ඉන්දියානු ලින්ගික කුහකත්වය

topkollek

Well-known member
  • May 22, 2014
    44,085
    1
    58,413
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකත් බලන්නෙ. භාරත් දේශම් ... සංස්කෘතියම්.. කියන වචන නම් තේරුනා. මෙහෙත් ඉන්නව මේවගේ ඉන්දියානු හරක්

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    පෙම්වතුන්ගේ දිනය දා කාත්තන්කුඩියේ පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක් !

    160214131826_north_valentine_day_posters_640x360_bbc.jpg

    ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයක පෙම්වතුන්ගේ දිනය ඉලක්ක කර ගත් අවවාදාත්මක පෝස්ටර් අලවා තිබෙනු දැක ගත හැකි වූ බවයි ශාන්ති සෙල්වදොරේ මඩකලපුවේ සිට බීබීසියට වාර්තා කළේ.

    ඇය වැඩි දුරටත් කියා සිටියේ ප්‍රදේශය පුරා පෙම්වතුන්ගේ දිනය සැමරීම සම්බන්ධයෙන් අවවාදාත්මක අත් පත්‍රිකාද බෙදා හැර ඇති බවයි.

    ‘අවවාදයයි! ආදරයේ නාමයෙන් කන්‍යාභාවය සොරකම් කරන දිනය’ යන්න මුද්‍රණය කර තිබූ පෝස්ටර නැගෙනනහිර පළාතේ කාත්තන්කුඩි නගරයේ බිත්ති පුරා අලවා තිබුණි.

    තවත් පෝස්ටරයක ‘ආදරය කිරීමට මව, සහෝදර සහෝදරියන් සහ යහළුවන් සිටියි නම් පෙම්වතුන් කුමටදැයි?’ ප්‍රශ්න නගා තිබූ බව ශාන්ති සෙල්වදොරේ පවසයි.

    ‘අල්ලා දෙවියන් ඔබව නිරීක්ෂණය කරනු ඇත’ සහ ‘පාරිශුද්ධ දේශයක් සඳහා වූ ප්‍රගතිශීලී මාර්ගය’ යන ඉස්ලාම් ආගමික වැකිද පෝස්ටර් වල මුද්‍රණය කර තිබිණ.

    BBC
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf

    ව, සහෝදර සහෝදරියන් සහ යහළුවන් ta kiyala puluwan da hukoganna ?? reply :baffled::rofl::P:yes::shocked::sorry::confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    facepalm