ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Not just Muslim invasions, but the powerful kings' emperors' conversion to another religion caused this transition. If the leader follows a different faith, it is normal for the commoners to follow their leader. This happened in several countries, e.g., the Maldives, Indonesia, Malaysia, etc. In India, there is no powerful leader who is Buddhist, which is the reason for the decline of Buddhism in India. But here in ancient Sri Lanka, it was required to be a Buddhist and the savior of the sacred relic of the tooth to become the ruler of the Island.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒක හරි ක්‍රමේ නම් කට්ටිය දුකෙන් මිදෙන්න ඕනනේ..එහෙම වෙන්නෙත් නෑනෙ..

    අනික මම කතාකරේ ධර්මය අබබෝදය ගැන මිසක් ආගමක් ඉගෙනගැනීමක් ගැන නෙවෙයි.
    බුදුහාමුදුරුවෝ කියල තියන දේම තමයි ධර්මය, නැත්නම් ලෝක ස්වභාවය කියල කියන්න බෑනේ. ඒකයි මිනිස්සු ඒ දේවල් හොයන්නේ.

    උබට ආගමක කියල තියන දෙයක් විහ්වාස කරන්න ආගමේ කියල තියන ටික ඇති වගේ හිතුනට ලෝක ස්වභාවය/ ක්‍රියාකාරීත්වය අවබෝදකරගන්න යන කෙනෙක්ට ආරම්බය වැදගත්..
    උබ දුක ඩිෆයින් කරල තියෙන්නෙ කොහොමද?

    ඉතින් ආරම්භය වැදගත් නන් ඒක ගැන හොයන්නෙ නැතුව ඇයි දුකෙන් ගැලවෙන්න දේශනා කරල තියෙන ධර්මයක් ඇතුලෙ ඒක ගැන හොයන්නෙ. අදාල තැනක අදාල විශයක් ඇතුලෙ එපායනෙ ඒක ගැන බලන්න ඕනි.

    ඔයාට තේරෙන විදියට දුක නැති කරගන්න හැටි ඉගෙන ගන්න ඒක බාදාවක් නන් ඒක ගැන හොයාගන්න ඒත් ඒක ඔය අහන දේට උත්තාය බුද්ධ ධර්මය ඇතුලෙ නෑ එතන තියෙන්නෙ වෙන දෙයක්. ඒක බදාවක් නෙවෙයි කියල හිතෙනව නන් බුද්ධ ධර්මය ඇතුලෙන් පටන් ගන්න.

    උදාහරණයකට
    tgMeU0y.png

    ඔය ප්‍රශ්නෙ විසදන්න අඹ වර්ගෙ, අඹ කැඩුවෙ කවුද, මල්ලෙ පාට වගේ දේවල් දැනගන්න ඕනිමයි කියල හිතෙන කෙනෙක්ට විභාගෙ වෙලාවෙ නැගිටල මේකෙ අබ වර්ගෙ මොකද්ද කියල අහන්නත් පුලුවන්, නැත්තන් ගාණ හදල ඉවර කරගන්නත් පුලුවන්. ඒක ප්‍රශ්නෙ තේරුන්ගත්ත විදිය, තමන්ට අනුව විසදුම පේන විදිය වගේ දේවල් ගොඩක් නිසා වෙන දෙයක්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    උබ දුක ඩිෆයින් කරල තියෙන්නෙ කොහොමද?

    ඉතින් ආරම්භය වැදගත් නන් ඒක ගැන හොයන්නෙ නැතුව ඇයි දුකෙන් ගැලවෙන්න දේශනා කරල තියෙන ධර්මයක් ඇතුලෙ ඒක ගැන හොයන්නෙ. අදාල තැනක අදාල විශයක් ඇතුලෙ එපායනෙ ඒක ගැන බලන්න ඕනි.
    මම දුකක් ගැන හෙව්වේ නෑ..
    මම කිව්වේ ධර්මය අවබෝධ කරගන්න අරම්බය දැනගැනීම වැදගත් කියලා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මම දුකක් ගැන හෙව්වේ නෑ..
    මම කිව්වේ ධර්මය අවබෝධ කරගන්න අරම්බය දැනගැනීම වැදගත් කියලා..
    ධර්මය කියල අදහස් කරන්නෙ මොකද්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද්ද තියෙන බදාව
    හේතුව නොදැන ඵලය නැතිකරන්න හදනවා. හරි හරි චාතුරාර්ය සත්‍යය හේතුව ඵලය ඔක්කොම සර්පයාව වලිගෙන් අල්ලගත්ත වගේ පැහැදිලිකරනවා

