මාලදිවයිනෙන් ලංකාවට ඇවිල්ල ඉන්න අයගෙන් ලංකාවට පාඩුවක් නැහැ. ලංකාවේ ත්රී වීල් කාරයෝ , ගෙවල් කුලියට දෙන අය ,ෆුඩ් සිටි කාරයෝ සහ ඉන්ස්ටිටූට් කාරයෝ මාලයොන්ගෙන් මාරු ගානක් හම්බ කරනවා. මාලයොන්ට අපිට වඩා සල්ලි තියෙනවා. මාලදිවයින කාරයෝ ලංකාවට එන්නේ ලංකාවේ තියෙන ඉන්ස්ටිටූට් වල ඉගෙන ගන්න. මාලදිවයින කියන්නේ ලංකාවට ඔන් අරයිවල් වීසා දෙන මිතුරු රටක්. අපේ ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් මාලදිවයිනේ ජොබ්ස් කරලා ලංකාවට සල්ලි අරන් එනවා. මාලදිවයිනේ කතා කරන දිවෙහි බාෂාව ලංකාවේ කතා කරන සිංහල බාශාවට ගොඩක් සමානයි.![]()
ලංකාවට එන සංචාරකයෝ කොච්චර සෙවල දැම්මත් ලනුව තියෙන්නේ අපේ අතේ. ලංකාවේ පුරවැසියෙකුට කවදත් මුල් තැන හම්බවෙනවා. අපේ එවුන් දැන ගන්න ඕනේ අපේ පුරවසිකමේ වටිනාකම. මේ අපේ රට. සංචාරකයන්ට දෙවැනි වෙන්නෙ නැතුව අපි ජීවත් වෙන්න දැනගන්න ඕනේ. සුදු හමක් දැක්ක ගමන් රට ජාතිය අමතක කරලා සංචාරකයෝ ගාව චාටර් වෙන ජාතියක් අපේ රටේ ඉන්නේ.


ඒ වුනාට මාලදිවයිනේ වීසා දෙන්නේ නෑ මුස්ලිම් නොවන කෙනෙකුට
ලංකාවෙන් පොඩි කෑල්ලක් මාලදිවයිනත් අරගෙනලු කියන්නේ ඇත්තද බන්මාලදිවයින් පවුල් 20000ක් ද කොහේදත් ඉන්නවා..ඔක නිසා තමා මේ කාලලන්ණි සන්ගනන වර්තා එලිකරන්නේ නෑත්තේ![]()

මම කිව්වේ PR ගැන
උඹත් කොල්ලන්ට මාර ආතල් දෙන්නේ.. මේ වාගේ ත්රෙඩ් දාලා...![]()

උබ මම දැකලා තියෙනවා මචන් හම්බයන්ටයි, කුරුසයන්ටයි කඩේ යනවා නමුත් සිංහල බෞද්ධයෝ ගැන තියෙන එක thread එක උඹ පේන්න වත් නෑ ඒ මොකද ඒ
?![]()
