ඉන්දියාවට බඩු බනිස් වෙන්න යන්නේ සිංහලු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ඇමරිකාව තරහයි රුසියාව එක්ක
    රුසියාව තරහයි නේ ඇමරිකාව එක්ක
    ඉන්දියාව රුසියාවෙන් තෙල් ගත්තා
    Trump එපා කියලා තිබ්බේ
    Trump ට තරහ ගියා
    Tarrif වැඩි කරා
    තිබ්බේ 25%
    දැන් 50%
    මොන්ටිසෝරි උන් වගේ නේ මුන්

    තරහ එකෙක්ට මකනේ දුන්න කියලා සෙල්ලම් කරන්න ගන්නේ නෑ
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,070
    113
    On a Cloud
    අපේ මෝඩයො දෙමළ මිනිස්සුන්ට පාට් එක දාපු නිසා තමයි ඔය දකුණු ඉන්දියාවෙ උන් දඟලන්නෙ...
    අපිට කන්ඩ නැති වෙලාවෙ කන්ඩ දුන්නෙ, බෙහෙත් ටික, තෙල් ටික දුන්නෙ ඉන්දියාව... අපිට ස්වාබාවික ව්‍යසන උන හැම වෙලාවෙම මුලින්ම දුවගෙන ආවෙ ඉන්දියාව කියලත් මතක තියාගනින්
    Demala minissunta part damma nm ea kale un eka ea kalema diplomatic widiyata wisadaganna thibba.. Un ekata oonwata wada oluwa dala, LTTE unwa train karala. Anthimata unge PM Gandhi LTTE ekenma maruwata passei unta mole awee...
    Ea wagema apita aapu godak parsna wala mulath inne oya kunu daspayao kiyalath ube tikiri mole asse thiya ganin...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උන් කොටින්ව train කරලා අවි ආයුද දීල අපිට කරපු පාඩු ඕවට වඩා ලොකුයි

    අනිත් එක උන් අපේ ව්‍යවස්ථා සංසෝදන කලේ රට වටේ යුද නැව් නවත්තල තග දාල. එහෙම එවුන් යාළුවො නෙමෙයි

    2022 credit line උන් දුන්නෙ බැසිල් ගිහිල්ල අරන් ආපු නිසා, මොකද උන්ගෙ මෙහෙ plant එක තමා ඌ. උන් දුන්න සොච්චම ඒ crisis එකෙන් එලියට එන්නත් මදි.
    ඒකට හේතුව කලින් කිව්ව වගේ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට සලකපු විදිය
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අපිට කන්ඩ නැති වෙලාවෙ කන්ඩ දුන්නෙ, බෙහෙත් ටික, තෙල් ටික දුන්නෙ ඉන්දියාව... අපිට ස්වාබාවික ව්‍යසන උන හැම වෙලාවෙම මුලින්ම දුවගෙන ආවෙ ඉන්දියාව කියලත් මතක තියාගනින්

    ලංකාවේ යුද්දයක් අවුලලා අවුරුදු ගානක් ඉදන් ලංකාවට එන්න තිබුන ආයෝජන උන්ගෙ රටට ගත්ත.
    යකො කකුල් දෙක කඩල රෝද පුටුවක් දුන්න වගේ වැඩක් ඕක.
    තෝ සුනාමියෙන් පස්සෙ ඉපදුන එකෙක්ද
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,358
    113
    Well Done Reaction GIF
     
    • Love
    Reactions: Rankwitz

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Demala minissunta part damma nm ea kale un eka ea kalema diplomatic widiyata wisadaganna thibba.. Un ekata oonwata wada oluwa dala, LTTE unwa train karala. Anthimata unge PM Gandhi LTTE ekenma maruwata passei unta mole awee...
    Ea wagema apita aapu godak parsna wala mulath inne oya kunu daspayao kiyalath ube tikiri mole asse thiya ganin...

    උඹ කියන්නෙ අපිට වඩා සිය දහස් ගුනයක් ප්‍රබල ඉන්දියාව අඬ අඬ අපේ පස්සෙං එන්ඩ ඕනෙ කියලද? උන් අපිව ගනං ගන්නෙ නෑ... අපි දැන ගන්න ඕනෙ උන්ව ශේප් එකේ තියාගෙන වැඩ ගන්න
     
    • Like
    Reactions: Bitter Truth

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    ඒකට හේතුව කලින් කිව්ව වගේ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට සලකපු විදිය
    ඒ උන් හදල තියෙන බොරුව

