ඉන්දියන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ යාලුවෙක් ඉන්දියාවේ ඉන්නවා. උගේ ගෙදර වැඩකරන ගෑනිට ගෙවන්නේ රුපියල් 1200 ලු මාසෙටම. කන්න බොන්න දීලා.

අපිට බැරිද බන් ඉන්දියාවෙන් හවස් මේඩ් කෙනෙක් ගෙන්නවා ගන්න ඉන්දියාවෙන්. ඉන්දියන් හවුස් මෙඩ්ස් ලට ගොඩක් අඩුවෙන් ගෙවන්නේ

indian-maid.jpg

Last edited:

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පුළුවන්, හැබැයි උන් රෙන්නේ පාරේ...
    උඹට හැමදාම ගේ ඉස්සරහ පාරේ ජරාව අයින් කරන්න වෙයි උදේට...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,536
    113
    පුළුවන්, හැබැයි උන් රෙන්නේ පාරේ...
    උඹට හැමදාම ගේ ඉස්සරහ පාරේ ජරාව අයින් කරන්න වෙයි උදේට...

    පට්ට ඉන්දියන් කෑල්ලක් නම් පාරේ නෙමේ ගේ රිව්වත් මොකෝ බන් ගෙන්නලා දීපන් 1ක් 1200 ක් නෙමේ 2000ක් ම දෙන්නම්
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒ වගේ ගාණකට මාසයකටම ඉන්නවා නම්, නැති බැරි කමට ඉන්නවා ඇත්තේ.
    කාත් කවුරුත් නැති අනාථ වුන පවුලකින් නම් ඒ විදියට ඉදි.
    ඒත් පව් නැද්ද බං ඕය වගේ පඩියක් දෙන්න.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,536
    113
    samantha ruth wage kellek nan katata runath awlk na

    අනිවා බන් ඕන නම් ගානත් තව කීයක් හරි එහෙ මෙහෙ කරලා දෙන්න පුළුවන් පාර්ට් ටයම් 1ක් හරි කරලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    යාලුවට කියල එකක් ගෙන්න ගනින්කෝ මේකේ ඉන්න උන් දන්නේ නෑ උන් ඉන්නේ ලංකාවේ
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පට්ට ඉන්දියන් කෑල්ලක් නම් පාරේ නෙමේ ගේ රිව්වත් මොකෝ බන් ගෙන්නලා දීපන් 1ක් 1200 ක් නෙමේ 2000ක් ම දෙන්නම්

    පට්ට ඉන්දියන් කෑලි ගෙවල් වල වැඩ කරන්න එනවද බං. :lol:
    එක්කෝ උන් බොලිවුඩ් ෆිල්ම් වල රඟපායි, එහෙම නැත්තං ඉන්දියාවේ ඉඳගෙනම වටේට අල්ලලා කීයක් හරි වැඩිපුර හොයාගනී.

    අනේ මන්ද උඹේ මොලේ කොහේ තියෙනවද කියල.

    හිතන් ඉන්නේ රුපියල් දෙදාහට දීපිකා පදුකොන්ව හරි ආලියා භාත්ව හරි ගෙනල්ල ගෙදර තියාගෙන හැලිවලන් ටිකයි රෙදි ටිකයි හෝදවගෙන උයා පිහාගෙන, ගෙවල් දොරවල් අතු ගාවගෙන මදි පාඩුවට පුකෙත් අරින්න... අනේ යකෝ....
    :rofl:
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    පට්ට ඉන්දියන් කෑල්ලක් නම් පාරේ නෙමේ ගේ රිව්වත් මොකෝ බන් ගෙන්නලා දීපන් 1ක් 1200 ක් නෙමේ 2000ක් ම දෙන්නම්

    :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    මගේ යාලුවෙක් ඉන්දියාවේ ඉන්නවා. උගේ ගෙදර වැඩකරන ගෑනිට ගෙවන්නේ රුපියල් 1200 ලු මාසෙටම. කන්න බොන්න දීලා.