    උපසම්පදාව නිෂ්ඵල වෙන්නේ ඇයි. එකෙන් නේ පැවිද්ද ලබාගන්නේ.
    මට නම් ඒකෙ වැදගැම්මක් තේරෙන්නෙ නෑ. ඔය උපසම්පදා වෙච්ච අය නේද ලොලිපොප් උරන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    හේතුව නොදැන ඵලය නැතිකරන්න හදනවා. හරි හරි චාතුරාර්ය සත්‍යය හේතුව ඵලය ඔක්කොම සර්පයාව වලිගෙන් අල්ලගත්ත වගේ පැහැදිලිකරනවා
    මොකේට හේතුවද?

    මට නම් ඒකෙ වැදගැම්මක් තේරෙන්නෙ නෑ. ඔය උපසම්පදා වෙච්ච අය නේද ලොලිපොප් උරන්නෙ
    බුද්ධ කාලෙ ඔයිට වඩා දේවල් කරපු අය ගැනත් තියෙන්නෙ විනය පිටකයෙ. රහත් වෙලා නැති අයට ඕනි වෙලාවක ඕනිම දෙයක් වෙන්න පුලුවන්.
    ------ Post added on Jul 14, 2023 at 9:40 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    උදාහරණයකට
    tgMeU0y.png

    ඔය ප්‍රශ්නෙ විසදන්න අඹ වර්ගෙ, අඹ කැඩුවෙ කවුද, මල්ලෙ පාට වගේ දේවල් දැනගන්න ඕනිමයි කියල හිතෙන කෙනෙක්ට විභාගෙ වෙලාවෙ නැගිටල මේකෙ අබ වර්ගෙ මොකද්ද කියල අහන්නත් පුලුවන්, නැත්තන් ගාණ හදල ඉවර කරගන්නත් පුලුවන්. ඒක ප්‍රශ්නෙ තේරුන්ගත්ත විදිය, තමන්ට අනුව විසදුම පේන විදිය වගේ දේවල් ගොඩක් නිසා වෙන දෙයක්නෙ.
    :rofl:
    ඕක අබ ගෙඩියේ ස්වභාවය ගැන ප්‍රශ්නයක් නෙවෙයි බන්.. ඕකේ උබ අබ වෙනුවට උබ ඇපල් දාගත්තත් ඕකම තමයි උත්තරේ.

    මේ කියන්නේ අපේ ජිවිතේ ගැන , ලෝක ස්වභාවය ගැන ප්‍රශනයක්. ඒකට එකේ ආරම්බය වදගත්.. කවුරු හරි කියල තියන කතාවක් විශ්වාස කරගෙන ඒක තමයි ඇත්ත කියලා ගන්නවට වැඩිය.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    :rofl:
    ඕක අබ ගෙඩියේ ස්වභාවය ගැන ප්‍රශ්නයක් නෙවෙයි බන්.. ඕකේ උබ අබ වෙනුවට උබ ඇපල් දාගත්තත් ඕකම තමයි උත්තරේ.

    මේ කියන්නේ අපේ ජිවිතේ ගැන , ලෝක ස්වභාවය ගැන ප්‍රශනයක්. ඒකට එකේ ආරම්බය වදගත් කවුරු හරි කියල තියන කතාවක් විශ්වාස කරගෙන ඒක තමයි ඇත්ත කියලා ගන්නවට වැඩිය.
    :rofl: ඒකනෙ මම අඹ උදාහරණය ගත්තෙ වැඩේ කම්ප්ලෙක්ස් වෙන්න නොදී.

    උබට අනුව හිතෙනව නන් ආරම්භය වැදගත් කියල දුක නැති කරන්න ඒක ගැන හොයන්න ඒක මෙතන නෑ. ඒක වැදගත් නෑ කියල තේරුන්ගත්ත අය මේ විදියට ඒක විසදගනී.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    :rofl: ඒකනෙ මම අඹ උදාහරණය ගත්තෙ වැඩේ කම්ප්ලෙක්ස් වෙන්න නොදී.

