ඉන්දියාවේ දින 15 ක් !!!

Travz

Member
Aug 22, 2018
256
187
0
danata kiriye mam kiyawapu hodama thread eka meka. me widiyata wisthara share krta godak thnks mchn.. ikmanima thawa ratakata gihin avith aphu thread ekak daamu hodada :)

උබලගේ අදහස් වලටත් ගොඩක් ස්තුතියි මචං.
 

BmwI5

Member
Apr 11, 2018
522
92
0
ගෙදරනෙ ඔයි
India වල ගියා වගෙ තමයි දැනුනෙ

මොම්බායි වලටත් ඔය විදිහට යන්න පුලුවන්ද

ඔයාගෙ ගයිඩ් ගෙ නම්බර් එකත් ඩැම්මා නම් වටිනවා අපිට

ජය හින්ද් මචො ...
 

Travz

Member
Aug 22, 2018
256
187
0
India වල ගියා වගෙ තමයි දැනුනෙ

මොම්බායි වලටත් ඔය විදිහට යන්න පුලුවන්ද

ඔයාගෙ ගයිඩ් ගෙ නම්බර් එකත් ඩැම්මා නම් වටිනවා අපිට

ජය හින්ද් මචො ...

පුළුවන් මචං.

Good Thread machan
rep+14
:)


Good post bro.....:)

සාදු සාදු:love::love::love::love:

ස්තුතියි මචං.
 
  • Like
Reactions: chamilamahendra

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ගොඩක් මහන්සි වෙලා දාපු වැදගත් thread එකක්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    ට්‍රේන් සර්විස් දැක්කම ලංකාවේ මොනවද තීන්නේ කියල හිතෙනවා එක දිගට කිලෝමීටර් 300 කට වඩා නැති ඒ පොඩ්ඩ දියුණු කරගන්න බැරුව දගලනවා අපිට තාම ඉන්දියාව ලඟින් වත් යන්න බෑ
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    One of the best thread i'v ever seen.
    සුපිරිම ත්‍රෙඩ් හොයල එළකිරි ස්ටාර්ස්ල පත්කරගත්ත හුජ්ජ කොල්ලන්ට හීන් ටොක්කක්..මේවට තමයි ත්‍රෙඩ් කියන්නෙ..එළකිරිය අතීතයේ තිබූ තත්වයට පත්වේවා..!+++