    ටැමිල් ඊලාම් සංකල්පේ ලංකාවේ තිබ්බේ සුද්දො ඉන්න කාලේ ඉඳන්ම

    උඹ කියෝලා බලපන් සුද්දො ඉන්න කාලේ කාටද වැඩියෙ උන් උදව් කරේ කියල

    කොටින්ම උන් ඉංග්‍රීසි ඉගැන්නුවේ දෙමල උන්ට විතරයි

    සිංහල උන්ට ඉගෙන ගන්නත් බැරුව රස්සා හොයා ගන්නත් බැරුව බල්ලො වගේ හිටියේ
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,070
    113
    On a Cloud
    උඹ කියන්නෙ අපිට වඩා සිය දහස් ගුනයක් ප්‍රබල ඉන්දියාව අඬ අඬ අපේ පස්සෙං එන්ඩ ඕනෙ කියලද? උන් අපිව ගනං ගන්නෙ නෑ... අපි දැන ගන්න ඕනෙ උන්ව ශේප් එකේ තියාගෙන වැඩ ගන්න
    Uba diplomatic relationships gana hithan inne ehema wenna athi... maru....
    Ehenm India wlatath kata wahan balla wage inna thiyenne Trump 50% tariff impose karama. Mokada US kiyanne India walata wada loku ratakne... US unawa shape eke thiyan inna epaine... Redde logic...
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    Uba diplomatic relationships gana hithan inne ehema wenna athi... maru....
    Ehenm India wlatath kata wahan balla wage inna thiyenne Trump 50% tariff impose karama. Mokada US kiyanne India walata wada loku ratakne... US unawa shape eke thiyan inna epaine... Redde logic...

    මූ කියනව
    රෝ එකට ඉන්දියා ආන්ඩුවට නොතේරෙන දේවල් අපිට තේරෙනවලු ඒ හින්ද අපි විහිලුවක් ලු.

    හැබැයි මූගෙ රිප්ලයි අනුව ට්රම්ප්ට ඇමරිකාවෙ CIA එකට නොතේරෙන දේවල් මූට තේරෙනව ඒ හින්ද මූ පකීර් 🥱
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,070
    113
    On a Cloud
    මූ කියනව
    රෝ එකට ඉන්දියා ආන්ඩුවට නොතේරෙන දේවල් අපිට තේරෙනවලු ඒ හින්ද අපි විහිලුවක් ලු.

    හැබැයි මූගෙ රිප්ලයි අනුව ට්රම්ප්ට ඇමරිකාවෙ CIA එකට නොතේරෙන දේවල් මූට තේරෙනව ඒ හින්ද මූ පකීර් 🥱
    Meya podi ekkenek wage. India walata biased wage. Ea nisa okkoma ea angle eken balanwa wageee....
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපේ මෝඩයො දෙමළ මිනිස්සුන්ට පාට් එක දාපු නිසා තමයි ඔය දකුණු ඉන්දියාවෙ උන් දඟලන්නෙ...
    අපිට කන්ඩ නැති වෙලාවෙ කන්ඩ දුන්නෙ, බෙහෙත් ටික, තෙල් ටික දුන්නෙ ඉන්දියාව... අපිට ස්වාබාවික ව්‍යසන උන හැම වෙලාවෙම මුලින්ම දුවගෙන ආවෙ ඉන්දියාව කියලත් මතක තියාගනින්
    කොටියා හදලා අපිව කෑවා
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    ඉස් අ බිග් කුවෙච්චන්..

    ඇයි උන්ට එහෙම ආයේ ගැහුවේ....

    අපිට තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න බැරි වෙයි ද?
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    දෙයියනේ වර්තමාන ලෝක බලවතයි අනාගත ලෝක බලවතයි හැප්පෙනවා නේද

    චීනෙ වගේ හාල්මැස්සෝ පැත්තකට වෙලා හිටියොත් හොඳයි

    ආරේ යාර්

    ඊළඟට පාරෙ රීලා කක්කා වලින් දමල ගහන්නෙ ඇමරිකාවට 🤭
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒ උන් හදල තියෙන බොරුව

    ටැමිල් ඊලාම් සංකල්පේ ලංකාවේ තිබ්බේ සුද්දො ඉන්න කාලේ ඉඳන්ම

    උඹ කියෝලා බලපන් සුද්දො ඉන්න කාලේ කාටද වැඩියෙ උන් උදව් කරේ කියල

    කොටින්ම උන් ඉංග්‍රීසි ඉගැන්නුවේ දෙමල උන්ට විතරයි

    සිංහල උන්ට ඉගෙන ගන්නත් බැරුව රස්සා හොයා ගන්නත් බැරුව බල්ලො වගේ හිටියේ
    එහෙනං ඉන්දියාවට බැනල වැඩක් නැහැනෙ? :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඇමරිකාව තරහයි රුසියාව එක්ක
    රුසියාව තරහයි නේ ඇමරිකාව එක්ක
    ඉන්දියාව රුසියාවෙන් තෙල් ගත්තා
    Trump එපා කියලා තිබ්බේ
    Trump ට තරහ ගියා
    Tarrif වැඩි කරා
    තිබ්බේ 25%
    දැන් 50%
    රුසියාවෙන් වැඩියෙන්ම තෙල් ගන්නේ EU
     
    • Like
    Reactions: Yeezus