    උබට අනුව හිතෙනව නන් ආරම්භය වැදගත් කියල දුක නැති කරන්න ඒක ගැන හොයන්න ඒක මෙතන නෑ. ඒක වැදගත් නෑ කියල තේරුන්ගත්ත අය මේ විදියට ඒක විසදගනී.
    දුක නැති කරන එක සිද්ධාර්ථ ට තිබ්බ ප්‍රශ්නේ මිසක් ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ගේ ලොකුම ප්‍රශ්නේ නෙවෙයි බන්.

    ලෝක ස්වභාවය ගැන අවබෝධ කරගන්නවා කියන්නේ බුද්දාගම ඉගෙන ගන්න එකට නෙවෙයි.
    ලෝක ස්වභාවය, ක්‍රියාකාරිත්වය අවබෝද කරගන්න එකෙ මුල ගැන දැනගන්න එක වැදගත්.

    මුලක් දන්නේ නැතුව, හොයන්නේ නැතුව අනාගතේ ගැන කියලා තියන කතාවක් විශ්වාස කරන එක නේ දැන් ඔය කරන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දුක නැති කරන එක සිද්ධාර්ථ ට තිබ්බ ප්‍රශ්නේ මිසක් ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ගේ ලොකුම ප්‍රශ්නේ නෙවෙයි බන්.
    ඉතින් වෙන ප්‍රශ්න තියෙන මිනිස්සු ඇයි දුක නැති කරන එක ගැන කියල දීපු ක්‍රමය ඇතුලෙ ඒ වෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ.

    ඒ මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්නෙ තේරුන් අරගන්න බුද්ධිය නැද්ද නැත්තන් වැරදි තැනක හොයනව කියල තේරුන් ගන්න බුද්ධිය නැද්ද?
     
    • Like
    Reactions: S_M_S

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    මුස්ලිම්වරු ඉන්දියාව වගේ ලොකු රටක තිබ්බ බුදු දහම තනිකරම විනාශ කරා කියන එක පිළිගන්න බෑ .
    එහෙනම් ඒක ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා නැතිවෙන්න ඕනේ.
    පොඩි තැනක තියා දෙයක් අයින් කරන්න පුලුවන් උනාට ඉන්දියාව වගේ ලොකු රටක දෙයක් එහෙම මුස්ලම් වගේ ප්‍රධාන නොවන ජන කොටසකට අයින් කරන්න බෑ
    ඔතන උනේ මුස්ලිම් ආක්‍රමණවලට විරුද්ධ ප්‍රභල බෞද්ධ ප්‍රතිවිරෝධයක්/නායකත්වයක් නැති උන එක. යුරෝපයටත් ගොඩක් අමාරු උනා Tours සටන වෙනකන්.එදා චාර්ල්ස් මාර්ටෙල් නොහිටියනම් මුළු යුරෝපයම ඉස්ලාම් වෙන්න තිබුනා

    ලෝක ස්වභාවය ගැන ප්‍රශනයක්. ඒකට එකේ ආරම්බය වදගත්.. කවුරු හරි කියල තියන කතාවක් විශ්වාස කරගෙන ඒක තමයි ඇත්ත කියලා ගන්නවට වැඩිය.
    ඔයා විශ්වාස කරන්නෙ මොකක්ද . විශ්වයට ආරම්භයක් තියනව කියලද, නෑ කියලද
    ------ Post added on Jul 14, 2023 at 10:50 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඉතින් වෙන ප්‍රශ්න තියෙන මිනිස්සු ඇයි දුක නැති කරන එක ගැන කියල දීපු ක්‍රමය ඇතුලෙ ඒ වෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ.

    ඒ මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්නෙ තේරුන් අරගන්න බුද්ධිය නැද්ද නැත්තන් වැරදි තැනක හොයනව කියල තේරුන් ගන්න බුද්ධිය නැද්ද?
    කවුද හෙව්වේ ?
    මම කිව්වේ "ධර්මය එහෙමත් නැත්නම් ලෝක ස්වභාවය අවබෝධ කරගන්න එකේ ආරම්භය වදගත්" කියන දේ.

