මොන්ටිසෝරි උන් වගේ නේ මුන්ඇමරිකාව තරහයි රුසියාව එක්ක
රුසියාව තරහයි නේ ඇමරිකාව එක්ක
ඉන්දියාව රුසියාවෙන් තෙල් ගත්තා
Trump එපා කියලා තිබ්බේ
Trump ට තරහ ගියා
Tarrif වැඩි කරා
තිබ්බේ 25%
දැන් 50%
තරහ එකෙක්ට මකනේ දුන්න කියලා සෙල්ලම් කරන්න ගන්නේ නෑ
මොන්ටිසෝරි උන් වගේ නේ මුන්ඇමරිකාව තරහයි රුසියාව එක්ක
රුසියාව තරහයි නේ ඇමරිකාව එක්ක
ඉන්දියාව රුසියාවෙන් තෙල් ගත්තා
Trump එපා කියලා තිබ්බේ
Trump ට තරහ ගියා
Tarrif වැඩි කරා
තිබ්බේ 25%
දැන් 50%
Demala minissunta part damma nm ea kale un eka ea kalema diplomatic widiyata wisadaganna thibba.. Un ekata oonwata wada oluwa dala, LTTE unwa train karala. Anthimata unge PM Gandhi LTTE ekenma maruwata passei unta mole awee...අපේ මෝඩයො දෙමළ මිනිස්සුන්ට පාට් එක දාපු නිසා තමයි ඔය දකුණු ඉන්දියාවෙ උන් දඟලන්නෙ...
අපිට කන්ඩ නැති වෙලාවෙ කන්ඩ දුන්නෙ, බෙහෙත් ටික, තෙල් ටික දුන්නෙ ඉන්දියාව... අපිට ස්වාබාවික ව්‍යසන උන හැම වෙලාවෙම මුලින්ම දුවගෙන ආවෙ ඉන්දියාව කියලත් මතක තියාගනින්
ඒකට හේතුව කලින් කිව්ව වගේ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට සලකපු විදියඋන් කොටින්ව train කරලා අවි ආයුද දීල අපිට කරපු පාඩු ඕවට වඩා ලොකුයි
අනිත් එක උන් අපේ ව්‍යවස්ථා සංසෝදන කලේ රට වටේ යුද නැව් නවත්තල තග දාල. එහෙම එවුන් යාළුවො නෙමෙයි
2022 credit line උන් දුන්නෙ බැසිල් ගිහිල්ල අරන් ආපු නිසා, මොකද උන්ගෙ මෙහෙ plant එක තමා ඌ. උන් දුන්න සොච්චම ඒ crisis එකෙන් එලියට එන්නත් මදි.
අපිට කන්ඩ නැති වෙලාවෙ කන්ඩ දුන්නෙ, බෙහෙත් ටික, තෙල් ටික දුන්නෙ ඉන්දියාව... අපිට ස්වාබාවික ව්‍යසන උන හැම වෙලාවෙම මුලින්ම දුවගෙන ආවෙ ඉන්දියාව කියලත් මතක තියාගනින්
Demala minissunta part damma nm ea kale un eka ea kalema diplomatic widiyata wisadaganna thibba.. Un ekata oonwata wada oluwa dala, LTTE unwa train karala. Anthimata unge PM Gandhi LTTE ekenma maruwata passei unta mole awee...
Ea wagema apita aapu godak parsna wala mulath inne oya kunu daspayao kiyalath ube tikiri mole asse thiya ganin...
ඒ උන් හදල තියෙන බොරුවඒකට හේතුව කලින් කිව්ව වගේ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට සලකපු විදිය
Uba diplomatic relationships gana hithan inne ehema wenna athi... maru....උඹ කියන්නෙ අපිට වඩා සිය දහස් ගුනයක් ප්‍රබල ඉන්දියාව අඬ අඬ අපේ පස්සෙං එන්ඩ ඕනෙ කියලද? උන් අපිව ගනං ගන්නෙ නෑ... අපි දැන ගන්න ඕනෙ උන්ව ශේප් එකේ තියාගෙන වැඩ ගන්න
Uba diplomatic relationships gana hithan inne ehema wenna athi... maru....
Ehenm India wlatath kata wahan balla wage inna thiyenne Trump 50% tariff impose karama. Mokada US kiyanne India walata wada loku ratakne... US unawa shape eke thiyan inna epaine... Redde logic...
Meya podi ekkenek wage. India walata biased wage. Ea nisa okkoma ea angle eken balanwa wageee....මූ කියනව
රෝ එකට ඉන්දියා ආන්ඩුවට නොතේරෙන දේවල් අපිට තේරෙනවලු ඒ හින්ද අපි විහිලුවක් ලු.
හැබැයි මූගෙ රිප්ලයි අනුව ට්‍රම්ප්ට ඇමරිකාවෙ CIA එකට නොතේරෙන දේවල් මූට තේරෙනව ඒ හින්ද මූ පකීර්![]()
කොටියා හදලා අපිව කෑවාඅපේ මෝඩයො දෙමළ මිනිස්සුන්ට පාට් එක දාපු නිසා තමයි ඔය දකුණු ඉන්දියාවෙ උන් දඟලන්නෙ...
අපිට කන්ඩ නැති වෙලාවෙ කන්ඩ දුන්නෙ, බෙහෙත් ටික, තෙල් ටික දුන්නෙ ඉන්දියාව... අපිට ස්වාබාවික ව්‍යසන උන හැම වෙලාවෙම මුලින්ම දුවගෙන ආවෙ ඉන්දියාව කියලත් මතක තියාගනින්
දෙයියනේ වර්තමාන ලෝක බලවතයි අනාගත ලෝක බලවතයි හැප්පෙනවා නේද
චීනෙ වගේ හාල්මැස්සෝ පැත්තකට වෙලා හිටියොත් හොඳයි
ආරේ යාර්
එහෙනං ඉන්දියාවට බැනල වැඩක් නැහැනෙ?ඒ උන් හදල තියෙන බොරුව
ටැමිල් ඊලාම් සංකල්පේ ලංකාවේ තිබ්බේ සුද්දො ඉන්න කාලේ ඉඳන්ම
උඹ කියෝලා බලපන් සුද්දො ඉන්න කාලේ කාටද වැඩියෙ උන් උදව් කරේ කියල
කොටින්ම උන් ඉංග්‍රීසි ඉගැන්නුවේ දෙමල උන්ට විතරයි
සිංහල උන්ට ඉගෙන ගන්නත් බැරුව රස්සා හොයා ගන්නත් බැරුව බල්ලො වගේ හිටියේ

රුසියාවෙන් වැඩියෙන්ම තෙල් ගන්නේ EUඇමරිකාව තරහයි රුසියාව එක්ක
රුසියාව තරහයි නේ ඇමරිකාව එක්ක
ඉන්දියාව රුසියාවෙන් තෙල් ගත්තා
Trump එපා කියලා තිබ්බේ
Trump ට තරහ ගියා
Tarrif වැඩි කරා
තිබ්බේ 25%
දැන් 50%