මම අන්තිමට මේකත් කියන්න ඕනි බන් ..මට මේ ගිවිසුම ගැහුවා කියලා මගේ උපාධිය බාල්දු වෙන්නෙත් නෑ රස්සාවට තට්ටු වෙන්නේත් නෑ ..මම උපාධිය කලේ වෙන ක්ෂේත්රයකින් සහ රැකියාවත් වෙන ක්ෂේත්රයකින් ....එත් මට දුකයි මම ඉපදුන රට ඉන්දියාවේ වහල් රටක් වෙනවට ...මම කැමති නෑ ඉන්දියාව කියන කියන විධිහට අපේ රට රූකඩයක් වගේ නටවෙනවට ...එකයි මම මේ තරම් කියන්නේ අපි FB එකේ හරි මේකට විරුද්ධත්වය පෙන්නමු කියලා ....පක්ෂ පාට භේදයකින් තොරව මේක share උනොත් ප්රතිපලයක් තියෙනවා ..ඒ වගේම මේක අත්සන් කලත් අපි අපේ තරමින් හරි යම් දෙයක් කළා කියල හෘදසාක්ෂියට එකගව ජිවත් වෙන්න පුළුවන් ....යමක් කරන්න පුළුවන් කාලේ එක නොකර පස්සේ පසුතවෙනවට වඩා....
..මගේ අයියා BIT කරලා ඩිග්රිය ගත්ත ගමන් ලංකාවේ ප්රසිද්ධ සමාගමකින් offer එකක් අවා...කිසිම සුදුසුකමක් නැතිව රු 70,000 පඩියකට ....අම හිතන්නේ දැන් IT ඩිග්රිය ගන්න යටත් එහෙම වෙන්න ඇති ....අවුරුද්දකට කොළඹ , මොරටුව විශ්ව විද්යාල , SLIT ,NIBM ,APIIT ..වගේ ආයතන කියකින් IT උපාධිධාරීන් එනවද..?...ඒ මදිවට තව ඉන්දියාවෙනුත් ගේන්නද උඹල ඉඩ දෙන්නේ ..?
..මේ ගිවිසුමේ තව හංගපු ප්රසිද්ධ නොවුන කොන්දේසි මොන තරම් ඇතිද ..?