ඉන්දියානුවන් පකිස්ටනුවන් ලංකාවේ පදිංචි&#

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya immigration authority ekata report karoth eka gena balanawa athi.. egollanta hari visa eka tiyenawanam ganak nehene
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මාලදිවයිනෙන් ලංකාවට ඇවිල්ල ඉන්න අයගෙන් ලංකාවට පාඩුවක් නැහැ. ලංකාවේ ත්‍රී වීල් කාරයෝ , ගෙවල් කුලියට දෙන අය ,ෆුඩ් සිටි කාරයෝ සහ ඉන්ස්ටිටූට් කාරයෝ මාලයොන්ගෙන් මාරු ගානක් හම්බ කරනවා. මාලයොන්ට අපිට වඩා සල්ලි තියෙනවා. මාලදිවයින කාරයෝ ලංකාවට එන්නේ ලංකාවේ තියෙන ඉන්ස්ටිටූට් වල ඉගෙන ගන්න. මාලදිවයින කියන්නේ ලංකාවට ඔන් අරයිවල් වීසා දෙන මිතුරු රටක්. අපේ ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් මාලදිවයිනේ ජොබ්ස් කරලා ලංකාවට සල්ලි අරන් එනවා. මාලදිවයිනේ කතා කරන දිවෙහි බාෂාව ලංකාවේ කතා කරන සිංහල බාශාවට ගොඩක් සමානයි. :)

    meka nam atta. Maldives ewun lankawata ena eka lankawata padu naha
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලංකාවට එන සංචාරකයෝ කොච්චර සෙවල දැම්මත් ලනුව තියෙන්නේ අපේ අතේ. ලංකාවේ පුරවැසියෙකුට කවදත් මුල් තැන හම්බවෙනවා. අපේ එවුන් දැන ගන්න ඕනේ අපේ පුරවසිකමේ වටිනාකම. මේ අපේ රට. සංචාරකයන්ට දෙවැනි වෙන්නෙ නැතුව අපි ජීවත් වෙන්න දැනගන්න ඕනේ. සුදු හමක් දැක්ක ගමන් රට ජාතිය අමතක කරලා සංචාරකයෝ ගාව චාටර් වෙන ජාතියක් අපේ රටේ ඉන්නේ.

    :yes::yes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒ වුනාට මාලදිවයිනේ වීසා දෙන්නේ නෑ මුස්ලිම් නොවන කෙනෙකුට
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මාලදිවයින් පවුල් 20000ක් ද කොහේදත් ඉන්නවා..ඔක නිසා තමා මේ කාලලන්ණි සන්ගනන වර්තා එලිකරන්නේ නෑත්තේ:angry::angry::angry:
    ලංකාවෙන් පොඩි කෑල්ලක් මාලදිවයිනත් අරගෙනලු කියන්නේ ඇත්තද බන් :eek:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම කිව්වේ PR ගැන

    kawda bn maldives wala PR ganne ? pissek tamai itin.
    Maldives ewun wat wena ratawal walata yawanna hadanne maldives gilena nisa.

    Salli tiyenawanam maldives wala hotels hitan ganna puluwan. Mage yaluwek innawa hotel ekak tiyena maldives wala.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උඹත් කොල්ලන්ට මාර ආතල් දෙන්නේ.. මේ වාගේ ත්‍රෙඩ් දාලා...:lol::lol:


    උබ මම දැකලා තියෙනවා මචන් හම්බයන්ටයි, කුරුසයන්ටයි කඩේ යනවා නමුත් සිංහල බෞද්ධයෝ ගැන තියෙන එක thread එක උඹ පේන්න වත් නෑ ඒ මොකද ඒ
    ? :eek:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    gon widihata mewage prashna diha balanna epa..UK balapan..lankawenuth godak ewun ringagena innawa UK wela..eth unge me wage jathi agam prashna tiyanawada?
    yakoo tawath rataka idan wena ratakata minissu adenne a rata diwunu nisa..lankawa dan asiawe ashcharya..ekai oya suddo,pakko,indian,malay ewun mehe binna bahinne..suddoth dan lankawe gewal aragena innee
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උබ මම දැකලා තියෙනවා මචන් හම්බයන්ටයි, කුරුසයන්ටයි කඩේ යනවා නමුත් සිංහල බෞද්ධයෝ ගැන තියෙන එක thread එක උඹ පේන්න වත් නෑ ඒ මොකද ඒ
    ? :eek:

    ඔව් මම යනවා තමයි හැබැයි ජාති බේදයෙන් තොරවයි මම යන්නේ...උඹ ඔය කියන විදියට නම් යන්නේ නැහැ..ඒ හැරෙන්න ආතල් එකටත් කඩේ යනවා..ඉතින් උඹ යන විදියත් පොඩ්ඩක් දාපන්කෝ.. :eek: