Thank so much for the information @Travz
why did u mention about goods such as razors to donate at temples ? are they rare at nearby shops ?
එහෙම කිව්වේ ලංකාවේ ගොඩක් අය ඉන්දියාවේ යද්දී හාමුදුරුවන්ට පුජා කරන්න අරං යන්නේ කසාය පැකට්, සිද්ධාලේප, අසමෝදගම්, පැනඩෝල් වගේ දේවල්. එව්වා ඕනි තරං හම්බෙනවා.
ඒ නිසා වැඩිය පුජා කරන්නේ නැති දෙයක් දෙන්න කියලා අදහස් කලේ. රේසර් එකක් වගේ දෙයක් හම්බෙනවා අඩුයි.
එහෙම නැත්තං බිස්කට් පැකට් වගේ දෙයක්, කල්තබා ගතහැකි ආහාරත් හොදයි. නැතිනම් ඉන්දියන් රුපියල් ලබා දෙන්න. ඒක තමයි ගොඩක්ම වටින්නේ.
