ලංකාවෙන් ඉන්දියන් රුපියල් අරං ගියා.
කොහෙන්ද මාරුකරගත්ත්තේ? ඒ විදිහ ලාභයිද?
කොටුවෙන් මාරු කලේ.
ඒ විදිය ලාබයි. ඩොලර් අරං ගිහිං එහෙං ඉන්දියන් රුපියල් ගන්න එකත් කරනවා සමහරු. ඒක ටිකක් කරදරයි.
Good post
Niyama post ekak. kalekata passe man mechchara digata thiyena post eka fully kiyewwe.
very informational.. thanks
machan wiyadam kohomada?
guide kenek hoyagatte kohomada ???
ත්‍රෙඩ් එකේ ඔක්කොම විස්තර දාලා තියෙනවා මචෝ
සුපිරි විස්තරයක් මචං.. ලබන අවුරුද්දෙ මමත් යන්න හිතන් ඉන්නව![]()