    අපිට බැරිද බන් ඉන්දියාවෙන් හවස් මේඩ් කෙනෙක් ගෙන්නවා ගන්න ඉන්දියාවෙන්. ඉන්දියන් හවුස් මෙඩ්ස් ලට ගොඩක් අඩුවෙන් ගෙවන්නේ

    ඔව් සමහර පැතිවල දවසට එක පාරක් ඇවිත් වෙල් තුනටම උයල දීල මාසෙටම ගන්නේ 350 ක් වගේ
    මාසෙටම රෙදි සෝදන්න 200 යි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඒ වගේ ගාණකට මාසයකටම ඉන්නවා නම්, නැති බැරි කමට ඉන්නවා ඇත්තේ.
    කාත් කවුරුත් නැති අනාථ වුන පවුලකින් නම් ඒ විදියට ඉදි.
    ඒත් පව් නැද්ද බං ඕය වගේ පඩියක් දෙන්න.

    ඉන්දියාවේ ගොඩක් ගෙවන්නේ ඔය ගාන තමයි. ඉතින් අපි හොඳට තුන්වේල කන්න දීලා අඳින්න දීලා සලකනවා නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,536
    113
    පට්ට ඉන්දියන් කෑලි ගෙවල් වල වැඩ කරන්න එනවද බං. :lol:
    එක්කෝ උන් බොලිවුඩ් ෆිල්ම් වල රඟපායි, එහෙම නැත්තං ඉන්දියාවේ ඉඳගෙනම වටේට අල්ලලා කීයක් හරි වැඩිපුර හොයාගනී.

    අනේ මන්ද උඹේ මොලේ කොහේ තියෙනවද කියල.

    හිතන් ඉන්නේ රුපියල් දෙදාහට දීපිකා පදුකොන්ව හරි ආලියා භාත්ව හරි ගෙනල්ල ගෙදර තියාගෙන හැලිවලන් ටිකයි රෙදි ටිකයි හෝදවගෙන උයා පිහාගෙන, ගෙවල් දොරවල් අතු ගාවගෙන මදි පාඩුවට පුකෙත් අරින්න... අනේ යකෝ....
    :rofl:

    එහෙම තමා යකෝ වෙන්නේ දැන් බලපන් ලංකාවේ ගැනු රට ගියාම වෙන්නෙත් ඕකමනේ .අපේ රටේ විදියට 2000 හේ පඩිය වැඩිත් එක්ක
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඔව් සමහර පැතිවල දවසට එක පාරක් ඇවිත් වෙල් තුනටම උයල දීල මාසෙටම ගන්නේ 350 ක් වගේ
    මාසෙටම රෙදි සෝදන්න 200 යි

    ඔව් බන් තව එක ඉන්දියන් කාන්තවක් වැඩ කරනවා උගේ මාමගේ ගෙදර . එයට ගෙවන්නේ රුපියල් 500 මාසෙටම
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,536
    113

    ඔව් සමහර පැතිවල දවසට එක පාරක් ඇවිත් වෙල් තුනටම උයල දීල මාසෙටම ගන්නේ 350 ක් වගේ
    මාසෙටම රෙදි සෝදන්න 200 යි

    එහෙම ඇවිත් යන සීන් හරි යන්නේ නැහැ බන් නැවතිලා වැඩ කරන 1ක් ඕන
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉන්දියාවේ ගොඩක් ගෙවන්නේ ඔය ගාන තමයි. ඉතින් අපි හොඳට තුන්වේල කන්න දීලා අඳින්න දීලා සලකනවා නේ.

    ආහ් එහෙම සීන් එකක් ද. කොහොමත් මෙහෙකරුවන්ට 3න් වේලටම කෑම දීලා සලකන එක යුතුකමක්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එහෙම ඇවිත් යන සීන් හරි යන්නේ නැහැ බන් නැවතිලා වැඩ කරන 1ක් ඕන

    ඒකනේ බන්. මුන්ට තේරෙන්නේ නැහැ. යකෝ ඇවිත් යනවා එනවා කියන්නේ ඒකිට ප්ලේන් එකේ ඩේලි ඉන්දියාවට ලංකාවට ට්‍රැවල් කරන්න වෙයි
    . :lol::lol: