ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,944
    1
    58,252
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    p1-2.jpg

    කවුද බන් මේ උගුඩුවා? මූ ඉන්දියාවෙන් අල පරිප්පු ගෙන්නන බිස්නස්කාරයෙක් ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    p1-2.jpg

    කවුද බන් මේ උගුඩුවා? මූ ඉන්දියාවෙන් අල පරිප්පු ගෙන්නන බිස්නස්කාරයෙක් ද?
    මලික් සමරවික්‍රම.......
    රනිල් ගෙන් අහපං තියන කනෙක්ෂන් එක කියයි පොර......ලොල්...
    තමන් ගේ ගේ පාට්නර්ස්ලා මේවට දාගෙන රනිල් ලොක්කත් ගූ නා ගන්න හදන්නේ.......
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඉන්දියාව එක්ක ගහපු හැම ගිවිසුමකින්ම උනේ අපේ රටට දුගතියක්. ඉන්දු ලංකා ගිවිසුම ?. ඉඩම් බලතල, පොලිස් බලතල තවම සටනේ. අතීත පරම්පරවය්යි. වර්තමාන පරම්පරාවයි, අනාගතේ ඉන්න එවුනුයි තවම ඉන්දු ලංකා ගිවිසුමේ පව් ගෙවනවා.

    මෙ ටික නම් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.

    -සමහර දේශපාන බලපෑම් කල හැකි ශක්තිමත් අයගේ fields හෙමිහිට අයින් කරගෙන තියෙනවා. (car permit ගත්ත වගේ)

    -ඇමතිකම් තව ටිකක් දුන්නම 2/3 කින් හෝ ඊට වඩා පර්මිමෙන්තුවේ සම්මත කරන එක සුළු දෙයක්.

    - ආණ්ඩුවේ ජනමාද්‍ය පාවිච්චි කරලා මේ ගිවිසුමේ වාසි පැත්ත ගැන අතිෂොක්තයකින් ප්‍රකාශ කරවී. ඊට පස්සේ ජනතා සහයෝගය අඩු වේවි.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඉන්දියන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වන අවජාතක ගිවිසුම පරදවමු!!!!!

    මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්.....:angry::angry:

    අයිටී ෆිල්ඩ් එකේ හරි හමන් වෘත්තීය එකගතාවයක් නැති නිසා තමා මේක අයිටී වලට ගේන්න හදන්නේ......

    අනිත් ෆිල්ඩ් වල කොල්ලනි/කෙල්ලනි....

    මුං මේ මුට්ටිය දාල බලන්නේ. අයිටී එවුන්ට කෙළවනව වගේ ම තමා අනික් උන්ටත් හෙට දවසේ දී කෙළවන්නේ.....
    ඒ නිසා අයිටී අපේ ෆිල්ඩ් එක නෙවෙයි කියන මතයේ ඉන්නේ නැතුව මේකට විරුද්ධව පෙළගැසෙමු....!!!!!!

    අයිටී ෆිල්ඩ් එකේ ඉන්න එවුනි, දැන් උඹටත් යුනියන් හදන්න කාලේ ඇවිත්.....
    හදාපල්ලා යූනියන් එකක්....මේකට විරුද්ධ අනික් ෆිල්ඩ් වල උන්ගෙනුත් උදව් අරගෙන ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා කලින් ම කෙළවෙලා යන්න...විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන හැන්ඩ්ල් කරන අයිටී කොල්ලනි-කෙල්ලනි, මේකට සහයෝගේ දීපල්ලා......

    මුංව දණ ගස්සලා අපේ බලය පෙන්වමු!!!!!

    :yes::yes::yes:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda

    ape IT eka set wenawa ekenma. good idea. :yes::yes::yes:
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හෙට රාජිත හරි අජිත් පී හරි කට ගදයෙක් ඇවිත්.... ඉන්දියාව කියන්නෙ අපිට වඩා විශාල ආර්ථිකයක් තියෙන රටක් මේ ගිවිසුමෙන් ලාංකිකයන්ටත් ඉන්දියාවේ රැකියා කිරීමේ අවස්ථාව ලැබෙනවා ඒ වගේම තරගකාරීත්වය නිසා රැකියා ක්ෂේත්‍රයවල හා වෘත්තිකයන්ගෙ ගුණාත්මක භාවය හා පලදායීතාව වැඩීමට හේතුවෙනවා .එළකිරි ෆේස් බුක් වාගේ සාමාජ ජාලවල අනවශ්‍ය බියක් ඇතිකරමින් රාජ්‍ය විරෝධී පිරිස් ක්‍රියාකරනවා. ඒ අය මහින්ද හිතවාදියො. අපිට මතකයි ගිය ආණ්ඩුව මේවගේ යෝජනාවක් ගෙනාපුවාම කටවහගෙන කුක්කො වගේ හිටියේ ගෝටාභායට භයේ . අද තියන යහපාලන නිදහස වල් බූරු විදියට පාවිච්චිකරන්න හදනවා.කූට උපක්‍රම මගින් මේ රජය වට්ටන්න හදනවා මතකතියා ගන්න මොකා කියුවත් අවුරුදු පහක් යනකන් මේක හොල්ලන්න බෑ........ කියුවාම පුක බිම ඇනන් බලන් ඉන්න තමා වෙන්නනෙ.
    මේකට මේ ඔන්ලයින් කොලේ පුරවලානන් මදිවෙයි..... මොකද මේ ආණ්ඩුවනෙමේ මොන ආණ්ඩුවත් ඇහැක්වත් ඇරලා බලන්නෙ ප්‍රදාන පාරක් වහගෙන බෝඩ් කෑල්ලක්වත් ඉස්සුවොත් විතරයි......නැත්තන් ඇහැක්වත් ඇරලා බලන්නේ නැත .....
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දෙයියන්ගේ නාමෙට දේශපාලනේ නවත්තාපන්. මේකට බයියෝ ටෝයියෝ, සිංහලේ මරක්කලේ සේරම එකතු වෙලා නවත්තන්න ඕන දෙයක්, මේකේ ඉන්න කුකුල්ලු වෙනුවෙන්, ලංකාව වෙනුවෙන්

    :yes::yes::yes::yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    apoo okunwanam genna ganna epaa.yana yana thana system eka awul karanawa.mata penna bee
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපි ඩිග්‍රි අරන් එනකොට ෆීල්ඩ් එකට හු*ලා ඉවරයි.ලංකාවෙ මොකක් හරි ෆීල්ඩ් එකක් හැදීගෙන එනකොට මොකෙක් හරි බැල්ලිගෙ පුතෙක් ඇමති කෙනෙක් වෙලා කෝටියකට දෙකකට ඒක වෙන රටකට පාවලා දෙනවා.කොළඹ පාර දිගේ රෙන සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලා,පුක කඩදාසියෙන් පිහගෙන වැඩට එන ඩේටාබේස් ඇඩ්මිනිස්ට්‍රේටර්ලා බලාගන්න ඕනෙ නැත්තන් අපි මේකට අනිවාඅ කේස් එක දාන්න ඕනෙ :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::frown::frown::frown:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කරන්න දෙයක් නෑ බන් ...තව අවුරුදු 5 ක් තියෙනවා ....එතකොට අපිට ඉන්න රටකවත් නැති වෙයි ..දොස්තරලා මේවට කෑ ගහල උන් එක නවත්තා ගත්තා ..අපේ ඉන්න එවුන් මහින්දව පතුරු ගහ ගහ හිටියා ..උන්ටත් කෙලවෙනකොට තමයි මතක් උනේ .....මම නම් අදටත් කියන්නේ මේ ගිවිසුම ලංකාව ඉල්ලපු එකක් නෙවෙයි ..ඉන්දියාවේ දියුණුවට ගහන එකක් .....ඉන්දියාව අපි ගැන හැම වෙලේම හොයලා බලනවනේ ..අර පකිස්තාන ප්‍රහාරක යානා වල අවශ්‍යතාවයක් නෑ කියලා එක නවත්තන්න කියලා කිව්වෙත් අපිට ආදරේට බන් .........රට පාවා දෙන අලුත්ම විධිහ තමයි මේක ......
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මමත් චන්දෙ දුන්නෙ My3 ට. දැන් නම් හිතෙනව මහින්ද හිටියනම් හොදයි කියල බන්. සිරාවටම. මේක විතරක් නෙවේ. හම්බයොත් නටනව වැඩී දැන්. :no::no::no:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මමත් චන්දෙ දුන්නෙ My3 ට. දැන් නම් හිතෙනව මහින්ද හිටියනම් හොදයි කියල බන්. සිරාවටම. මේක විතරක් නෙවේ. හම්බයොත් නටනව වැඩී දැන්. :no::no::no:

    මාත් දුන්නේ මෛත්‍රීට ....එත් මේ වෙන දේවල් වලට කිසිම කැමැත්තක් නෑ ..ආයේ ජිවිතේට දෙන්නෙත් නෑ .....මහින්ද හොරා කියන්නේ UNP අය ...එත් අද වෙනකන් ඔප්පු කරපු දෙයක් නෑ .....මහින්ද හොරා උනත් අපිට මොකද බන් ..උන් හොරකන් කලත් නැතත් අපිට නැති වෙන දෙයකුත් නෑ ..ලැබෙන දෙයකුත් නෑ ...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මාත් දුන්නේ මෛත්‍රීට ....එත් මේ වෙන දේවල් වලට කිසිම කැමැත්තක් නෑ ..ආයේ ජිවිතේට දෙන්නෙත් නෑ .....මහින්ද හොරා කියන්නේ UNP අය ...එත් අද වෙනකන් ඔප්පු කරපු දෙයක් නෑ .....මහින්ද හොරා උනත් අපිට මොකද බන් ..උන් හොරකන් කලත් නැතත් අපිට නැති වෙන දෙයකුත් නෑ ..ලැබෙන දෙයකුත් නෑ ...

    හරියට හරි බන්. හොරකන් කරා හරි නැතුව හරි, අඩු ගානෙ කොටියට හම්බයට නටන්න දුන්නෙ නෑ. ආයෙත් නම් දෙන්නෙ නෑ මුන්ට.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් ..Photoshop වැඩකරුවෝ ඉන්නවා නම් FB දාන්න creative photo එකක් හදලා දීපන්කො...profile pic එකට දාන්න ..red or black background color දාලා ...attractive ..eye catching වෙන්න.....සිංහ ලේ වගේ එකක් ..!!

    " NO TO ETCA" save Sri Lanka වගේ එකක් දාලා ..
     
    Last edited: