාව රතු බිත්තර. අන්න ඉස්සර බිත්තර වගේම බිත්තර ගතිය තියනව.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    දැන් තියන සුදු බිත්තර කිසිම බිත්තර ගතියකුත් නැ කහ මදෙත් නිකන් වතුර වගේ, මට විතරද මිටර් වෙලා තියෙන්නේ?

    පොලෙන් ගෙනාව රතු බිත්තර. අන්න ඉස්සර බිත්තර වගේම බිත්තර ගතිය තියනව.
    ඉන්දියන් පරිප්පු කද්දි ඔය කැටයම් නෑ නේද :rolleyes:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,011
    113
    සුදු බිත්තර නම් ඉන්දියන් තමා..

    ඉන්දියන් පරිප්පු කද්දි ඔය කැටයම් නෑ නේද :rolleyes:

    🤢 ඉන්දියාවෙ පරිප්පු විතරද දැන් ලංකාවට ඵන්නේ? ඒ දවස්වල ඕස්ට්රේලියාව , ටර්කි වලින් ගේන පරිප්පුත් තිබ්බා..
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    සුදු බිත්තර නම් ඉන්දියන් තමා..

    🤢 ඉන්දියාවෙ පරිප්පු විතරද දැන් ලංකාවට ඵන්නේ? ඒ දවස්වල ඕස්ට්රේලියාව , ටර්කි වලින් ගේන පරිප්පුත් තිබ්බා..

    කලින් කඩල පරිප්පු හොඳ එක තිබ්බා දැන් තියෙන්නේ ජරාවක් ඒක ඉන්දියන්ද දන්නේ නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සුදු බිත්තර නම් ඉන්දියන් තමා..

    🤢 ඉන්දියාවෙ පරිප්පු විතරද දැන් ලංකාවට ඵන්නේ? ඒ දවස්වල ඕස්ට්රේලියාව , ටර්කි වලින් ගේන පරිප්පුත් තිබ්බා..
    ටර්කි පරිප්පු තියනවා ගාන වැඩියි. නොර්මල් එකට වඩා රුපියල් 120 විතර වැඩි
     
    • Like
    Reactions: JohnSnow and kinkon