    උබ
    ධර්මය අවබෝදය = බුද්දාගම ඉගෙන ගැනීම
    මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නය = සිද්ධාර්ථය ට තිබ්බ ප්‍රශ්නය කියලා නිර්වචනය කරන්න් ගියාම තමයි ඔහොම අවුල් එන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කවුද හෙව්වේ ?
    මම කිව්වේ "ධර්මය එහෙමත් නැත්නම් ලෝක ස්වභාවය අවබෝධ කරගන්න එකේ ආරම්භය වදගත්" කියන දේ.

    උබ
    ධර්මය අවබෝදය = බුද්දාගම ඉගෙන ගැනීම
    මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නය = සිද්ධාර්ථය ට තිබ්බ ප්‍රශ්නය කියලා නිර්වචනය කරන්න් ගියාම තමයි ඔහොම අවුල් එන්නේ.
    හොයලා නැත්තං දන්නේ කොහොමද?

    කෝ මම එහෙම කියපු තැනක් මිනිස්සු හැමෝටම තියෙනෙන් ඒ ප්‍රශ්නය කියල.

    දුකට
    දන්නේ කොහොමද?
    ------ Post added on Jul 14, 2023 at 10:57 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    හොයලා නැත්තං දන්නේ කොහොමද?

    කෝ මම එහෙම කියපු තැනක් මිනිස්සු හැමෝටම තියෙනෙන් ඒ ප්‍රශ්නය කියල.

    දන්නේ කොහොමද?
    ------ Post added on Jul 14, 2023 at 10:57 AM
    උබේ උත්තර වල "දුක නැති කිරීමක්" ගැන කියනව ධර්මය / ලෝක ස්වභාවය ගැන කතා වෙද්දී..

    උබට අනුව හිතෙනව නන් ආරම්භය වැදගත් කියල දුක නැති කරන්න
    බුද්ධ ධර්මය ඉගෙන ගන්නෙ දුකෙන් මිදෙන්නෙ කොහොමද කියල හොයන අය මිසක්

    ලෝක ස්වභාවය ගැන අවබෝද කරගන්නවා කියන්නනේ දුක නැති කරීම නෙවෙයි නේ.

    අනාගතේ ගැන බයක් හදල ආගමක් ඔළුවට දාන්න අතීතය/ආරම්බය වැදගත් නැති උනාට , ලෝක ස්වභාවය, ක්‍රියාකාරිත්වය ගැන අවබෝද කරගන්න හැදුන හැටි හොයන එක වැදගත් !
    අනාගතේ ගැන බයක් ඇති කරන්න ඕන වෙන්නේ අනාගතේ වෙන්න පුලුවන් කියලා කියන බය හිතෙන කතාවක්. එක තියනව ආගමේ. අතීතේ ගැන කතා කිව්වා කියලා ඇති වැඩක් නෑ ආගම් වලට. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    උබේ උත්තර වල "දුක නැති කිරීමක්" ගැන කියනව ධර්මය / ලෝක ස්වභාවය ගැන කතා වෙද්දී..

    ලෝක ස්වභාවය ගැන අවබෝද කරගන්නවා කියන්නනේ දුක නැති කරීම නෙවෙයි නේ.

    අනාගතේ ගැන බයක් හදල ආගමක් ඔළුවට දාන්න අතීතය/ආරම්බය වැදගත් නැති උනාට , ලෝක ස්වභාවය, ක්‍රියාකාරිත්වය ගැන අවබෝද කරගන්න හැදුන හැටි හොයන එක වැදගත් !
    අනාගතේ ගැන බයක් ඇති කරන්න ඕන වෙන්නේ අනාගතේ වෙන්න පුලුවන් කියලා කියන බය හිතෙන කතාවක්. එක තියනව ආගමේ. අතීතේ ගැන කතා කිව්වා කියලා ඇති වැඩක් නෑ ආගම් වලට. :rofl:
    ඉතින් ඕකේ මොකද්ද වැරැද්ද උබනේ බුද්ධාගමෙන් හැම එකටම උත්තර හොයන්න යන්නේ. මම කියන්නේ ඒක තියෙන්නේ දුක නැති කරගන්න හැටි හොයාගන්න විතරයි කියලනේ.